කොවිඩ්-19 පිළිබඳ කිසියම් හෝ තොරතුරක් දැනගැනීමට හෝ දැනුම් දීමට අවශ්‍ය නම් ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා ඇමතීම සඳහා දුරකථන ඇමතුම් අංකය ලබාගැනීමට පහත වෙබ් ලින්ක් එක මගින් අවස්ථාව ලබාදී තිබේ.
ඔබේ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා අමතන අංකය මෙතැනින් සොයාගන්න