කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව අද 40000 ඉක්මවා ගියේය. අද දවස තුළ කොවිඩ් ආසාදිතයන් 403ක් වාර්තා වූ බව රජය නිවේදනය කළේය. ඒ පෑලියගොඩ කොවිඩ් පොකුරින් 401 සහ බන්ධනගාර රැඳවියන් 2ක් වශයෙනි.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලෙන් වාර්තා වී ඇති සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 41031කි.
මේ පිළිබඳව රජය නිකුත් කළ නිවේදන පහත දැක්වේ.