අද සවස 6 වනවිට අද දවසේ මුල් කාර්තුවේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 544ක් බව රජය නිවේදනය කළේය. රජය වාර්තා කරන පරිදි මෙම 544 දෙනාම පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමාජගත ආශ්‍රිතයන්ය.
මේ වනවිට කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් ගණන 13628ක් බව රජයකියන්නේය.
ඒ සම්බන්ධව පලවන නිවේදනය මෙසේය..