fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, පෙබරවාරි 25, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හොරණ දී කුඩු  සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

    බෝම්බ ටෙස්ට් කරන්න බල්ලන් එළුවන් යොදාගත් ලොව එකම ම්ලේච්ඡයින් ලංකාවේ

    බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    අද කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 04යි.. කොවිඩ් ආසාදිතයන් 458යි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

    හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

    වරින් වර භූ කම්පන… මඩොල්සිම ප්‍රදේශයේ මේ සිදුවන්නේ කුමක් ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

    එල්.පී.එල් තරගාවලියෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට කෝටි 13ක පොල්ලක්…

    එල්.පී.එල් තරග පවා දෙන්න යෝජනා කළ හිටපු ක්‍රීඩකයාගේ ඉරණම නීතිපති අතේ

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

කොරෝනා දුරු කරන හැටි ගැන චම්පිකගෙන් නව යෝජනාවලියක්

Lanka Sara Editor by Lanka Sara Editor
නොවැම්බර් 6, 2020
in පුවත්
431 5
චම්පික පරදවන්න කෝටි 5ක වියදමක් !
Share on FacebookShare on Twitter

වර්තමානයේ ශ්‍රී ලංකාව මුහුණ දී සිටින භයානක කොවිඩ් වසංගතය මර්ධනය කිරීම වෙනුවෙන්, වසංගත විද්‍යාඥයින් හා වෘත්තීයවේදීන්ගේ අදහස් යෝජනා මත ශ්‍රී ලංකාවේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි කාර්යභාරය පිළිබඳව වන ලියවිල්ලක් අද(06) දින හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදි.

RelatedPosts

හොරණ දී කුඩු සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්

බෝම්බ ටෙස්ට් කරන්න බල්ලන් එළුවන් යොදාගත් ලොව එකම ම්ලේච්ඡයින් ලංකාවේ

බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්

එහිදී අමාත්‍යවරයා අදහස් දක්වමින් කියා සිටියේ,

කෝවිඩ් වසංගතයට පක්ෂ පාට ජාති ආගම් කුල බේදයක් නැහැ. මානව වර්ගයා දැනටමත් මේ වසංගතය නිසා විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. ශ්‍රී ලංකාවත් විශාල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. මෙන්න මේ තීරණාත්මක මොහොතේ අප කල්පනා කළා මේ පිළිබඳව වෘත්තීය දැනුමක් සහිත විශේෂ භාවයක් සහිත පිරිස් එක්ක සංවාදයක් ඇති කරන්න. ඒ සංවාදයේ ප්‍රතිඵල තමයි අද අපි ලංකාවේ කොවිඩ් මර්ධනය කිරීම සඳහා වන ඉදිරි දැක්ම ලෙස සමාජගත කරන්නෙ.

පසුගිය දින කීපය තුළ ඉතා කණගාටුදායක තොරතුරු කීපයක් වාර්තා වුණා. එකක් තමයි ඊයේ දිනයේ කොවිඩ් මරණ පහක් වාර්තාවීම. ඒ මරණ පහෙන් තුනක්ම නිවෙස් වල සිදුවූ මරණ. ඇත්ත වශයෙන්ම කෝවිඩ් රෝගීන් එවැනි අසාධ්‍ය තත්ත්වයට පත් වුණාම ඔවුන් මිය යා යුතුව තිබුණේ රෝහලේ මිස නිවෙස්වල නොවෙයි. ඇයි මේ රෝගීන් නිවෙස් වල මිය යන්නේ ?

රටේ බස්නාහිර පළාත දින 11 ක් වසා දැමීම විද්‍යාත්මක ද ? මේ වෛරසයේ පැතිරීම ගැන බලන විට සාමාන්‍යයෙන් දින 14, දින 21 හෝ දින 28 ක් ආදි වශයෙන් තමයි රටවල් හෝ ප්‍රදේශ වසා දමන්නෙ. මොකද මේ වෛරසය පැතිරීම පාලනය කරන විද්‍යාත්මක කාල සීමාව එයයි. දින 11 ක් බස්නාහිර පළාත් වසාදැමීම, බස්නාහිර පළාත නොවසා තිබුණා හා සමානයි. එයින් ආර්ථිකයට වූ හානිය බරපතලයි.

අද වන විට කොවිඩ් වසංගතයට මුවාවී කූට ව්‍යාපාරිකයින් විසින් කොවිඩ් පරීක්ෂණ සඳහා පරීක්ෂණ කට්ටල චීනයෙන් ගෙන්වීමට කටයුතු කිරීම වැනි කූට ව්‍යාපාර රැසක් ආරම්භ කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාශය බලධාරීන් මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන පියවර මොනවාද ? මේවා නිසි ප්‍රමිතියකින් යුතු ද? සෞඛ්‍යාරක්ෂිත ද ?

මේ වසංගත තත්ත්වයට මුහුණදීම සඳහා අද සෑම ක්ෂේත්‍රයකම දේශපාලන පක්ෂවල විශේෂයෙන්ම ජනාධිපති, අගමැති, විපක්ෂ නායක ඇතුළු දේශපාලන නායකයින්ගේ සහ ක්‍රියාකාරීන්ගේ එකමුතුවෙන්, වෛද්‍ය විශේෂඥයන්ගේ එකමුතුවෙන් සමාජ සම්මුතියක් නිර්මාණය කරගත යුතුයි.

ශ්‍රී ලංකාව ආර්ථික බංකොලොත් භාවයට පත්වීමට ආසන්න මෙහොතක මේ කොවිඩ් වසංගතය එය තවත් වේගවත් කරන බව අප අමතක කළ යුතු නෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම ආර්ථික ක්‍රියාවලියකින් තොරව මේ ගැන කතා කරන්න බෑ. නිශ්චිත ආර්ථික පුනර්ජීවන වැඩසටහනක් තිබුණෙ නැත්නම් ඉදිරියේදී රට බංකොලොත්වීම නවතාලිය නොහැකියි.

එම අර්බුද සඳහා සාර්ථකව මුහුණදීමට හැකිවන ලෙස අද අපි ඉදිරිපත් කරන මේ කෝව්ඩ් මර්ධන ඉදිරි දැක්ම අනුගමනය කළ හැකියි. ජාතික මට්ටමේ සම්මුතියක් ඇති කරගැනීම සඳහා අද අවශ්‍යයි, දේශපාලනමය, ආගමිකමය හා වෙනත් සෞඛ්‍ය, ආර්ථික සමාජ ක්ෂේත්‍රවල විශේෂඥයින්ගෙන් සමන්විත වූ ජාතික සභාවක් රටේ උපාය මාර්ගය හා ගමන් මඟ තීරණය කරගැනීම සඳහා අත්‍යාවශ්‍යයි.

මේ සම්බන්ධයෙන් වන සවිස්තරාත්මක වර්තාව සඳහා –  පිවිසෙන්න

මෙතැනින් –

වීඩියෝ යොමුව

Tags: නවතම
Previous Post

ශ්‍රී ලංකාෙවේ චොක්ලට් ෆැක්ටරියක් දාන්න ඉන්න ලෙබනන් කෝටිපතියාට තේවලින් පාට කළ මුහුනු ආවරණ

Next Post

කොළඹ නගර සීමා ප්‍රදේශයේ කොවිඩ් මරණ වැඩි ඇයි දැයි වහාම සොයන්න..

Related Posts

හොරණ දී කුඩු  සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්
පුවත්

පෙබරවාරි 25, 2021
බෝම්බ ටෙස්ට් කරන්න බල්ලන් එළුවන් යොදාගත් ලොව එකම ම්ලේච්ඡයින් ලංකාවේ
පුවත්

බෝම්බ ටෙස්ට් කරන්න බල්ලන් එළුවන් යොදාගත් ලොව එකම ම්ලේච්ඡයින් ලංකාවේ

පෙබරවාරි 25, 2021
බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්
පුවත්

බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්

පෙබරවාරි 25, 2021
ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක
දේශපාලන

යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

පෙබරවාරි 25, 2021
Next Post
කොළඹ නගර සීමා ප්‍රදේශයේ කොවිඩ් මරණ වැඩි ඇයි දැයි වහාම සොයන්න..

කොළඹ නගර සීමා ප්‍රදේශයේ කොවිඩ් මරණ වැඩි ඇයි දැයි වහාම සොයන්න..

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හොරණ දී කුඩු සමඟ ඇල්ලූ වෑන් රිය කඩවත කාන්තාවක් හමුදාවට දුන්න එකක්
  • බෝම්බ ටෙස්ට් කරන්න බල්ලන් එළුවන් යොදාගත් ලොව එකම ම්ලේච්ඡයින් ලංකාවේ
  • බ්‍රිගේඩියර්ගේ බව කියන හමුදා වෑන් රථයේ හෙරොයින් කිලෝ 45ක්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist