fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, මාර්තු 4, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    22 කොවිඩ් මරණය ජම්පටා වීදියේ නිවසකින් වාර්තා වේ…

    අද දවස තුළ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 335යි.

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

    මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

    කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

    ඉරණතිවු දූපතේ කොවිඩ් සිරුරු වළ දැමීමට ඩග්ලස් දේවානන්දාත් විරුද්ධ වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home සමාජ පරිසරය

අවුරුදු 35 කලින් පකිස්තාන් පැටවූ “කාවන්“ අලියා ලංකාවට යළි එන ලකුණු

අධිකරණ තීන්දුව අනුව කැළෑවට යවන්න බෑ. රැකවරණය ඇති තැනක් තියෙන්නෙත් ලංකාවෙ විතරයි..

editor by editor
මැයි 29, 2020
in පරිසරය, පුවත්
431 5
අවුරුදු 35 කලින්  පකිස්තාන් පැටවූ “කාවන්“ අලියා ලංකාවට යළි එන ලකුණු

කාවන් සත්වෝද්‍යානයේ මඩුවෙහි බිත්තියට සිය හිස තද කරගෙන සිටින දුක්ඛිත ඉරියව්ව

Share on FacebookShare on Twitter

පකිස්තානයේ ස්ලාමාබාද්හි මුර්ග්සාර් සත්වෝද්‍යානයේ ජීවත් වෙමින් සිටින ලෝ ප්‍රකට කාවන් නැමැති ශ්‍රී ලාංකික අලියා සුදුසු වනෝද්‍යානයකට නිදහස් කරන ලෙසත්, එසේ නිදහස් කිරීම සම්බන්ධ  විශේෂඥ උපදෙස් දින 30 ක් ඇතුළත ශ්‍රී ලංකාවේ රජය හරහා ශ්‍රී ලංකා වනජීවී දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගෙන ලබාගන්නා ලෙසත් පකිස්තානයේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පසුගිය 23 දා නියෝග කිරීමත් සමග බරපතල ප්‍රායෝගික ගැටලු ගණනාවක් නිර්මාණය වෙමින් පවතින බව වනජීවී දෙපාර්තමේන්තු ආරංචිමාර්ග පවසයි.

යදමින් බැඳී සිටින කාවන්
කාවන්ගේ සහකාරිය වූ සහේලි මිය ගොස් සිටි අයුරු…
කාවන් බේරා ගැනීමේ ලෝක මෙහෙයුම දියත් කළ ඇමරිකානු පොප් තරුව චර්

එම අධිකරණ නියෝගය අනුව ප්‍රකාශයට පත්වන්නේ කාවන් අලියා සුදුසු වනෝද්‍යානයකට නිදහස් කරන ලෙසය. ආසියානු කලාපයේ වෙසෙන අලි විශේෂ තුනින් නිශ්චිත උප විශේෂයක් වූ ශ්‍රී ලාංකික අලියාට ගැලපෙන වනෝද්‍යානයක් ආසියානු කලාපයෙන් සොයගත හැක්කේ ලංකාවේ දී  පමණි. දැනට 39වැනි වියේ පසුවන කාවන් ලංකාවේ උපදින්නේ වර්ෂ 1981 දී ය.  ඌ පකිස්තාන් යන්නේ වර්ෂ 1985 දී     ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව  පකිස්තානයේ සියා උල් හක් ආණ්ඩුවට කළ ප්‍රදානයක් ලෙස ලෙසය. ඒ වනවිට  වසය අවුරුදු 4 ක් පමණ වූ කාවන්ව ස්ලාමාබාද් මුර්ග්සාර් සත්වෝද්‍යානයට භාර දෙන්නට රාජ්‍ය ප්‍රධානියා කටයුතු කළේය.

RelatedPosts

අද දවස තුළ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 335යි.

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

දැනට පුරා වසර 39 ක් මිනිසුන් ඇසුරෙහි හැදී වැඩුණු මේ දැවැන්තයා කිසිසේත්ම වනෝද්‍යානයකට නිදහස් කිරීම විද්‍යානුකූල ක්‍රමවේදය නොවන බව මේ සම්බන්ධව අප කළ විමසීමක දී වනජීවී දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවසීය.

“ ගැටලු ගණනාවක් අපට පෙනෙනවා. එයාට වඩාත් සුදුසු වනෝද්‍යාන තියනවා නම් ඒ ලංකාවෙයි… ප්‍රධානම කාරණාව තමයි මේ සත්වයා කවදාවත් ස්වභාවික පරිසරයේ ජීවත් වෙලා නොතිබීම… ඔහු හිටියෙ මිනිසුන් අතර ගෘහස්ථව. ඒ නිසා ඔහුට ස්වභාවික පරිසරයට මුදා හැරීම ප්‍රායෝගික නෑ.  අනික ගෘහස්තව හැදුනු සතෙක් ස්වාභාවික පරිසරයට මුදාහැරීමේ  අවදානම කිසිවිටෙකත් අපට ගන්න  බෑ. ඔහුට මොන විදිහේ රෝග තියනව ද කියලා අප දන්නෙ නෑ. සමහර විට මුලු සත්තව ප්‍රජාවකටම අහිතකර ප්‍රතිපල අත්විය හැකියි එවැනි තින්දුවකින්.“

එසේ නම් මේ සඳහා ඉදිරිපත් විය හැකි අනෙක් විකල්පය සුදුසු වටපිටාවක මේ සතා ගෘහස්ථව රැක බලා ගැනීමය. එවැනි ලෝක ප්‍රකට සංරක්ෂණ මධ්‍යස්ථානයක් ඇත්තේ පින්නවලය. එසේ නම්  දෙවන විකල්පයට අනුවත් තෝරා ගත හැකි වන්නේ මේ සත්වයා නැවත ලංකාවට ගෙන්වා පින්නවල දී ඇති දැඩි කිරීමය.

සුදුසුම විකල්ප දෙකින්ම කියැවනේනේ  කාවන් යළි ලංකාවට ගෙන්වීම නම්  39 හැවිරිදි මේ දැවැන්ත අලියා  පකිස්තානයේ සිට ලංකාවට ගෙන්වීම අතිශය බරපතල ව්‍යාපෘතියක් වනු ඇතැයි බලධාරීහු පවසති.

දේශපාලන මහන්තත්තය අසරණ වනසතුන් හරහා ප්‍රකාශ කරන්නට යෑමේ ගොංකම පුපුරා ගිය අවස්ථාවක් ලෙස ඉතිහාසගත වන මේ අවස්ථාව දෙස ලෝක සත්ත්ව ලෝලීහු දැඩි උනන්දුවකින් බලාගෙන සිටිති. මක්නිසාද යත් පකිස්තානු ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම තීන්දුව ගන්නට සිදු වන්නේ ලෝකය පුරා සත්තව ලෝලීන් දියත් කළ දැවැන්ත උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් ලෙසිනි.

කාවන් වර්ෂ 2002 සිට යදම් වලින් සිර කර කුඩා කුටියක සිර කරුවෙක් සේ තැබීමත් ඔහුගේ තනි නොතනියට බංගලාදේශයෙන් 1990 දී ගෙනා සහේලි නැමැති ඇතින්න අවුරුදු 21 සපුරන වර්ෂ 2012 දී මිය යෑමත්, එතැන් සිට හුදකලා කාවන් අලියා පූර්ණ කාලීනව යදම් වලින් බැඳ දමා හුදකලා කිරීමත් සම්බන්ධව ලෝක සත්තව ලෝලීහු බලවත් සේ කම්පනයට පත්ව සිටියහ.

කාවන් සිටින දුක්ඛිත ඉරියව් නිරීක්ෂණය කළ  පාකිස්තාන වනජීවී පදනමේ විශේෂඥයෙක් වූ සෆ්වාන් ෂහාබ් අහමඩ් වර්ෂ 2016 දී   පැවසුවේ මේ සතා බලවත් මානසික වියවුලක සිටින බවය.    සෙල්සියස් අංශක 40 කෙත් ඉහළ යන  ඉස්ලාමාබාද්හි ගිම්හාන උෂ්ණත්වයෙන් මිදෙන්න අවශ්‍ය පහසුකම් සත්වයාට නොමැති සත්ව වේදීහු පෙන්වා දුන්හ. කාවන්ගේ පෝෂණය සම්බන්ධ ගැටලු ඒ අතර පැණ නැගිනි.

වර්ෂ 2016 පමණ වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ පොප් තරුවක් වූ  ච “ර්”  (Cher) කාවන් මේ බිහිසුණු වධයෙන් බේරා ගැනීමට මුල් වූවාය. ඇය මේ ව්‍යාපාරයට සම්බන්ධ වීමත් සමග ලෝක අවධානය තියුණුව කාවන් වෙත යොමු විය. ඇයගේ මැදිහත්වීමෙන් ලොව පුරා ප්‍රභල  සත්ත්ව අවිහිංසාවාදීහු මේ ව්‍යාපාරය හා එක් වූහ.  අත්සන් ලක්ෂ දෙකක පෙත්සමක් අත්සන් කෙරිනි.

මේ අන්තර්ජාතික බලපෑම පකිස්ථානයට දැනුණ ආකාරය කාවන්ට සාධාරණය ඉටු කළ නඩු තීන්දුවෙන් ප්‍රකට වූයේය. දැන් කාවන් සම්බන්ධව සිදුවන්නේ කුමක් දැයි ලෝකය විවර වූ දෙනෙතින් යුතුව හිඳියි.

Tags: නවතම
Previous Post

නිරිතදිග මෝසම සක්‍රිය වෙයි – වැසි තවදුරටත්

Next Post

කලු කොටියා සමුගනී…

Related Posts

22 කොවිඩ් මරණය ජම්පටා වීදියේ නිවසකින් වාර්තා වේ…
පුවත්

අද දවස තුළ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 335යි.

මාර්තු 3, 2021
සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී
පුවත්

සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි

මාර්තු 3, 2021
මියගියේ තම සහෝදරියමදැයි  හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර
පුවත්

මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

මාර්තු 3, 2021
කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක
පුවත්

කම්කරු පහරදීමකට එරෙහිව වතු අධිකාරීවරු උද්ඝෝෂණයක

මාර්තු 3, 2021
Next Post
කලු කොටියා සමුගනී…

කලු කොටියා සමුගනී...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දවස තුළ කොවිඩ් මරණ 01යි… ආසාදිතයන් 335යි.
  • සචිත්‍ර සේනානායකගෙන් පැය නමයක් ප්‍රශ්න කරයි
  • මියගියේ තම සහෝදරියමදැයි හඳුනාගැනීමට සොහායුරා අපොහොසත් වෙයි! – ඩී.එන්.ඒ. පරීක්ෂණයකට පියවර

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist