තවත් කොවිඩ් ආසාදිතයන් 256ක් හමු වූ බව රජය නිවේදනය කළේය.
එම මුළු සංඛ්‍යාවම අයත් වන්නේ පෑළියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයටය. ඒ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයේ 39ක් හා ඔවුන්ගේ ආශ්‍රිතන් 217ක් වශයෙනි.
අද දින තුළ වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 865ක් විය. ඉන් 535ක් ම වාර්තා වූයේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙනි.