fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

    අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

    හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

    එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

    පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම  ලබන 20 වැනිදායින් හමාර වෙයි

    පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

කඩාවැටුණු පුවත්පත් කර්මාන්තය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින්න සජිත් ලෑස්තියි

Lanka Sara Editor by Lanka Sara Editor
ජනවාරි 6, 2021
in පුවත්
432 4
කඩාවැටුණු පුවත්පත් කර්මාන්තය වෙනුවෙන් පාර්ලිමේන්තුව තුළ පෙනී සිටින්න සජිත් ලෑස්තියි
Share on FacebookShare on Twitter

පුවත්පත් කර්මාන්තයට වෘත්තීයමය සහ අලෙවිය අතින් එල්ල වී ඇති අභියෝගාත්මක තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුව තුළ හඬක් නැගීමට තමන් සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව පවසා සිටියේ පුවත්පත් කතෘවරුන් සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර සුහද සාකච්ඡාවක් විපක්ෂනායක කාර්යාලයේදී අද (07) පැවැත්වූ අවස්ථාවේදී ය.

RelatedPosts

රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක

වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

එම අවස්ථාවට සමගි ජන බලවේගයේ  මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර, ජාතික සංවිධායක තිස්ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න, මනූෂ නානායක්කාර ඇතුලු පිරිසක් සහභාගි විය.

එහිදී අදහස් දැක්වූ විපක්ෂනායකවරයා,  

“ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් පුරුකක් වන්නේ ජනමාධ්‍යයි.ඉතින් එහෙම සුවිශේෂී භූමිකාවක් නිරූපණය කරන තම වසරේ හමුවීමට ලැබීම භාග්‍යයක් විදිහට සලකනවා. අපි මුලින්ම ස්තූතිවන්ත වෙනවා පසුගිය වසර තුළ ඔබතුමන්ලාගේ පුවත්පත් තුළ සමගි ජන බලවේගයටත් විපක්ෂය හැටියට අපටත් සහයෝගය ලබා දීම සම්බන්ධව. ඒ ගාන කෘතගුණ පූර්වකව අපි  සිහිපත් කරනවා.මේ වසරේදීත් අපි බලාපොරොත්තු වෙනවා ඔබගේ සහයෝගය අපිට ලබා දෙයි කියලා.

2020 පහුගිය වසර කියලා කියන්නේ මේ රටටත් ලෝකයටත් ඉතාමත් ම අභියෝගාත්මක වසරක්. ඒ අභියෝගය  මාධ්‍ය ක්ෂේත්‍රයටත් එහෙමම තමයි. නව මාදිලියක සෞඛ්‍ය අභියෝගයක් ලෝකයටම බලපෑවා .අපේ රටත් ඒ අභියෝගයට මුහුණ දුන්නා .2021 අපේ ප්‍රාර්ථනාව ඉතා කෙටි කාලයක් තුළ අපට මේ corona උවදුරෙන් මිදිලා නිදහස් රටක ජීවත් වීමේ වාසනාව ලැබේවා කියලයි.

මේ corona අභියෝගය තුළ මාධ්‍ය ක්ෂේත්‍රය අභියෝග රැසකට මුහුණ දුන්නා. ඒ සියල්ල මැද ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්නට ඔබතුමන්ලා කටයුතු කරපු ආකාරය ගැන අපේ ප්‍රශංසාව සහ ගෞරවය පුද කරනවා. ඉතාමත්ම දැඩි ලෙස අපි ඒක අගය කරනවා.

විශේෂයෙන්ම මුද්‍රිත මාධ්‍යයට මේ වෙනකොටත් අභියෝග රැසක් තිබෙනවා. මුද්‍රණ පිරිවැය ප්‍රශ්න, තවත් පැත්තකින් වෙළඳ දැන්වීම් ප්‍රශ්න අළෙවි ප්‍රශ්න වගේම මාධ්‍ය ආවරණ කටයුතු පවා විශාල අභියෝගයක්.

මේ නව තත්වයන් එක්ක ඔබතුමන්ලාට නව උපක්‍රම භාවිතා කරමින් සහ අලුත් විදිහට මුහුණ දෙන්න විධික්‍රම හොයන්න  සිද්ධ වුණා. ඒ අභියෝගය ජය ගැනීමේ ශක්තිය ඔබට තිබෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී රටක තිබිය යුතු විශේෂ දෙයක් තමයි නිදහස් නිවහල් මාධ්‍යය. ඒ වෙනුවෙන් අපි කොන්දේසි විරහිතව පෙනී සිටිනවා .විශේෂයෙන්ම මාධ්‍ය තුළින් තමයි ආණ්ඩුවේ වගේම  විපක්ෂයේත් යම් යම් ඌණතාවයන් තියෙනවා නම් ඒවා පෙන්වා දෙන්නේ.ඒවා අපි නිවැරදි ආකාරයට පිළිගන්න ලෑස්තියි .සත්‍ය මත පදනම් වූ වාර්තාකරණයට අපේ රට තුළ අසීමිත ඉඩක් තිබිය යුතුයි කියලා අපි විශ්වාස කරනවා.

දැනගන්නට තිබෙන ආරංච් අනුව පුවත්පත් වල අලෙවිය අභියෝගාත්මක තත්ත්වයකට පත්වෙලා තියෙනවා. ඒ වගේම වෘත්තීය අභියෝග රැසක්ම තියෙනවා .

පුවත්පත් කර්මාන්තයේ අභියෝගාත්මක තත්ත්වයන් තුළ අපගෙන් යම් සහයෝගයක් අවශ්‍ය නම් විශේෂයෙන්ම පාර්ලිමේන්තුව තුළ ඔබතුමන්ලා වෙනුවෙන් කළ යුතු යමක් වේ නම් අපි ඒ වෙනුවෙන්  කටයුතු කරනවා.

 ප්‍රජාතන්ත්‍රවාදී රටක ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණය වගේම රට ශක්තිමත් කරන හතරවෙනි පුරුක විදිහටයි අපි ජනමාධ්‍ය දකින්නේ .නිදහස් නිවහල් මාධ්‍ය තිබිය යුතුය කියන ස්ථාවරයේ අපි එදත් හිටියා. අදත් හෙටත් ඉන්නවා .සමහර විට
මාධ්‍ය අප වෙත කුමන චෝදනා, කුමන අභියෝග එල්ල කළත් කිසිම දිනක මම  මාධ්‍යයට එරෙහිව වචනයක් හෝ කතා කරලා නැහැ.

මාධ්‍යට එරෙහිව කරන නිර්දය විවේචන මම හෙළා දකිනවා.ජනමාධ්‍ය තුළින් වේවා කුමන දෙයකින් හෝ වේවා අපි බැට කනවා නම් අපි නිරන්තරයෙන් උත්සාහ කරන්නේ නිවැරදි මාවත තෝරා ගෙන පන්නරය ලබන්න.

එවැනි අභියෝග ඉදිරියේ දී හැසිරෙන ආකාරය තුළින් තමයි අපි ප්‍රශස්ත වන්නේත් ප්‍රසංසනීය වන්නේත් .

ඒ නිසා ඔබේ සාධනීය විවේචන අපි ගෞරවයෙන්  භාර ගන්නවා.ඒ වගේම ඔබට සෞඛ්‍යය සම්පන්න  අනාගතයක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.” 

මෙහිදී කතෲවරුන් විසින් අසන ලද ප්‍රශ්න වලට ද විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පිළිතුරු ලබා දුන්නේය.

පළාත් සභා පිළිබඳව ඇසූ ප්‍රශ්නයට විපක්ෂ නායකතුමා ප්‍රකාශ කළේ දහතුන්වන සංශෝධනයේ දැන දැන් පවතින තත්වයට පළාත් සභා ක්‍රමය පැවතිය යුතු යැයි තමන් විශ්වාස කරන බව ය.

සමගි ජන බලවේගය තුළ ගැටුම් ඇති බවට ගෙන යන ප්‍රචාර සහමුලින්ම අසත්‍ය බවත් දිනෙන් දින ආණ්ඩුව අප්‍රසාදයට පත් වන විට ඔවුන් විසින්ම යම් යම් බොරු සමාජගත කරන බවත් විපක්ෂ නායක වරයා පැවසීය. සමගි ජන බලවේගය යනු ප්‍රතිපත්ති පිළිගන්නා සියලු දෙනාට එකට එකතු විය හැකි හැකි දේශපාලන බලවේගයක් බව පැවසූ විපක්ෂනායකතුමා පක්ෂයට අනුබද්ධ සංවිධාන ලෙස ඕනෑම සංවිධානයක් පිහිටු වීමේ හැකියාව ඇති බවද පැවසීය .මේ රටේ දේශපාලන පක්ෂයකට ඇති ප්‍රජාතන්ත්‍රවාදීම ව්‍යවස්ථාව සමගි ජන බලවේගය ට ඇති බව පැවසූ විපක්ෂනායකවරයා ඒ ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යවස්ථාවට අනුකූලව සිදුකරන සියලු කටයුතු වලට සිය අනුමැතිය හිමි වන බවද පැවසීය.
සමගි ජන බලවේගය තුළ නායකත්වය මුල් කරගත් බල පරාක්‍රම යක් නැති බවත් එහි සාමාජිකයින්ට වහලුන් මෙන් කටයුතු කිරීමට සිදු නොවන බවත් පැවසීය . 

සිය මතවාද සහ අදහස් උදහස් ඉදිරිපත් කිරීමේ උතුරා යන  ප්‍රජාතන්ත්‍රවාදයක් සහ භාෂණයේ උපරිම නිදහසක් තම බලවේගය තුළ ඇති බවද විපක්ෂනායකවරයා පැවසීය.

අපි කුඩා මන්ත්‍රී කණ්ඩායමක් වුවත් ප්‍රබල විපක්ෂයක් ලෙස අපේ කටයුතු සිදුකළ බවත් එමෙන්ම ඉතාමත් ම ප්‍රබල සංවාද පක්ෂය තුළ තුළ සිදුවන බවත් ඒ මහතා පැවසීය .පක්ෂයක අභ්‍යන්තර මතවාද මෙන්ම වාද විවාද සියල්ල පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය සහ පක්ෂය අභ්‍යන්තරයේ සිදුවන දේවල් මිස අනවශ්‍ය ගැටුම් නොවන බවද තම පක්ෂය තුළ කිසිවෙකු වහල් මානසිකත්වය තුල නැති බවද ඒ මහතා පැවැසීය.

ඉතා කෙටි කලක් තුල පක්ෂය ආ ගමන ගැන සතුටු වන බවත්,එහෙත් උපරිම සතුටක් ලැබෙන්නේ ජයග්‍රහණය තුලින් බවද ඒ මහතා පැවසීය.
විශේෂයෙන්ම රටේ ජනතාව උදෙසා ජනහිතකාමීව අරගල කිරීමට මේ කෙටි කාලය තුල හැකිවූ බවද ඒ මහතා පැවසූ අතර එය සතුටක් බවද කීය.ඊට සිය මන්ත්‍රීවරු ලබා දුන් සහය ප්‍රසංශනීය බවද කීය.

විශේෂයෙන්ම කොරෝනා ප්‍රශ්නය මැද පවා අභියෝගාත්මකව ” දිනමු” වැඩසටහන හරහා පක්ෂය ගොඩ නගන බවත් එය හරින් ප්‍රනාන්දු මහතා ප්‍රමුඛ මන්ත්‍රීවරු උපරිමව කැපවෙමින් ඉටු කරන බවත් විපක්ෂ නායකතුමා පැවසීය.ඊට අමතරව විපක්ෂ නායක ජංගම සේවය තමන් ක්‍රියාත්මක කරන බවද කීය.

Tags: නවතම
Previous Post

බූවැලිකඩ නිවස බිඳ වැටුනේ හිමිකරුගේ අනීතික ඉදිකිරීම් නිසාමයි…

Next Post

කොවිඩ් රෝගීන්ට කායික මානසික සුවය දෙන ආයුර්වේද ප්‍රතිකාර  නාවින්නේ ඇරඹෙයි…

Related Posts

මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක
පුවත්

ජනවාරි 20, 2021
අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!
පුවත්

අමාත්‍ය මණ්ඩල තීරණ ගැන රාජ්‍ය නිලධාරින්ගේ මතයටත් ඉඩක්!

ජනවාරි 20, 2021
හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…
පුවත්

හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

ජනවාරි 20, 2021
එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…
පුවත්

එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

ජනවාරි 20, 2021
Next Post
කොවිඩ් රෝගීන්ට කායික මානසික සුවය දෙන ආයුර්වේද ප්‍රතිකාර  නාවින්නේ ඇරඹෙයි…

කොවිඩ් රෝගීන්ට කායික මානසික සුවය දෙන ආයුර්වේද ප්‍රතිකාර  නාවින්නේ ඇරඹෙයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…
  • මහ බැංකුවේ අනුමත මූල්‍ය සමාගම් 6ක් දැඩි අර්බුදයක
  • වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist