කොවිඩ් ප්‍රතිකාර සඳහා දැනට වෙන්කර ඇති රෝහල්වලට අමතරව අලුතින් ලග්ගල පල්ලේගම රෝහල ද වෙන්කර තිබේ.
එම රෝහලේ ඇඳන් 90ක් ඒ සඳහා වෙන්කර ඇත.
ශ්‍රී ලංකාව තුළ දැනට කොවිඩ්-19 ප්‍රතිකාර සඳහා වෙන්කර ඇති රෝහල් සහ රෝගීන් සංඛ්‍යාත්මකව හා ග්‍රැෆික් ආශ්රයෙන් පහත දක්වා ඇත.