එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ලෙස හිටපු අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා පත්කර තිබේ.
හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එජාප සහකාර නායකයා ලෙස පත්කර ඇත.
එමෙන්ම හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා එජාප සභාපතිවරයා ලෙස පත්කොට තිබේ.
අද සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී මෙම පත්කිරීම් සිදු කර ඇත.