සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ මධ්‍යම රාත්‍රියට ආසන්නව තවත් කොවිඩ් මරණයක් වාර්තා කළේය. මිය ගොස් තිබුනේ කොළඹ 13 ප්‍රදේශයේ පදිංචි 82 හැවිරිදි කාන්තාවකි. මුල්ලේරියාව රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දී මිය ගොස් තිබේ.
දැන් රට තුළ සිදු වූ මුළු කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 147කි
ඒ පිළිබඳව රජය නිකුත් කළ නිවේදනය පහත දැක්වේ..