මිනුවන්ගොඩ කොවිඩ් පොකුරට තවත් 10ක් එක් වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
මේ දස දෙනාම කම්හල් සේවයන්ගේ ආශ්රිතයන්ය.
ඒ අනුව මේ වනවිට මිනුවන්ගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වී ඇති මුලු ආසාදිතයන් ගණන 1044 කි.

Get real time update about this post categories directly on your device, subscribe now.
© 2020 - 2024 Lankasara.com