නාවලපිටියේ ඉඹුල්පිටියේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයකු තමන් ප්‍රකාශිත ඡන්ද පත්‍රිකාව වීඩියෝ කළ බවට සැකපිට ඡන්ද මධ්‍යස්ථාන නිළධාරින් විසින් ජංගම මුරසංචාරයේ යෙදෙමින් සිටි නාවලපිටිය පොලිස් නිළධාරින් වෙත භාර දී තිබේ
නාවලපිටිය මධ්‍ය මහා විද්‍යාල ඡන්ද මධ්‍යස්ථානයේ සිදුවුු මෙම සිදුවීම මත අත්අඩංගුවට පත් මෙම පුද්ගලයා රම්බොඩ සංචාරක අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.