රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඇප මත මුදා හල හිටපු පාර්ලිමේන්තු මන්ත්රී රිෂාඩ් බදුර්දීන් නිරෝධායනය සඳහා ගල්කිස්ස හෝටලයක් වෙත යවා ඇතැයි වාර්තා වේ
බන්ධනාගාරය තුල ක්රියාක්මක වර්තමාන ක්රියාපටිපාටිය අනුව ඇප මත නිදහස් වන පුද්ගලයන් දින 14ක කාලයක් නිරෝධායනය සඳහා යොමු කරයි. ඒ බන්ධනාගාරය තුළම වූ කුටියකය. එම කුටියෙන් ඔවුන් මුදා හරින්නේ පී.සී.ආර් පරීක්ෂණවල ප්රතිපල මතය.
එහෙත් රිෂාඩ් බදියුදීන් මැගසින් බන්ධනාගාරය තුළ නිරෝධායනයට යොමු කර පී.සී.ආර්. පරීක්ෂණයකින් අනතරුව නිදහස් කරවනා වෙනුවට කෙලින්ම ගල්සිස්ස හෝටලයක් වෙත යවා ඇතැයි වාර්තා වේ.