ඉන්දීය ගුවන් යානයක් කොකෝඩි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ ධාවන පථයකින් ඉවතට පැන අනතුරට ලක්වී තිබේ.
අනතුරින් පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇතැයි දැනට තහවුරු වී ඇත.
පුද්ගලයින් 190 දෙනෙකු යානයේ සිට ඇත.
මෙම යානය කොරෝනා වෛරස් වසංගතය අතරතුර ඉන්දීය රජය විසින් මෙහෙයවන ලද ඉන්දියානුවන් ආපසු ගෙන්වා ගැනීමේ ගුවන් යානයක් බව ගුවන් සමාගමේ වෙබ් අඩවියේ තොරතුරු පෙන්වා දෙයි.