ගොනා කෝවිලේ කුඩු අංජු නැමැති අපරාධකරුවාගේ මත්කුඩු බෙදා හැරීමේ ජාලයට සම්බන්ධව සිටි කාන්තාවක් පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ (18) සවස අත්අඩංගුවට ගත්තේය.
මේ කාන්තාව තිස් හැවිරිදි වියේ පසුවන්නියකි.
ගොනාකෝවිලේ අංජු දැනට ප්රංශයේ ජිවත් වෙමින් මෙම මත්කුඩු ජාලය මෙහෙයන බව පොලිසිය කියයි.