fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

    වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ  වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

    රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි

    පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

    CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

    පොලිස් ලොක්කෙකුගේ අණින් ගම්පහ පන්සල් බණ මඩුවක මාරක නිරෝධායන කඳවුරක්…

    ආණ්ඩුවටට ගැති නිලධාරීන්ට උසස් වීම් නිර්දේශ නිසා පොලිසිය කැලඹෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

කොවිඩ් ආසාදිත බව තහවුරු වූ මුස්ලිම් කාන්තා සිරුර වළ දැමුවේ ඇයි.?..

editor by editor
දෙසැම්බර් 25, 2020
in පුවත්
699 7
කොවිඩ් ආසාදිත බව තහවුරු වූ මුස්ලිම් කාන්තා සිරුර වළ දැමුවේ ඇයි.?..
Share on FacebookShare on Twitter

  • ජාතික රෝහලට ඇතුළත් කළ පසු කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී කොවිඩ් ආසාදිත බව තහවුරු වෙලා
  • අයි.ඩී.එච් රෝහලේ ප්‍රතිකාර ලබාගෙන සුව වී යළිත් ජාතික රෝහලට ඇවිත්
  • ජාතික රෝහලින් පිටවී ගිය පසු නිවසේ දී මරණයට පත් වෙලා…
  • මල සිරුරට කළ පී.සී.ආර්. පරීක්ෂණයක දී කොවිඩ් වෛරසය වාර්තා වුවත් සිරුර වළ දමන්න මුදා හැරලා….

කොවිඩ් ආසාදිත කාන්තාවක් මිය ගිය පසු ඇයගේ සිරුර භූමදානය සඳහා මුදාහල බවට චෝදනා ලැබ සිටින කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී  විශේෂඥ අධිකරණ වෛද්‍ය අජිත් තෙන්නකෝන් තමන් කිසිම විටෙකෙ කොවිඩ් ආසාදිත පුද්ගලයෙකුගේ සිරුරක් චක්‍ර ලේඛවලට පිටින් භූමදානය සඳහා මුදා හැරියේ නැති බව ලංකාසරට පැවසීය.

RelatedPosts

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

එහෙත් මෙම මුස්ලිම් ජාතික කාන්තාවගේ සිරුර සම්බන්ධව ඔහුගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති මරණ පරීක්ෂණ වාර්තාව අනුව මේ කාන්තාව කොවිඩ් ආසාදිත බව තහවුරු කරගෙන තිබුණත් ඇයගෙන් කොවිඩ් වෛරසය සම්ප්‍රේක්ෂණය නොවන බවට නිගමනය කරමින් මෙම දේහය මුදා හැර තිබේ.

ඒ සම්බන්ධව වාර්තතා වන සම්පූර්ණ කතාව මෙසේය.

ප්‍රශ්නතගත මිය ගිය කාන්තාව ජීවත් වෙමින් සිට ඇත්තේ   ඇයගේ පවුලේ  ඥාතීන් සමග ය.    ඇය වසර 17ක් දියවැඩියාව රෝගයෙන් පෙළී ඇති අතර ඇය කොළඹ ජාතික රෝහලෙන් දීර්ඝ කාලීනව  ප්‍රතිකාර ගනිමින් සිට තිබේ

පසුගිය මස 29 වැනිදා ඇය අංශභාග තත්වයක් යටතේ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.  එහිදී ඇයට කළ පී.සී.ආර් පරීක්ෂණයක දී ඇය කොවිඩ් ආසාදිත බව තහවුරු වී ඇති හෙයින්  අයි.ඩී.එච් රෝහලට මාරු කර යවා ඇත. 2020.12.10 දින කළ   පරීක්ෂණයක දී ඇයගේ සිරුරේ වෛරසයට එරෙහි ප්‍රතිදේහ සැදී ඇති බව තහවුරු වී තිබේ. එම ප්‍රතිදේහ වාර්තා වීමත් සමග ඇයව නැවතත් කොළඹ ජාතික රෝහලට මාරුකර යවා ඇත.

අනතුරුව ඇය පසුගිය 2020.12.11 වැනිදා ප්‍රතිකාර ක්‍රියාවලිය අවසන  ජාතික රෝහලෙන් නිවස වෙත  පිටත්කර තිබේ. පසුදා,   එනම් 2020.12.12 ඇය නිදි ඇඳේම මිය ගොස් සිටියාය.

අනතුරුව සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී කරන ලද පී.සී.ආර් පරීක්ෂණ දී කොවිඩ් වෛරසය ඇයගේ සිරුරේ පවතින බව තහවුරු වී තිබේ. එහෙත් වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් සහිත විශේෂඥ කණ්ඩායමක් මගින් කරන ලද සමාලෝචනයක  තීන්දුව වූයේ මෙම සිරුරින් වෛරසය වෙනත් පුද්ගලයෙක් වෙත ආසාදනය වන්නේ නැති බවය. එබැවින් එම විද්‍යාත්මක තීන්දුව ප්‍රකාරව සිරුර අවසන් කටයුතු සඳහා නිදහස් කර තිබේ.

මෙවැනිම සිද්ධියක් දෙසැම්බර 13 වැනිදා අහුංගල්ලෙන් වාර්තා වූයේය.

බලපිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලයට අයත් අහුන්ගල්ල අක්කර විස්ස ප්‍රදේශයේ හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් පුද්ගලයෙකුගේ දේහය සම්බන්ධයෙන් සිදුකරන ලද  පීසීආර් පරීක්ෂණයේදී මියගිය අය කොවිඩ් ආසාදිත අයෙකු බව තහවුරු විය. මෙසේ මියගොස් ඇත්තේ අහුන්ගල්ල, අක්කර 20 ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයෙකි.

මෙම පුද්ගලයා ඊට පෙර කරන ලද පීසීආර් පරීක්ෂණයකදී කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී බළපිටිය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීම මත රෝහල්ගතව ප්‍රතිකාර ලබා නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන කාලය සපුරා තිබිණි.

අනතුරුව ඔහු හදිසියේ ඇද වැටී ජීවිතක්ෂයට පත් වූ අතර දේහය සම්බන්ධව කළ පී.සී.ආර් පරීක්ෂණයක දී ඔහුගේ සිරුරින් කොවිඩ් වෛරසය හඳුනාගෙන තිබිණි.  කොවිඩ් ආසාදිතව සිට වෛරසයට එරෙහි ප්‍රතිදේහ වාර්තා වන පුද්ගලයන්ගේ සිරුරු වලින් කොවිඩ් වෛරසය වාර්තා වුවත් එය වෙනත් පුද්ගලයෙකුට ආසාදනය නොවන බවට වූ විද්‍යාත්මක නිගමනය පිට මේ පුද්ගලයාගේ දේහය සාමාන්‍ය ආකාරයට මුදා හැර තිබිණි. ඒ ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ   වෙනුර කේ සිංගාරච්චි ගේ උපදෙස් මතය.

විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් පසුගිය 11 වැනිදා සිකුරාදා දේහය පිළිබඳ අවසන් කටයුතු සාමාන්‍ය ආකාරයට බලපිටිය ප්‍රාදේශීය සභාවට අයත් අහුන්ගල්ල ආදාහනාගාරයේ දී සිදු කළේය.  සිද්ධියක දී වෘත්තිකයන් හැසිරෙන්නේ විද්‍යාත්මක පදනමක පිහිටා බව මේ පිළිබඳව විමසන විට සෞඛ්‍ය අංශයේ ආරංචි මාර්ග අවධාරණය කළේය.

Tags: නවතම
Previous Post

ගාල්ල නගරාශ්‍රිත ග්‍රාමසේවා වසම් 16ක සති දෙකක් තුළ කඩිනම් අහඹු කොවිඩ් පරීක්ෂණ

Next Post

රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ක් පමණ මැරී වැටිලා

Related Posts

පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…
පුවත්

ජනවාරි 19, 2021
වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ  වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…
පුවත්

වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…

ජනවාරි 19, 2021
රසායන ද්‍රව්‍ය නැතිව නැඟෙනහිර කොළඹ දෛනික පීසීආර් 700කින් අඩුවෙයි
පුවත්

පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

ජනවාරි 19, 2021
CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට
පුවත්

CEYLON TEA ලේබලයෙන්   මැදපෙරදිගට යවන්න සැකසූ කසල තේ තොගයක් අත්අඩංගුවට

ජනවාරි 19, 2021
Next Post
රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ක් පමණ මැරී වැටිලා

රාල්මඩුව කුඹුරු යායේ වී කුරුල්ලන් 1000ක් පමණ මැරී වැටිලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පොල් ගෙඩියක් සොරකම් කළ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියම වේ…
  • වසර 15ක් ඇසූ නඩුවකින් පසු  ස්ත්‍රී දූෂණ වරදකරුවෙකුට 20 වසරක සිර දඬුවමක්…
  • පී.සී.ආර්. වැඩිකිරීම වෙනුවට ඉදිරියේදි කෙරෙන ප්‍රමාණයත් අඩුවෙන හැඩ

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist