fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

    රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

    දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

    මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

    අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….

    රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

    IDH හිටපු ශානි කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරේ

    ශානි අබේසේකර රෝහලේ සිට පාස්කු කොමිසමට සාක්ෂි දෙන්න සූදානම්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ජපාන අධිරාජ්‍යයාත් ශෝකයට පත් කරමින් අපේ මල් සහ පැළ අපනයනයේ රජා දිවියට සමුදෙයි

හියුජේ ඉන්ටර්නැෂනල් නිර්මාතෘ හියුබට් ජයකොඩිගේ අවසන් කටයුතු ජපානයේ දී

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2020 - Updated On දෙසැම්බර් 14, 2020
in පුවත්
432 4
ජපාන අධිරාජ්‍යයාත් ශෝකයට පත් කරමින් අපේ මල් සහ පැළ අපනයනයේ රජා දිවියට සමුදෙයි
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවේ කැපූ මල් සහ විසිතුරු පැළ ආනයනයේ රජු ලෙසින් සැලකෙන ප්‍රකට ව්‍යාපාරික හියුබට් ජයකොඩි මහතා පසුගියදා (දෙසැම්බර් 04) අභාවප්‍රාප්ත විය. ඔහුගේ අවසන් කටයුතු පසුගිය දෙසැම්බර් 08 වැනිදා ජපානයේ නරිතා හිදී චාම් එහෙත් ගෞරවනීය අන්දමින් පැවැත්වූ බව පවුලේ සාමාජිකයෝ පවසති.

ජපානයේදී දේහයට ගෞරව

මිය යන විට 84 වියේ පසුවූ ඔහු ජපානයේ කලක පටන් ජීවත් වූ අතර එහිද ඔහුට ව්‍යාපාර ගණනාවක් පැවතිණි. හියුබට් ජයකොඩි මහතා 1974 දී තම ව්‍යාපාරය හියුජේ ඉන්ටර්නැෂනල් නමින් ආරම්භ කළ අතර ඔහු මූලිකව මැණික් , ආභරණ සහ කුළුබඩු අපනයනකරුවකු ලෙස තම ව්‍යාපාර ජීවිතය ආරම්භ කළේය. ජපානය සමඟ ඉතා ශක්තිමත් සබඳතාවත් පවත්වාගෙන ගිය හියුබට් ජයකොඩි මහතා තම ආයෝජන රැසක් සිදු කළේ ශ්‍රි ලංකාවේය.

RelatedPosts

රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

ශ්‍රි ලංකාව සහ ජපානය අතර විවිධ මට්ටමේ වෙළෙඳ සබඳතා නිර්මාණය කළ අතර එයින් කැපූ මල් සහ විසිතුරු පැළ අපනයනය මෙරට සුළු පරිමාණ වගාකරුවන්ට ද අපනයන දොරටු විවර කර දීමට සමත් වූ ව්‍යාපාරයක් ලෙස මෙරට තුළ ප්‍රචලිත විය.

හියුජේ ඉන්ටර්නැෂනල් සමාගම මේ වනවිට කොළඹ කොටස් වෙළෙඳපොළේ ලයිස්තුගත පොදු සමාගමක් ව පවතින අතර එහි සභාපතිවරයා ලෙස කටයුතු කළේ ද හියුබට් ජයකොඩි මහතාය. ඔහු කලකට පෙර ඇරඹූ කානේෂන් මල් අපනයන ව්‍යාපාරයද මෙරට ව්‍යාපාර කෂේත්‍රය තුළ අවධානය දිනා ගැනීමට ලක් වූ එකකි.

ජපානය සමඟ වැඩි ව්‍යාපාර ඇසුරක් පැවැති හියුබට් ජයකොඩි මහතා පසුගිය දශක කිහිපයේ ම වැඩි කලක් ගත කළේ ජපානයේය. එසේ වුවද ශ්‍රි ලංකාව සහ මෙරට ආර්ථිකය සම්බන්ධයෙන් ඉතා උනන්දුවක් දැක්වූ ඔහු ශ්‍රි ලංකා එක්ස්පෝ වෙළෙඳ ප්‍රදර්ශන ගණනාවකට තම නායකත්වය ලබා දුන්නේය.

ජපාන අධිරාජ්‍යයාගේ පවුලේ සාමාජිකයන් සමඟද ඔහු දැඩි මිත්‍රත්වයකින් කටයුතු කළ අතර මිය යාමට ටික දිනකට පෙර ඔහු ජපානයේ නරුහිතෝ අධිරාජ්‍යයාද හමුවී ඇත.

මේ නිසාම ජයකොඩි මහතාගේ අභාවය පිළිබඳව ජපාන රාජකීය මන්දිරයෙන් නිල ශෝක ප්‍රකාශයක්ද ඔහු වෙනුවෙන් නිකුත් විය.

හියුබට් ජයකොඩි මහතාට දරුවන් දෙදෙනෙකි. ඒ රොහාන් සහ ශිරාණිය. රොහාන් වීවාහ වූයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාගේ එකම දියණිය වූ දූලාංජලී සමගිනි. රොහාන් සහ දුලංජලීගේ දරුවන් දෙනො තම සීයා පිළිබඳව ගුණ කථන දෙකක් ලියා ඇති අතර එයින් අනර්ගා ජයකොඩි මෙනවිය පවසන්නේ තම සීයා කෙරෙන් දුටු වැදගත්ම ගුණාංගය කිසිදු අයුරකින් පසුබට නොවීමේ ගුණයයි.

දුලාංජලී , හියුබට් සහ රොහාන්

ව්‍යාපාර ජීවිතයේ අතිශය දුෂ්කර කාලවකවානුවලදී ඔහු අප්‍රතිහත ධෛර්යකින් කටයුතු කළ බවත් ජපානය වැනි රටකට ගොස් තම ව්‍යාපාර එරට ස්ථාපනය කිරීම තුළින්ම එය තහවුරු වන්නක් බවත් ඇය පවසයි. ඇය පවසන්නේ අද ඔවුන් විඳින ආරක්ෂිත සුව පහසු පසුබිම ට අවැසි පදනම දැමුවේ හියුබට් ජයකොඩි නැමති චරිතය බවය.

රොහාන් දුලංජලී යුවළගේ පුත් සනෝජ් ද පවසන්නේ කලකට පෙර ජපානයට ගිය ඔහු දුටුවේ වැයපත් ව සිටියද තම අරමුණු වෙනුවෙන් සිය සීයාගේ පැවැති කැපවීම සමාජයේ කාටත් ආදර්ශයක් වන බවය. පවතින කවර බාධාවක් මැද හෝ තමන්ගේ අරමුණ වෙනුවෙන් වෙහෙස මහන්සි වීම ඔහු තුළ දැකිය හැකිව තිබූ ලක්ෂණයක් බව සනෝජ් පවසයි.

ව්‍යාපාර ලෝකය තුළ යම් ලකුණක් තැබු මේ අසහාය ව්‍යවසායකයා ජපානයේ සිටියද ඔහුගේ සිත නිතරම ශ්‍රි ලංකාවේ තිබූ බව දුලංජලී ජයකොඩි මහත්මියද අප සමඟ සඳහන් කළාය.

පවතින වසංගත තත්තවය හමුවේ කොළඹ සිටින ජයකොඩි මහතාගේ ඥාතීන්ට සමීපයින්ට අවසන් කටයුතුවලට සහභාගී වීමට නොහැකි වුවද බෞද්ධ ආගමික වත්පිළිවෙත්වලට අනුව ජපානයේ නරිතා හිදී ජයකොඩි මහතාගේ අවසන් කටයුත සිදු කිරීමට කටයුතු යෙදිණි.

Tags: නවතම
Previous Post

අද දිනට කොවිඩ් ආසාදිතයන් 650යි..

Next Post

නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන් තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්…

Related Posts

අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න
පුවත්

රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…

ජනවාරි 25, 2021
දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..
පුවත්

දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

ජනවාරි 25, 2021
මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…
පුවත්

මුහුදේ දිය නෑමට ගිය තරුණ හිමි නම දියේ ගිලී මරුට…

ජනවාරි 25, 2021
අපි හිටියේ අධිතක්සේරුවක…. ඒ ගැන  කතා දෙකක් නෑ… මේ එහි ප්‍රතිඵල….
පුවත්

රෝග ලක්ෂණ නොපෙන්වන කොවිඩ් ආසාදිතයන් නිවෙස්වල තියන්න…

ජනවාරි 25, 2021
Next Post
නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන්  තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්…

නෙඩුන්කේණි බොදු පුදබිම බලෙන් ඇල්ලූ පූජකයන් තුන්දෙනා දුටු තැන අල්ලන වරෙන්තුවක්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • රන්ජන්ට දුන්නේ නීති පොතේ නැති දඬුවමක්…
  • ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…
  • දිවයින පුරා පිහිටි වැඩිහිටි නිවාස නියාමනයට ක්‍රමවේදයක් සැකසේ..

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist