fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

    ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

    ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

කොවිඩ් අස්සේ මාධ්‍ය සංදර්ශන පා හෑල්ලු වෙන පොලිස් විකෘති

editor by editor
නොවැම්බර් 27, 2020
in පුවත්, සමාජ
431 5
කොවිඩ් අස්සේ මාධ්‍ය සංදර්ශන පා හෑල්ලු වෙන පොලිස් විකෘති
Share on FacebookShare on Twitter

මාළිගාවත්ත පොලිස් බල ප්‍රදේශය සති තුනක් තිස්සේ හුදකලා කරය.  තවමත් පවතින්නේ හුදෙකලා තත්වයේය. සංචරණ සීමාවන් තදින්ම ක්‍රියාත්මක වන මාළිගාවත්තට ඇතුළුවීමත් පිටවීමත් තහනම්ය. සංචරණ සීමා පැනවූ පළමු සතියේම මාළිගාවත්තේ ජනතාවට ආණ්ඩුවේ රුපියල් 10000   මඩු මල්ල නිවසටම ලැබුණේය. එම බඩු මල්ලේ 10000 කම බඩු මදි නොකියන්න තිබුණේය. මිරිස් තුනපහේ සිට කාන්තාවන්ගේ සනීපාරක්ෂක තුවාය පවා එම මල්ලේ තිබුණේය. බොහෝ තැන්වල එම බඩුමල්ල සම්බන්ධයෙන් විවේචන තිබුණත් මාළිගාවත්තේ වැසියන්ට නම් එම බඩු මල්ල ගැන විචේචන නොවීය. ඒ අය කීවේ සාමාන්‍ය පවුලකට මාසයකට සෑහෙන භාණ්ඩ එහි තිබුණු බවකි.

හුදෙකලා කළ තුන්වැනි සතිය ගෙවෙමින් පැවැති ඊයේ (26) උදෑසන මාළිගාවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක්  එහි වැසියන්ට දැනුම් දෙන්නේ ජනතාවට බෙදා දීමට තවත් භාණ්ඩ තොගයක් ලැබී ඇති බැවින් එම භාණ්ඩ බෙදා දීමට පොලිස්පතිවරයා පැමි‍ණෙන බවය. එබැවින් උදෑසන 9.00 ට පමණ මාළිගාවත්ත ප්‍රදීපා ශාලාව අසලට පැමිණෙන ලෙසය.

RelatedPosts

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

පොලිස්පතිවරයා පැමිණෙන බව කී නිසාම ජනතාව පොලීසිය දැනුම් දුන් වේලාවටම ප්‍රදීපා ශාලාව අසලට පැමිණියේය. එහිදී දක්කට ලැබුණේ ප්‍රදීපා ශාලාව ආසන්නයේ ඇති හිස් භූමි කොටසක් පොලීසියේ නිලධාරීන් පිරිසිදු කරන අයුරුය. පොලිසිය විසින් පැමිණි පිරිස්ද ඊට සහභාගි කරගත්තේ බඩු බෙදා දීම සිදුවන්නේ එම ස්ථානයේ බව  කියමිණි. එම ස්ථානය පිරිසිදු කිරීමෙන් පසු රටේ ප්‍රධාන වෙළඳ නාමයක බෝඩ් ලෑලි සවි කරමින් තාවකාලික කූඩාරම් ඉදිකරන්නට ගන්නේ ද පොලීසියේ මෙහෙයැවීමෙනි.

බඩු බෙදිල්ලකට සූදානමක්වත් ඒ වන විට එම ස්ථානයේ නොවුණු බැවින් මාළිගාවත්තේ ජනතාව ඒ ගැන පොලීසියෙන් විමසන වූහ. “හවස 2.00“ ට එන්න යැයි පොලිසිය පවසන්නේ වෙලාව වෙනස් වූ බව හඟවමිනි.

ඒ අනුව සවස 2.00 ට මාළිගාවත්තේ වැසියන් නව පොලිස්පතිවරයාගේ අතින් භාණ්ඩ ලබා ගැනීමේ අරමුණින් ඒ තැනට ගියේය. ඒ වන විට තද අව්ව ඒ ස්ථානයට වැටී තිබුණේ එතැන රැදී සිටීම එතරම් පහසු නොවන ලෙසිණි. එහෙත් ඒ සියල්ලක්ම ඉවසාගෙන ජනතාව රැදී සිටින්නට වූයේ පොලිස්පතිවරයාගේ පැමිණිම අපේක්ෂාවෙනි.

වේලාව සවස 3.00 ට පමණ ඇත. පොලිස් යතුරුපැදි දෙකක් සහ ආරක්ෂක රථයක් පෙරටුකරගනිමින් කළු පැහැයට හුරු මෝටර් රථයක් ස්ථානයට ආවේය. එම රථය එන විට පොලිස් නිලධාරීන් සීරුවෙන් සිට ගන්නා විට එහි සිටියවුන්ට ඒ පැමිණ ඇත්තේ ඇමතිවරයෙක් දැයි සැකයක් ඇති විය. එහෙත් රථයෙන් බැස්සේ ඇමතිවරයෙක් නොවේ. පොලිස්පතිවරයාත් නොවේ.

මෝටර් රථයෙන් එළියට බසින්නේ වෙනත් පොලිස් නිලධාරියෙකි. ජනතාව අතරට ගොස් බඩු බෙදන රූප රාමු රූපවාහිනී තිරයෙන් දකින මෙම නිලධාරියා කවුරුන්දැයි පහසුවෙන්ම එම ස්ථානයේ රැදී සිටි ජනතාව හඳුනා ගත්හ.

ඒ වන විට එම ස්ථානයේ ලොකු කාඩ් බෝඩ් පෙට්ටි තොගයක්ම ගොඩ ගසා තිබුණේය. මෙම නිලධාරියා එහි පැමිණෙන විට මාධ්‍ය ආයතන කිහිපයකම කැමරා ශිල්පීන්ද පැමිණ සිටියහ. අනතුරුව පැමිණි උසස් පොලිස් නිලධාරියා සංකේතාත්මකව පෙට්ටි බෙදුවේය.    එම පෙට්ටි ජනතාවට ලබාදෙන ආකාරය ද කැමරාවල සටහන් විය. මාධ්‍යවේදීහු පොලිස් ප්‍රධානියා එම ස්ථානයෙන් පිටව යනවාත් සමග එතැනින් ඉවත්ව ගියහ.

එහෙත් එම ස්ථානයේ සිටි මාළිගාවත්තේ ජනතාවට නම් නිවෙස් වෙත යන්නට ඉඩක් නොවීය. එහි සිටි පොලිස් නිලධාරීහු පොලිස් ලොක්කා අතින් ප්‍රදානය කළ පෙට්ටි ටික නැවත එකතුකර ගත්හ. ලොක්කාගේ අතින් මාධ්‍ය ඉදිරියේ ජනතාවට ලබාදුන් ඒ පෙට්ටි විවිරකර කළහ. ඒ තුළ වූයේ    රුපියල් 175 ක වෙළෙඳපල   වටිනාකමක් ඇති ක්ෂණික නූඩ්ලස් පැකට්ය. අනතුරුව ඒ එක් පැකට් එකක් එතැනට පැමිණි එක් නිවෙස් හිමියෙකුට ලැබෙන සේ පොලිසිය නූඩ්ල්ස් පැකට් බෙදුවේය.

පැය ගණනක් ජනතාව අව්වේ තබා කළ මෙම අවමානය නිසාම බොහෝ පිරිසක් එම නූඩ්ලස් පැකට්ටුව පොලිස් නිලධාරීන් දෙසටම දමා ගසා සිය ගියහ. බොහෝ දෙනෙක් පොලිස් ලොක්කාගේ මවද මතක් කරනු ඇසිනි.

පොලීසිය මේ කර ඇත්තේ මාධ්‍ය සංදර්ශනයක් බව මාළිගාවත්තේ වැසියන්ට පසක් වූයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශය නැරඹිමේදීය. ඒ අදාල පොලිස් ලොක්කා ජනතාවට බඩු බෙදිල්ල විකාශය වනු දැකීමෙනි. එම ප්‍රවෘත්තිය නරඹන කාටත් පෙනී ගියේ පෙට්ටියක් පිරෙන්නට බඩු මල්ලක් මාළිගාවත්තේ වැසියන්ට පොලිස් ලොක්කාගෙන් ලැබී ඇති බවකි.

එහෙත් රූපවාහිනී කැමරා ඉදිරියේ අහිංසක දුගී ජනතාව වරු ගාණක් පෝලිම් ගැස්සුවේ  රුපියල් 175කට මිල කර ඇති නූඩ්ලස් පැකට්ටුවකට බව එම පුවත නැරඹූ මිලියන ගණන් රටේ මිනිස්සු දන්නේ නැත. මෙවැනි පොලිස් විකෘති සහිත රටක පොලිස්පති වරයා වූ ඩී.සී. වික්‍රමරත්නට බොහෝ අභියෝගවලට මුහුණ දෙන්නට සිදුවන බව නම් අපට පැහැදිලිය.

Tags: නවතම
Previous Post

කොවිඩ්වලින් නැවතුණු සවුදි රැකියා සඳහා ශ්‍රමිකයන් පිටත් කිරීම ඇරඹේ…

Next Post

තෙල්දෙණිය හෝටලයේ නිරෝධායනය කළ නළු නිළි පිරිසට කොවිඩ් නෑ…

Related Posts

කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…
පුවත්

ජනවාරි 18, 2021
Auto Draft
පුවත්

අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

ජනවාරි 18, 2021
ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති
පුවත්

ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

ජනවාරි 18, 2021
අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…
පුවත්

අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

ජනවාරි 18, 2021
Next Post
කලා කොවිඩ් පොකුරක් ඇති කරන්න එපා… සෞඛ්‍ය අංශ කියයි.

තෙල්දෙණිය හෝටලයේ නිරෝධායනය කළ නළු නිළි පිරිසට කොවිඩ් නෑ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…
  • අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…
  • ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist