සියලුම ගර්භණී සහ පසු ප්‍රසව මව්වරුන් සඳහා අවශ්‍ය සේවාවන් වෙනුවෙන් රජයේ රෝහල් පැය 24ම විවෘත බවත්, ප්‍රතිකාර අවශ්‍ය කිසිම මවක් එම ප්‍රතිකාර මගහැරීම නිසි අවසානාවන්ත සිදුවීම් ගණනාවක් වාර්තා වී අතැ බවත් පවුල් සෞඛ්‍යය කාර්යාංශය පවසයි.
ඕනෑම ගැටලු කාරී අවස්ථාවක ප්‍රතිකාර සඳහා යොමුවිය හැකි බවත් වහාම ප්‍රතිකාරවලට යොමු වන ලෙසත් එම කාර්යාංශය ඉල්ලීමක් කරයි. අදාල නිවේදනය පහත දැක්වේ…