fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

    වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ  වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

    රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි

    පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

    CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

    පොලිස් ලොක්කෙකුගේ අණින් ගම්පහ පන්සල් බණ මඩුවක මාරක නිරෝධායන කඳවුරක්…

    ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් මහා තරගයට…

editor by editor
දෙසැම්බර් 15, 2020
in පුවත්
431 5
ජැෆ්නා ස්ටැලියන්ස් අවසන් මහා තරගයට…
Share on FacebookShare on Twitter

සදෙව් රත්නායක –

ක්‍රිකට් ක්‍රීඩාව පිතිකරුවන්ගේ පමණක් නොව පන්දු යවන්නන්ගේ ද ක්‍රීඩාවක් බව කදිමට ඔප්පු කර පෙන්වූ වනිඳු හසරංග ප්‍රමුඛ ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයෝ ඊයේ රාත්‍රී හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති එල්.පී.එල්. දෙවැනි අවසන් පූර්ව තරගයෙන් දඹුල්ල වයිකිං කණ්ඩායමට එරෙහිව ලකුණු 37ක ජයක් අත්කර දුන්හ. 

ජැෆ්නා කණ්ඩායම ලබා දුන් ලකුණු 166ක ඉලක්කය වෙත යමින් සිටි දසුන් ශානකගේ දඹුල්ල කණ්ඩායම ලකුණු 128කට සීමා කරමින් සිය කණ්ඩායමට අවසන් මහා තරගයේ දොරටු විවර කර දීමට වැදගත්ම සාධකය වූයේ දඟපන්දු යවන යොවුන් ක්‍රීඩක වනිඳු හසරංගගේ විශිෂ්ට පන්දු යැවිමය. එල්.පී.එල්. තරගාවලියේ වැඩිම කඩුලුලාභියා වන වනිඳු හසරංග ඊයේ සිය ඕවර 4දි ලකුණු 15ක් පමණක් ලබා දී කඩුලු 3ක් දවාගත්තේ නොඉඳුල් ඕවරයක් ද යවමිනි.

RelatedPosts

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

ඕවර 10ක් නිමාවනවිට දඹුල්ල කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 68ක් ලබා සිටි අතර ඒ වනවිට පිටියේ රැඳී සිටි දඹුල්ල කණ්ඩායමේ ප්‍රවීන පිතිකරු උපුල් තරංග සමග නායක දසුන් ශානක එක්වීම තර්ජනයක් වන බව කල්තියාම හඳුනාගත් ජැෆ්නා කණ්ඩායමේ නායක තිසර පෙරේරා 11 වැනි ඕවරය යැවීමට පන්දුව බාර කළේ වනිඳු හසරංගටය. සිය නායකයාගේ බලාපොරොත්තු ඒ අයුරින්ම ඉටු කළ ඔහු එම ඕවරයේදී දසුන් ශානක ඇතුළුව කඩුලු 2ක්ම දවා ලමින් තරගයේ පාලනය සියතට ගත්තේය. 

ඔහුගේ දෙවැනි පන්දුවෙන් දසුන් ශානක දුවද්දී දැවි ගියේ උස්මාන් ශින්වාරි අතිවිශිෂ්ට ලෙස පන්දුව කෙළින්ම කඩුල්ලට දමා ගැසීමෙනි. අනතුරුව අවසන් පන්දුවේදී සමියුල්ලා ශින්වාරි කඩුල්ල මුවා කරගැනීමට හසුකරගත් වනිඳු එම ඕවරයේදී ලබා දුන්නේ ලකුණු 5ක් පමණි. 

අනපේක්ෂිත පසුබෑමකට ලක්වීමෙන් පසු දඹුල්ල කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන්ට නැවත හිස එසැවීමට ජැෆ්නා පන්දු යවන්නෝ ඉඩ නොතැබූහ. අනතුරුව 15 වැනි ඕවරය යැවූ වනිඳු එම ඕවරයේදිත් තවත් කඩුලු 2ක් බිඳ දැමුවේ දඹුල්ල කණ්ඩායමේ පිතිකරුවන් අන්ත අසරණ තත්ත්වයට ඇද දමමිනි. එම ඕවරයේ3 වැනි පන්දුවට  අන්වර් අලි ද දුවද්දි දැවීයාමට හසුවූයේ නැවත වතාවක් උස්මාන් ශින්වාරි අතිවිශිෂ්ට ලෙස පන්දුව කඩුල්ලට දමා ගැසීමෙනි. අවසන් පන්දුවේදී ඔහු උපුල් තරංග  දවාලීම නිසා ඕවර 15ක් අවසානයේ දඹුල්ල කණ්ඩායම ලබා සිටියේ කඩුලු 7ක් දැවී ලකුණු 96ක් පමණි. ඊයේ ඉතා මන්දගාමී පිතිහරඹයක නිරතවූ උපුල් තරංග ලකුණු 33ක් රැස් කළත් ඒ සඳහා පන්දු 39ක් වැය කළේ කිසිදු ලකුණකින් තොරව පන්දු 16ක්ම අපතේ හරිමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 5ක් ඇතුළත් වූවත් ඉන් වාසියක් නොලැබුණේ නියමිත ඉලක්කය ඉතා ඉහළ යාම නිසාය.

ඉනිමේ 17 වැනි ඕවරය ලෙස තම අවසන් ඕවරය (සිවුවැනි) යැවීමට පැමිණ  පළමු පන්දුවෙන් මලින්ද පුෂ්පකුමාර දවාගත් වනිඳු එම ඕවරයේදී කිසිදු ලකුණක් ලබා නොදුන් අතර ඕවර 4 නිමා කරද්දී දඹුල්ල කණ්ඩායමේ ඉලක්කය ඕවර 3කදි ලකුණු 58ක් දක්වා ඉහළ ගොස් තිබිණි. ඉතිරිව තිබුණේ කඩුලු 2ක් පමණි.

ඊළඟ ඕවරයේදි දඹුල්ල කණ්ඩායමේ 9 වැනි කඩුල්ලත් බිඳ වැටුණු අතර අවසන් ඕවරයේදී ඉලක්කය ලකුණු 38ක් විය. චතුරංග ද සිල්වා යැවූ එම ඕවරයේ පළමු පන්දුවෙන් කසුන් රාජිතගේ කඩුල්ල බිඳ වැටුණේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට අවසන් මහා තරගයේ සුදුසුකම් ලබා දෙමිනි.

කාසියේ වාසිය දිනූ දඹුල්ල කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පිටියට පිවිසි ජැෆ්නා කණ්ඩායමේ ආරම්භක පිතිකරු යුගලය අවිශ්ක ප්‍රනාන්දු සහ ජොන්සන් චාල්ස් සාර්ථක ආරම්භයක් ලබා දුන් අතර 9 වැනි ඕවරය වනවිට ලකුණු සංඛ්‍යාව 68 දක්වා ඉහළ දැමූහ.

පන්දු 26කදී හතරේ පහර 2ක් සහ හයේ පහර 4ක් සමග ලකුණු 39ක් ලබා සිටි අවිශ්කගේ ඉනිම නැවැත්වීමට අන්වර් අලී සමත්විය. ළහිරු කුමාර යැවූ ඉනිමේ පළමු ඕවරයේදී කිසිදු ලකුණක් ලැබීමට පෙර දුන් උඩපන්දුව කසුන් රාජිත අතහැරීම නිසා කඩුල්ල බේරාගත් ජොන්සන් චාල්ස් පන්දු යවන්නන් හඹා යමින් ජැෆ්නා ඉනිම ගොඩ නැගුවේ පන්දු 56කදී ලකුණු 76ක්ම රැස් කරමිනි. ඔහුගේ ඉනිමට හතරේ පහර 10ක් සහ හයේ පහරක් එක්විය. සෙසු පිතිකරුවන්ගෙන් ඔහුට සහයක් ලැබුණා නම් ජැෆ්නා ඉනිම ලකුණු 200න් ඔබ්බට යෑමේ අවස්ථාවක් ද පෙනෙන්නට තිබිණි. වෙනදාට පන්දු යවන්නන් එළව එළවා පහර දෙන නායක තිසර පෙරේරා ලකුණු 7කට දැවී යාම දඹුල්ල කණ්ඩායමට මහත් අස්වැසිල්ලක් විය. ජැෆ්නා කණ්ඩායමේ අවසන් කඩුලු 4ම බිඳ වැටුණේ දුවද්දී දැවීයාමට හසුවීමෙනි. දඹුල්ල කණ්ඩායමේ පන්දු රැකීම ඉහළ තලයක පැවැතී අතර කැපී පෙනෙන පන්දු රැකීමක නිරතවූ අන්වර් අලි උඩපන්දු 3ක්ම ඩැහැ ගැනීමට සමත්විය.

Tags: නවතම
Previous Post

වැස්සෙන් පසු කිලිනොච්චි ගවයන් අතර අමුතු වසංගතයක්

Next Post

වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට

Related Posts

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…
පුවත්

ජනවාරි 19, 2021
වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ  වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…
පුවත්

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

ජනවාරි 19, 2021
රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි
පුවත්

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

ජනවාරි 19, 2021
CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට
පුවත්

CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

ජනවාරි 19, 2021
Next Post
වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට

වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවතට

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…
  • වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…
  • පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist