කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක දෙකෙහි නැවත දැනුම් දෙන තුරු දිගටම ඇඳරි නීතිය ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය අද (14) නිවේදනය කළේය. සෙසු දිස්ත්‍රික්කවල ලබන 16 සෙනසුරාදා තෙක් රාත්‍රී 8 සිට අලුයම 5 දක්වා ඇඳිරි නීතිය බලපැවැත්වෙන බව එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වේ.
එම නිවේදනය පහත දක්වා තිබේ.