අද දිනය තුළ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්තා කරන්නේ එක් කොවිඩ් ආසාදිත පුද්ගල මරණයකි. මියගොස් තිබුණේ කනත්තේ වැව 48 හැවිරිදි කාන්තාවකි.
ඒ අනුව ලංකාවෙන් වාර්තාවන සමස්ත කොවිඩ් ආසාදිත පුද්ගල මරණ සංඛ්‍යාව 526කි.
අද දින වාර්තාවන කොවිඩ් ආසාදිත පුද්ගලයන් සංඛ්‍යාව 287කි. කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 83000 ඉක්මවා ගියේය. සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 83114කි.
මේ සම්බන්ධව රජය නිකුත් කළ සියලුම නිවේදන පහත දැක්වේ.