කුප්‍රකට සංවිධානත්මක අපරාධකරුවෙක් වූ ගොනාකෝවිලේ රොහා අද අලුයම පොලිස් වෙඩි පහරින් මියගොස් තිබේ. මේ වෙඩි තැබී සිදු වී ඇත්තේ කොච්චිකඩේ දීය. ට්‍රෝලර් බෝට්ටුවකින් රටින් පලා යෑමට තැත් කරද්දිී රොහා පොලිස් වෙඩි පහරට ලක්ව තිබේ.
සියලු තොරතුරු සහිත ලිපියක් නොබෝ වේලාවකින් පල වේ.