බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවයේ නියුතු පුද්ගලයන් 119 දෙනෙක් ගැන විශේෂයෙන් සොයන්නට සිදු වී ඇතැය ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයන්ත පවසයි.
මේ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ ආරක්ෂක අංශයේ මැදිහත් වීමෙන් විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක වී ඇති බවත් දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි.
මොවුන් පිළිබඳ නිශ්චිත තොරතුරු සොයාගත් විට ගම්පහට ඇති කොරෝනා අවදානමේ අවිනිශ්චිත බව පහව යනු ඇතැයි ලේකම්වරයා පවසයි.