fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, ජනවාරි 24, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 40000 ඉක්මවයි…

    අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

    කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

    එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..

    දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

    ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය  ලංකාවට

    ගිනිකොනදිග මුහුදේ සිරවූ ක්ලින්කර් ගෙනා නැව මුදාගැනීමේ මෙහෙයුම් හෙට උදෑසන සිට

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

අයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි කෑ වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි කවුද?

editor by editor
දෙසැම්බර් 28, 2020
in පුවත්
1.3k 13
අයුධ පෙන්වන්නට ගොස් පොලිස් වෙඩි කෑ වේයන්ගොඩ නිශාන්ත කුමාරසිරි කවුද?
Share on FacebookShare on Twitter

වේයන්ගොඩ – තුෂාර –

ආයුධ සඟවා තැබූ ස්ථානය පරීක්ෂාකිරීමට රැගෙන යද්දී පැනයාමට උත්සාහ කළ   සැකකරු පොලිස් වෙඩි පහරින් මිය ගිය බව පොලිසිය කීවේ අද උදෑසනය.

පොලිසිය උදෑසන කීවේව විමර්ශනයක් සඳහා රැගෙන යන විට ඇති වූ ගැටුමකින් පසු මේ පුද්ගලයා පොලිස් වෙඩි පහරට ලක් වූ බවය. එහෙත් පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයට මේ කතාව කීවේය.

RelatedPosts

අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

සිද්ධිය වන්නේ අද අලුයමය. වෙලාව පාන්දර 3.30ට පමණ ඇත. ආයුද සඟවා තැබූ ස්ථානයක් පරික්ෂා කිරීම සඳහා පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මේ පුද්ගලයා කැබ් රථයකින් රැගෙන යමින් සිට තිබේ. ඒ අතර සැකකරු කලගෙඩිහේන හල්ගම්පිටිය  ප්‍රදේශයේ පොලිස් අත්අඩංගුවෙන් මිදී  පළා යාමට උත්සාහ කර ඇත. ඒ අවස්ථාවේ පොලිසිය තැබූ වෙඩි පහරින් මේ පුද්ගලයා ජීවිතක්ෂයට පත් විය.

  • සැකකරු මිය ගිය අයුරු පොලීසිය කියන හැටි

පොලිස් වෙඩි පහරින් මිය යන්නේ වේයන්ගොඩ බාඳුරාගොඩ පාරේ බැවන්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි නිශාන්ත කුමාරසිරි නැමැති 37 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසිය කීවේ ඔහු  අපරාධ සහ මත් ද්‍රව්‍ය ජාවාරම් රැසකට  සම්බන්ධ සැකකරුවෙකු බවය. ඔහුව අත්අඩංගුවට ගෙන පෑලියගොඩ අපරාධ  කොට්ඨාසයේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව  හෙළි වූ තොරතුරු මත  සැකකරු ඔහුගේ ආයුධ  සඟවා තිබූ ස්ථානයක් ගැන කියා තිබිණි.  එම අයුධ පරික්ෂා කිරීමට කැබ් රථයකින් රැගෙන  යමින් සිටියදී   සැකකරු පොලිස් රියදුරුගේ ගෙල අත් මාංචුවලින් සිර කර තිබේ.  එම අවස්ථාවේ කැබ් රථය මාර්ගයෙන් ඉවතට පැන නතරවී ඇත.

එම අවස්ථාවේ සැකකරු  කැබ් රථයෙන් පළා යාමට උත්සාහ කළ ඇති අතර එහිදී  පොලිස් නිලධාරීන් සමඟ ඔහු පොරබැදූ  බවත්  එහිදී පොලීසිය තැබූ වෙඩි පහරින් බරපතළ තුවාල ලැබූ සැකකරු වතුපිටිවල මූලික රෝහල රෝහලට ඇතුළත් කෙරුණු අතර ඒ වන විටත් සැකකරු ජීවිතක්ෂයට පත්ව තිබූ බව පොලීසිය කීවේය.

කෙසේ වෙතත් සැකකරුගෙන් ලබාගත් තොරතුරු මත මෙම වෙඩි තැබීමේ සිද්ධිය සිදු වූ ස්ථානයට මීටර් 100ක පමණ දුරින් පිහිටි පාලු වත්තක තිබී ජීව අත් බෝම්බ   02 ක් ,ජෙලට් නයිට් කූරැ 02 ක්, ඩෙට්  කෝඩ් 01 ක් සහ  වේයන්ගොඩ උඩුගම ප්‍රදේශයේ සුසාන භූමියක් අසල සඟවා තිබූ කඩු දෙකක් ද පොලිසිය සොයා ගත්තේය. පොලිස් භාරයේ සිටියදී ආයුධ පෙන්වන්නට ගොස් පොලිසිය සමග පොරබදා පලායන්නට හැදීම නිසා පොලිස් වෙඩි පහරට ලක්වූ සැකකාර ලයිස්තුවේ දැනට අන්තිමයා නිශාන්ත කුමාරසිරි නැමැත්තාය.

අත්තනගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය වතුපිටිවල මුලික රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති මළසිරුර සම්බන්දව මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ වෙඩිතැබීම සිදුවූ ස්ථානයේ ස්ථානීය මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකලාය .

පොලිස් වෙඩි පහරින් පහරින්   මියගිය සැකකරුගේ  මළ සිරුර මේ වන විට වතුපිටිවල මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. පස්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමෙන් අනතුරුව ඥාතීන්ට සිරුර භාර දෙනු ඇත.

මහේස්ත්‍රාත්වරිය ස්ථානීය පරීක්ෂණය කරන අයුරු
  • අපරාධකරු කවුද?

පසුගිය දා ප්‍රදේශයම හෙල්ලූ නින්දිතම අපරාධය කළ බව කියන්නේ මේ සැක කරුය. මීට දින කීපයකට පෙර මේ තැනැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව පොලිසියට ඔත්තුවක් දුන් පුද්ගලයෙක් මාලිගාතැන්න ප්‍රදේශයේ වෙළෙඳසලක් තුළ දී අත්පා වෙන් වෙනන්ට කපා දැමුවේය. අනතුරුව කපා වෙන් කළ පාදයක් මාලිගාතැන්න පන්සල අසල දමා ගියේය. බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා දැනටනම් යන්තම් ජීවිතය ගලවාගෙන කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින්ය.

ඔත්තුකරුගේ එක පාදයක් වෙන්වෙන සේ කපා ගෙන ගොස් නැවත එම පහරදුන් ස්ථානයට ගෙනවිත් දැමීමෙන් පසු ප්‍රදේශවාසීන් පසුවූයේ දැඩි භීතියකිනි. එම භීතිය සතුටක් බවට හැරී අද සමහර ප්‍රදේශවාසීහු රතිඤ්ඤා දමා සතුට පල කළහ. එහෙත් වාර්තා නොවන තවත් කතාවක් තිබේ. සැකකරු විසින් අත් පා සිඳ දැමූ පුද්ගලයා සහ සැකකරු කලෙක ගජ මිතුරන් වී සිටි බවය. මේ දෙදෙනා අතර ඇතිවූ සමාගම  මරණීය ව්‍යසනයකින් කෙළවර වී ඇත්තේ අත් පා සිඳ දැමූ තැනැත්තා පොලිසියට ලබා දුන් තොරතුරක් මරණකරුට හෙළි වීම සමගය.

තෙල් මල් රැගෙන පන්සලුත් ගිහින්…

මරාදැමු නිශාන්ත කුමාරසිරි ජීවත් වූ  වේයන්ගොඩ කොලණි පරිසරයක් වූ බෑවුම්වත්ත සමාජ විරෝධී ක්‍රියාවන් උපදින තැනකි. ඔහුගේ පියාත් පළාතේ අපරාධකාරී ජීවිතයක් ගත කළ කෙනෙකි. ඒ දවස්වල බොස්ටල් මහතුන් කී විට වේයන්ගොඩ පොලිසියත් සිටියේ ඇඹරෙමිනි. ඔහු පසු මීට ටික කලෙකට ඉහත දී සිය දිවි නසා ගත්තේය.

නිශාන්ත කුමාරසිරි හැදුනේ ඒ අභාසයේය. ඔහු මුලින්ම බන්ධනාගාරගත වූයේ මෝටර් රථයක් පැහැර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙනි. අනතුරුව අවස්ථා ගණනක දී ඔහු හිරේ විලංගුවේ වැටුනේය. ඔහුගේ ප්‍රධාන ධනඉපැයුම් මාර්ගය නීති විරෝධී මත්පැන් අලෙවිය ය. අවසාන වශයෙන් බන්ධනාගාරගත වී ඇප නොලැබ වැඩිපුර කාලයක් ගතකර එළියට එනවිට ඔහු අත යහමින් මුදල් ගැවසුණු බව ප්‍රදේශවාසීහු කීහ. ඒ මුදල් ගමටත් වියදම් කළ බව ඔවුුහු පැවසූහ.

මැරකම චන්ඩිකම සමග අමනුස්සකම එළිදකිනවිට සමාජය මිනිහෙක් පිළිකුල් කරන්නේය. නිශාන්ත කුමාරසිරි නැමැත්තා අවසාන දවස්ටික ගත කළේ ඒ සමාජ භීතිය ඇතිකරවන හැසිරීම් රටාවක් සමගය. එහි කෙළවර ආයුධ පෙන්වන්න පොලිසියත් සමග යාමය. නීතියක් රහිත රටක අමනුස්සයෙක් සේ හැසිරෙනවිට ප්‍රතිඵල ලබෙන්නේ මේ ආකාරයටය. එහෙත් ගැටලුව වන්නේ ආයුද පෙන්වන්න රැගෙන යා යුතු එවුන් පාර්ලිමේන්තුවෙත් සිටිද්දී නිශාන්ත කුමාරසිරිලා පමණක් ආයුද සගවා මාංචු පිටින් පොලිස් නිලධාරීන්ගේ බෙල්ල මිරිකන්නට ගොස් වෙඩි කා මිය යෑමය.

කෙසේ වෙතත් මේ මිනීමරු මෝඩ චූන් වලින් වින්දනයක් ගැනීමේ මාරක අවදානම මේ සමාජය විසින් ගත යුතු නැති බව අපගේ යෝජනාවය. මක්නිසාද යත් ප්‍රශ්නය ඇත්තේ වෙනත් තැනක බව හැමෝම දන්නා නිසාය.

Tags: නවතම
Previous Post

කොවිඩ් සිරුරු වළ දැමීම සඳහා සුදුසු භූමි දෙක්ක තෝරා ගැනේ…

Next Post

අලි සබ්රිගේ හැසිරීම ගැන අස්ගිරියෙන් ජනපතිට පැමිණිල්ලක්

Related Posts

අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ සමස්ථ කොවිඩ් ආසාදිතයන් 40000 ඉක්මවයි…
පුවත්

අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…

ජනවාරි 23, 2021
කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි
පුවත්

කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි

ජනවාරි 23, 2021
එන්නත ආශ්චර්යයක් නොවේ … පැණිය සේම එන්නත ගැනත් මහා බලාපොරොත්තු නොතබන්න..
පුවත්

දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

ජනවාරි 23, 2021
ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය  ලංකාවට
පුවත්

ඉන්දියාවේ නිදහස් දින පරිත්‍යාගයක් ලෙස කොවිෂීල්ඩ් පළමු එන්නත් තොගය ලංකාවට

ජනවාරි 23, 2021
Next Post
අලි සබ්රිගේ හැසිරීම ගැන අස්ගිරියෙන් ජනපතිට පැමිණිල්ලක්

අලි සබ්රිගේ හැසිරීම ගැන අස්ගිරියෙන් ජනපතිට පැමිණිල්ලක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දවස තුළ කොව්ඩ් ආසාදිත මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 724යි…
  • කොවිඩ් වැළඳී සිටි ලොව සුප්‍රසිද්ධ නිවේදක ලැරී කිං මියයයි
  • දුගී රටවලට නොමිලේ දෙන කොවිඩ් එන්නත ලංකාවට

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist