ආනයනික ආහාර වර්ග කිහිපයක් සඳහා පැනවෙන විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු අද සිට වැඩි කිීරීමට රජය පියවර ගෙන ඇත. සීනි ,අල, කඩල, පරිප්පු හාල්මැස්සන් සැමන් , ලුණු ඇතුළු ආහාර වර්ග ද ඇතුළත් වන මෙම බදු සංශෝධන අද සිට මාස හයක කාලයක් සඳහා වලංගු වේ. මෙම වැඩි සංශෝදිත ලයිස්තුව පහත පරිදි වේ