රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ.
ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකින් අනතුරුව රාජ්‍ය අමාත්‍යවරයා ආසාදිත බවට තහවුරු වී ඇත.
මේ වන විට අමාත්‍ය වාසුදේව නානායක්කාර, රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර හා පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් යන අය කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන සිටී.