තවත් කොවිඩ් ආසාදිතයන් 198ක් අද දවසේ මුල් කාර්තුවේ දී හමු වී ඇති බව රජය නිවේදනය කරන්නේය. මෙම 198ම පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බව එම නිවේදනයේ සඳහන් වන්නේය.
රජය වාර්තා කරන පරිදි මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 12425කි.
රජය දක්වා ඇති නිවේදනය මෙසේය.