අද පස්වරු 4.45ට පමණ කොළඹ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ ඇති වූ ගින්න එම භූමියේ පිහිටි අබලි භාණ්ඩ ගබඩාවේ හටගත් එකක් බවත්, ඉන් ශ්‍රේෂාධිකරණයේ කිසිම කාර්යාලයකට හෝ ලිපි ගොනු ඇතුළු කිසිම භාණ්ඩයකට හානියක් සිදු වී නොමැති බවත් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
අබලි භාණ්ඩ ගබඩාව තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ ප්‍රධාන ගොඩනැගිල්ලට පිටතින් පිහිටි ගොඩනැගිල්ලේ බිම් මාලයේ බව ලේකම්වරයා වැඩි දුටත් දන්වා සිටී,
ඔහු විසින් නිකුත් කළ නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.