මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුරට අද සවස 7.05 වනවිට තවත් ආසාදිතයන් 51 දෙනෙක් එක් වූ බව රජය සඳහන් කරයි.
ඒ නිරෝධායන මධ්‍යස්ථානවලින් 15ක් හා සමාජයේ ආශ්රිතයන්ගේන් 36ක් ලෙසිනි.
ඒ අනුව මේ වනවිට වාර්තා වන මුලු කොවිඩ් ආසාදිතයන් ගණන 1397කි. අද දවස තුළ මේ වනවිට ආසාදිතයන් 90ක් වාර්තා වී තිබේ.