fbpx
  • සිංහල
    • සිංහල
    • English
සෙනසුරාදා, අප්‍රේල් 17, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..

    අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

    එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම

    එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

    ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…

    ජනපතිගේ බැනුම නින්දිතයි… මට ජීවිතය ගැන බයයි… විජේදාස මාධ්‍යයට කියයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    සුළඟටත් බදු ගහනවාට ජනතාව එක්වන යුගයක්.

    හින්දු අවුරුදු කෑම මේසයේ අපි නොදන්න රස මිහිර

    දළදා මාලිගාව ජනතාවට විවෘත කිරීම ලබන සඳුදාට කල් යයි!

     දළදා සිරිත හා බැඳුණු අලුත් අවුරුදු සිරිත් පිළිවෙත

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

කොල්ලුපිටියේ සුපර් මාකට් එක වෙනුවට තට්ටු 40ක බිල්ඩිමක් එයි

කොල්ලුපිටිය පැරණි වෙළෙඳපොළ වෙනුවට මහල් 40කින් සමන්විත නවීන වෙළෙඳ පරිශ්‍රයක්

Lanka Sara Editor by Lanka Sara Editor
අප්‍රේල් 4, 2021
in පුවත්
481 5
කොල්ලුපිටියේ සුපර් මාකට් එක වෙනුවට තට්ටු 40ක බිල්ඩිමක් එයි
Share on FacebookShare on Twitter

නවීන පහසුකම් සහිතව ප්‍රතිනිර්මාණය කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් ලබා දුන් බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

එම ව්‍යාපෘතියේ පළමු අදියර ලෙස 1976 වසරේ ආරම්භ කළ කොල්ලුපිටිය වෙළඳපොළ, සංවර්ධනය කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව එක්ව තීරණය කර තිබේ.

RelatedPosts

බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..

අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

කොල්ලුපිටිය වෙළඳපොළ, කඩකාමර 90 කින් සමන්විත තෙමහල් ගොඩනැගිල්ලක් වන අතර එය ඒ.එච්.එම්. ෆවුසි මහතා කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ලෙස කටයුතු කළ කාලයේ ඉදිකර තිබේ.

මෙම වෙළඳපොළ 1976 අගෝස්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ පැවැති නොබැඳි සමුළුවට පැමිණි ඇමරිකානු තානාපතිවරයා විසින් එවක අගමැති සිරිමාවෝ බණ්ඩාරණායක මැතිනිය කළ ආරාධනාව මත විවෘත කරනු ලැබීය.

මෙම වෙළඳපොළේ ගනුදෙනු සඳහා විදෙස් සංචාරක පාරිභෝගිකයන් වැඩි වශයෙන් යොමු වී තිබීම විශේෂත්වයකි. එසේ පැමිණෙන පාරිභෝගිකයන් අතර තානාපති කාර්යාලවල නිලධාරීන්, නිතීඥයින් ද සිටින බව වෙළඳසැල් හිමියෝ පවසති. විදේශීය පාරිභෝගිකයන් වැඩි වශයෙන් ගෙන්වා ගැනිම ද මෙම ව්‍යාපෘතියේ අරමුණකි.

ඊට අමතරව දේශීය පාරිභෝගිකයන්යින් වැඩිපුර ගෙන්වා ගැනීමට ද ක්‍රියා කළ යුතු බව එම වෙළඳසැල් හිමියෝ ප්‍රකාශ කරති
මීට දශක 04 කට පමණ පෙර සුපිරි වෙළඳසැල යනුවෙන් ද හැඳින්වූ කොල්ලුපිටිය වෙළඳපොළ එහි වෙළඳසැල් හිමියන්ගේ ද ඉල්ලීම මත වර්තමානයට සහ අනාගතයට ගැලපෙන ලෙස රාජ්‍ය පෞද්ගලික හවුල්කාරීත්වයෙන් (PPP) සංවර්ධනය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරිය සහ කොළඹ මහ නගර සභාව අතර පසුගියදා ගිවිසුම් අත්සන් කෙරිණි.

අවබෝධතා ගිවිසුම අත්සන් තැබීමේ අවස්ථාවට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් වරලත් නගර නිර්මාණ ශිල්පී ප්‍රසාද් රණවීර, කොළඹ මහ නගර සභාවේ පුරපතිනිය රෝසි සේනානායක සහ කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස් රෝෂිණි දිසානායක යන මහත්ම මහත්මීහු සහභාගී වූහ.

එම ගිවිසුමට අනුව, කොල්ලුපිටිය වෙළෙඳපොළ මහල් 40කින් සමන්විතව නව බහු මහල් වෙළඳ පරිශ්‍රයක් ලෙස ඉදිකිරීමට නියමිත ය. අක්කරයක භූමි ප්‍රදේශයක් පුරා පැතිර ඇති කොල්ලුපිටිය වෙළඳපොළ ධර්මපාල මාවතට සහ ශාන්ත මයිකල් පාරට මැදිව කොල්ලුපිටිය නගර මධ්‍යයේ පිහිටා ඇත.

මහල් 40ක බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් ඉදිකිරීමට තීරණය කරන ලද්දේ පවතින වෙළඳපොළට වඩා වැඩි දියුණු වෙළඳපොළක් ඇති කර ගැනීමේ අරමුණින් කොල්ලුපිටිය නාගරික වෙළෙඳපොළ සංවර්ධනය කරන ලෙස වෙළඳසැල් හිමියන් කළ ඉල්ලීම ද සලකා බලමිනි.

ඉදිකිරීමට යෝජිත කොල්ලුපිටිය බහුමහල් වෙළඳ පරිශ්‍රය සියලු නවීන පහසුකම්වලින් සමන්විත වන අතර මහ ජනතාවට එදිනෙදා සියලු අවශ්යතා එමඟින් සපුරා ගැනීමට අවස්ථාව ද හිමිවෙයි.

එම වෙළඳ පරිශ්‍රය තුළ නිවාස පරිශ්‍ර, කාර්යාල පරිශ්‍ර, සාප්පු රථගාල්, උත්සව ශාලා, අවන්හල් සහ වෙනත් අත්‍යවශ්‍ය සේවා සඳහා පහසුකම් ලබා දීමට නියමිත වේ.

කොල්ලුපිටිය වෙළඳපොළ බහු මහල් මිශ්‍ර වෙළඳ පරිශ්‍රයක් දක්වා වැඩි දියුණු කිරීමට ගෙන තිබෙන තීරණය එහි වෙළඳසැල් හිමියන්ගේ දැඩි ප්‍රසාදයට හේතු වී තිබේ

Tags: නවතම
Previous Post

“ධුර කාලය තුළ ජනතා ප්‍රශ්න විසඳන්න බැරි වුණොත් මට බනින්න “

Next Post

අද මීගමුවට හලාවතට සහ මඩකපුවට විශේෂ ආරක්ෂාවක්

Related Posts

බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..
පුවත්

අප්‍රේල් 17, 2021
අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  
පුවත්

අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  

අප්‍රේල් 17, 2021
එරික් පෙරේරාව වෙන්නප්පුවෙන් පැන්නීමට මුල් වුණු අරුන්දිකගේ කසිප්පු ඉල්ලීම
පුවත්

එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

අප්‍රේල් 16, 2021
ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…
පුවත්

ගෙල වැල ලාගෙන මිය ගිය තැනැත්තා කොවිඩ් ආසාදිතයෙක්…

අප්‍රේල් 16, 2021
Next Post
පාස්කු ඉරිදා හෙට –  දේවස්ථාන ආරක්ෂාවට 12000ක්

අද මීගමුවට හලාවතට සහ මඩකපුවට විශේෂ ආරක්ෂාවක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • බලයට පැමිණි පසු ජනාධිපතිගේ තර්ජනයට ලක් වූ එකම පුද්ගලයා විජේදාස නොවෙයි… අනුර කුමාර කියයි..
  • අද තවත් කොවිඩ් ආසාදිතයන් 159ක් සමග කොවිඩ් මරණ 07ක්  
  • එරික් පෙරේරාට එරෙහි විමර්ශන අරඹයි… ජංගම දුරකථනයත් විමර්ශකයන් භාරයට…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist