fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 24, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 40000 ඉක්මවයි…

    අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

    කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

    එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

    දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

    ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය  ලංකාවට

    ගිනිකොනදිග මුහුදේ සිරවූ ක්ලින්කර් ගෙනා නැව මුදාගැනීමේ මෙහෙයුම් හෙට උදෑසන සිට

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

ජනපති නියමයෙන් දයා ගමගේගේ කොම්පැනිය මධ්‍යම අධිවේගයෙන් ඉවතට

Lanka Sara Editor by Lanka Sara Editor
දෙසැම්බර් 13, 2020
in පුවත්
431 5
ජනපති නියමයෙන් දයා ගමගේගේ කොම්පැනිය මධ්‍යම අධිවේගයෙන් ඉවතට
Share on FacebookShare on Twitter

හිටපු අමාත්‍ය දයා ගමගේ මහතාගේ ‘දයා සමූහ’ ව්‍යාපාරයට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කර එම ව්‍යාපෘතියෙන් ඉවත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වූ පළමු කොටසෙහි ප්‍රගතිය සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

RelatedPosts

අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

“යහපාලන රජයෙන් තමන්ගේම කැබිනට් මණ්ඩලයේ සිටින ගජ මිතුරන්ට මාර්ගය ඉදිකිරීම සඳහා කොන්ත්‍රාත් මුදල් ලබා දුන්නා . හිටපු අමාත්‍යවරයකුට අයත් ඉදිකිරීම් සමාගමට මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ කොටසක් ඉදිකිරීමට කොන්ත්‍රාත්තුව ලබා දුන්නා . අපි ඔවුන්ව දේශපාලන පළිගැනීම්වලට ලක් කළේ නෑ .අපි එම සමාගම සමඟ දිගින් දිගටම සාකච්ඡා කර මෙම කොටසේ ඉදිකිරීම් කඩිනම් කරන්නට ඔවුන්ට උපදෙස් ලබා දුන්නා .නමුත් ඔවුන් දිගින් දිගටම ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කළා.

ඔවුන්ට අයත් එම මාර්ග කොටසේ ඉදිකිරීම් අවසන් නොකර අපිට මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස ජනතාව වෙනුවෙන් විවෘත කරන්න බැහැ .මේවා රටේ ජනතාවගේ මහජන මුදල් .අපි රටේ ජනතාවට වගකියන ආණ්ඩුවක් .එම සමාගමට ගෙවිය යුතු මුදල් ගෙවීමට අප තීරණය කළා .මුදල් ලබාගත් පසු ඔවුන් කලේ දිගින් දිගටම එම මාර්ග කොටසේ ඉදිකිරීම් පමා කිරීමයි. ජනාධිපතිතුමා සමග අපි සාකච්ඡා කර මුදල් ලබාගත් පසුවත් හිතාමතා ඉදිකිරීම් කටයුතු පැහැර හරින හිටපු අමාත්‍යවරයාට මහතාට අයත් ඔලිම්පස් සමාගමට අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වෙනුවෙන් ලබාදුන් කොන්ත්‍රාත්තුව අවලංගු කරලා ඔවුන්ව අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් වලින් ඉවත් කිරීමට අපි කටයුතු කළා .

එම මාර්ග කොටසේ ඉදිකිරීම් මේ වන විට නියමිත දිනට වැඩ අවසන් කළ සමාගමකට භාර දීමට අපි කටයුතු කළා .ලබන වසරේ මාර්තු මස අවසානයේදී මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසේ වැඩකටයුතු අවසන් කර මහජනතාවට ගමනාගමනය සඳහා විවෘත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.පසුගිය රජය විසින් ගත් වැරදි ක්‍රියා මාර්ග නිසා තමයි මෙම මාර්ගයේ සංවර්ධනය අඩාල වුණේ .

මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමුවන අදියර වන කඩවත සිට මීරිගම දක්වා වූ කොටස කොටස ඉදිකිරීම පිළිබඳ අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමට ලබාදුන් පළමු කොන්ත්‍රාත්තුව තමයි කඩවත සිට මීරිගම දක්වා වූ කොටස .මෙම කොටසේ කොන්ත්‍රාත්තුව මාස තුනක් ඇතුළත අනුමත කළා .රටේ ආර්ථිකය වැටුනු නිසා පසුගිය රජයට මෙම අදියර සඳහා මුදල් යෙදවීමට නොහැකි වුණා .ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට මුලින් ලබාදිය යුතු සියයට පහලවේ මුදල් ප්‍රමාණය යහපාලන රජයට ලබා දීමට බැරි වුණා .අපේ රජය බලයට පත්වූ වහාම මෙම කොටස ඉදිකිරීමට අවශ්‍ය 15% අපි ලබා දුන්නා .වෙන ආණ්ඩුවක් බලයට පත් උනානම් ඔවුන් මුලින්ම කරන්නේ මෙහි අක්‍රමිකතා සොයලා , ඔවුන්ව අවලංගු කරන එකයි .නමුත් අපි මෙම මාර්ග කොටස කඩිනමින් ආරම්භ කිරීමට ඔවුනට මුදල් ලබා දුන්නා .නමුත් අද දින මෙම කඩවත සිට මීරිගම දක්වා කොටස නිරීක්ෂණයෙන් පසුව අපි තීරණය කලේ අපි ලබාදුන් මුදලට ප්‍රමාණවත් ඉදිකිරීම් කිරීමට ඉදිකිරීම් සමාගම අපොහොසත් වී ඇති බවයි .මෙම මාර්ග කොටස මාර්ග සංවර්ධන අධිකාරියට පවරා ගෙන අවුරුදු දෙකහමාරක් ඇතුළත වැඩ කටයුතු අවසන් කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අවස්ථාවට මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්.පේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතලුවගේ, ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබ්ලිව්.කේ. කොඩිතුවක්කු ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .

Tags: නවතම
Previous Post

දිවුලපිටියේ කොවිඩ් මරණයක්…

Next Post

කොවිඩ්වලට හැදෙන දේශීය බෙහෙත් විද්‍යානුකූලව හරි ඉක්මනින් සොයන්න – අගමැති කියයි

Related Posts

අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 40000 ඉක්මවයි…
පුවත්

අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

ජනවාරි 23, 2021
කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි
පුවත්

කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

ජනවාරි 23, 2021
එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..
පුවත්

දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

ජනවාරි 23, 2021
ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය  ලංකාවට
පුවත්

ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය ලංකාවට

ජනවාරි 23, 2021
Next Post
කොවිඩ්වලට හැදෙන දේශීය බෙහෙත් විද්‍යානුකූලව හරි ඉක්මනින් සොයන්න –  අගමැති කියයි

කොවිඩ්වලට හැදෙන දේශීය බෙහෙත් විද්‍යානුකූලව හරි ඉක්මනින් සොයන්න - අගමැති කියයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…
  • කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි
  • දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist