fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

    “වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

    “නැගෙනහිර පර්යන්තය දෙනවාට විරුද්ධයි එත් ගනුදෙනුව නවත්වගන්න මට බෑ”

    වව්නියාවේ 10 හැවිරිදි පාසල් දැරියකට කොවිඩ්  

    කොවිඩ් නිසා වසා තිබූ වව්නියාවේ පාසල් ඇරේ… නගරයෙන් කොටසක් විවෘත වේ…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කොලම

ඡන්දය මාරයි අපි හමාරයි

editor by editor
අගෝස්තු 7, 2020
in කොලම, පුවත්
434 4
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…

05

Share on FacebookShare on Twitter

RelatedPosts

මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

සුරත් ද මැල් – 

මෙවර ඡන්දයේ ප්‍රතිඵල හැරැණු කොට අන් සියල්ල ජනහිතකාමීය.
ඡන්දයක් මේ තරම් සුදු මුදුව පැවැත්වීමේ ගෞරවය වැඩිමනක් හිමිවිය යුත්තේ කෝවිඩ් වසංගතයටය. එනම් වසංගත දෙකෙන් වඩා ප්‍රබල වූ වසංගතය ජය ගත්තේය. මෙනයින් බලන කල අපට අපේ පාර්ලිමේන්තුව ගැන ආඩම්බර විය හැක.
කෝවිඩ් කියා බිය වී ඡන්ද පොළට නොගිය උන් බය නැතුව සති පොළට යෑම නම් පුදුම සහගත නැත. මක් නිසාද යත් ඡන්දයට වඩා බඩ වැදගත් බැවිනි. එහෙත් ඡන්ද කොළයේ මුද්‍රණය වී උන් වසංගත හැරැණු කොට ඡන්ද මධ්‍යස්ථාන වල වෙනත් වෛයිරස් බෝවීමට ඉඩ කඩ තිබූ බවක් නොපෙනුණි.
සැනිටයිසර් වලින් අත් සෝදා වසංගත වලට ඡන්දය දී, යළිත් සැනිටයිසර් වලින් අත් සෝදා ගත්තෙමු. සියලු පව් සැනිටයිසරයේ පිහිටෙන් සේදී යාම නිසා දැන් අපේ දෑත් පිරිසිදු ය. මේ හේතුව කරණ කොට ගෙන එළැඹෙන සියලුම මැතිවරණවලදීද මෙලෙස ඡන්දයට පෙර හා පසුව දෑත් පිරිසිදු කර ගැනීම සදහා සැනිටයිසර් ලබා දෙන මෙන් අපි මැතිවරණ කොමිසමෙන් කාරැණිකව ඉල්ලා සිටිමු.
අර ඡන්ද මධ්‍යස්ථාන වල සේවය කළ නිලධාරීන්ගේ ආරක්ෂාව සදහා නිමවා තිබූ කාර්ඩ්බෝර්ඩ් පෙට්ටිය නම් සිහියට ගෙනාවේ ළමා කල අප තැනූ සෙල්ලම් ගෙවල්ය. ඒවා ඒ තරමට ලස්සනය. පිළිවෙලය. ඡන්දයත් ඉතිං ලොකු ළමයින්ගේ පොඩි පහේ සෙල්ලමක් නිසා කොහොමටත් කමක් නැත. ඉන් ජයගත්තෝ ඉදිරි කාලය තුළ හොඳ සවිශක්තිමත් මාළිගා සෑදුවාට අපි තරහාත් නැත.
ඡන්ද කාර්ඩ් එක, අයිඩෙන්ටි කාර්ඩ් එක, මාස්ක් එකෙන් නිරාවරණය කර පෙන්වූ මුහුණත්තහඩුව දෙස නොසැලකිල්ලෙන් බැලූ නිලධාරීන්ට අපට පසක් කර දුන්නේ මෙවර මැතිවරණ කෙතරම් දූෂණයෙන් තොරද යන්නය. වසංගතයට බියෙන් කකුල් වෙවුලා හොර ඡන්දකාරයින් නිවසට වී සිටි නිසාම හොඳය.
ඇඟට දැනෙන තරමට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා කිරීමට නොහැකි වූ තගාලා ගැන අපට දුකය. ඒ මග හැරී ගිය අනගි අවස්ථාව ඉදිරියේ දී ඔබට  ලැබෙනු ඇතැයි බලාපොරොත්තු වෙමු. මැතිවරණ නීති කැඩීම පවා අවම මට්ටමකින් පැවතීම කණගාටුදායක ය. එය ඡන්දය පිළිබඳ මහජන උනන්දුව අඩුවීමක් ලෙස තක්සේරැ නොකළ යුතුය. කුරැණෑගල 49%ක් පමණක් ඡන්දය භාවිත කිරීම 51%ක අහඹු ක්‍රියාවක් පමණි.
ඡන්දය දිනයේ දීම නම ගිය පාතාලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඝාතකයන්ට අපගේ බලවත් විරෝධය පෑ යුතුය. ඡන්ද අපේක්ෂකයෝ බිලියන ගණනක් වියදම් කර ලැබූ ප්‍රචාරණයට වඩා ප්‍රචාරයක් ඔහුට ලැබීම නිසා අගෝස්තු පස් වෙනිදා රටේ සිදු වූ වැදගත්ම සිද්ධිය එය බවට පත් වීය. ඡන්දය බල්ලාට ගියේය. අනෙක පාර්ලිමේන්තුවට යන්න ඕන කොල්ලෙක් එදාම එළොව යැවීම ඔහුගේ වරප්‍රසාද පිළිබඳ ගැටලුවක් මතු කරයි. එළෙසම එළොව යන්න ඕන එවුන් රොත්තක්ම පාර්ලිමේන්තුවට එදාම තේරී පත්වීම සිද්ධියේ ශෝචනීය බව තවදුරටත් තීව්‍ර කරවයි.
අපේ පලාතේ නම් දොරින් දොරට ගොස් ඡන්ද ප්‍රචාරක කටයුතු කළ සැවොම කතා නොකරම වත්තට අත් පත්‍රිකා විසි කර යෑමෙන් අපේ වත්තේ ඡන්ද ගස් ගොඩක් පැළ වුණි. ඡන්ද වල් පැලෑටි වත්ත පුරා විසිරී ඇති බව දුටුවත් ඒවා උඩින් තව තවත් පත්‍රිකා විසි කර ගිය කැම්පේන් කරැවන්ට අපේ හද පිරි මෙව්වා එකය. තොපි ඔක්කොම වත්තට විසි කර ගිය ජරාව දැන් අපි අපේ මහන්සියෙන් සුද්ද පවිත්‍ර කර ගමු. ඉදිරියටත් පාර්ලිමේන්තුවෙන් අපේ හිස් මත හෙළීමට නියමිත කුණු අපම ශුද්ධ කර ගැනීමට මෙය පෙරහුරැවක් නිසා අමනාපයක් නැත.
ඒත් නියෝජිතයින් පැමිණ ඔවුන්ගේ නායකයින් සදහා ඡන්දය දිය යුත්තේ ඇයිදැයි කියා අපට පහදා දුන් ගැඹුරැ දේශපාලන පාඩම් මෙවර මගහැරීම නම් දුකකි. හැබැයි කනට සහනයකි. අසහනයක් ඇති උන් මිසක් වැඩි දෙනෙක් මෙවර රැස්වීම්වලට සහබාගී නොවූහ. ප්‍රජාතාන්ත්‍රික ප්‍රචාරණයට ඉන් හානියක් වුවද මනසට සහනයක් විය. බෙර ගසා සංගීත සාජ්ජ දමා ඡන්දය බජව්වක් කළ අවස්ථා අවම වූයෙන් අගතියට පත් වූ සංගීතවේදීන්ට සහ රසිකයින්ට අපේ බලවත් ශෝකය පළ කළ යුතුය.
පාර පුරා පෝස්ටර් ඇළවූ යුගය කෙමෙන් නිමා වෙමින් ෆෙස්බුක් බිත්ති පුරා දැන්වීම් ඇලවීම දැන් විලාසිතාව වෙමින් පවතියි. මින් පරිසරය රැකෙනවා සේම ඡන්ද ඉල්ලන පුද්ගලයාට සෘජුවම ප්‍රතිචාර දැක්වීමේ පරම අයිතිය ද ඡන්දදායකයාට හිමිවෙයි. අපගේ ප්‍රජාතන්ත්‍රික අයිතීන් රැක දීම  සම්බන්ධයෙන් සකර්බර්ගට හා ඇමරිකා එක්සත් ජනපදයට අප ස්තූතිවන්ත වන අතර “තූ නොදකින්” සිට සියලු අසභ්‍ය ප්‍රකාශ වලින් තම ඡන්ද අපේක්ෂකයන්ට සිය සිතැඟි හෙළි කළ බුකිවාසීන්ට ද අපේ ගෞරවය හිමි වෙයි.
එළෙසම ඡන්ද ප්‍රතිඵල නිකුත් නොකෙරැණු ඊයේ රාත්‍රියේ පවා “විශේෂ මැතිවරණ විකාශය” යැයි පවසමින් අප වෙනුවෙන් නිදි වරාගෙන දැන්වීම් අතරතුර වැඩසටහන් ද ප්‍රචාරය කළ රෑපවාහිනී ව්‍යාපාරිකයන් ද අමතක කළ නොහැක.
මෙවර මැතිවරණ සම්බන්ධයෙන් තවමත් ස්තූතිය පළ කළ නොහැක්කේ පාර්ලිමේන්තුවට තේරී පත් වූ අයට පමණි. උන්ට කෘතඥතාව පළ කළ හැකි එවන් දිනයක් අනාගතයේ මතු යම් දවසක හෝ උදා නොවන බව දැනීම පවා සිතට ගෙන එන්නේ මහත් වූ සැනසීමකි.
05
Tags: නවතම
Previous Post

2020 මහමැතිවරණයේ නිල ප්‍රතිඵල සජීවී විකාශය සඳහා පිවිසෙන්න

Next Post

මහමැතිවරණයේ පොදුජන පෙරමුණට දැවැන්ත ජයක්

Related Posts

මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…
පුවත්

ජනවාරි 18, 2021
“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති
පුවත්

“වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

ජනවාරි 18, 2021
“නැගෙනහිර පර්යන්තය දෙනවාට විරුද්ධයි එත් ගනුදෙනුව නවත්වගන්න මට බෑ”
පුවත්

“නැගෙනහිර පර්යන්තය දෙනවාට විරුද්ධයි එත් ගනුදෙනුව නවත්වගන්න මට බෑ”

ජනවාරි 18, 2021
වව්නියාවේ 10 හැවිරිදි පාසල් දැරියකට කොවිඩ්  
පුවත්

වව්නියාවේ 10 හැවිරිදි පාසල් දැරියකට කොවිඩ්  

ජනවාරි 18, 2021
Next Post
මහමැතිවරණයේ පොදුජන පෙරමුණට දැවැන්ත ජයක්

මහමැතිවරණයේ පොදුජන පෙරමුණට දැවැන්ත ජයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…
  • කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ
  • “වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist