නෞකාව නිදහස් කරගැනීමට දැරූ උත්සාහය දින පහක් පුරා අඛණ්ඩව දියත් විනි. පෙරේදා පැවති අධික වඩදිය බාදිය හමුවේ එම උත්සාහය මුල දී අසාර්ථක විය. පෙරේදා නෞකාව අඟල් 2ක් පමණ හැරවීමට හැකිවීමෙන් යම් ප්රගතියක් ලබා ඇති බැවින් ඉරිදා සවස වන විට නැව යළිත් පාවී යා හැකි බවත් ඔවුහු විශ්වාස කළහ.
බලාපරොත්තු සහගතව කළ මෙහෙයුමකින් අනතුරුව නැව අද පැය කීපයකට පෙර නිදහස් වුනේය.
🎥: How the Suez Canal re-floated the Ever Given Vessel.#SuezBLOCKED #EVERGIVEN #Evergreen pic.twitter.com/aNrFYkwTEo
— Mohammed Soliman (@ThisIsSoliman) March 29, 2021