තවත් ආසාදිතයන් 164 දෙනෙක් වාර්තා වූ බව අද රාත්‍රී 9.45ට රජය නිවේනය කළේය. එම 164 දෙනාගෙන් 156ක් වාර්තා වූයේ සමාජයෙනි. නිරෝධායන කඳවුරුවලින් වාර්තා වන්නේ 8ක් පමණි.
අදට වාර්තා වූ මුළු ආසාදිතයන් ගණන 457කි. ඉන් 447ක් ම හමුවන්නේ සමාජයෙනි. නිරෝධායන කඳවුරුවලින් වාර්තා වන්නේ 10 දෙනෙකි.
මේ වනවිට රජය වාර්තා කරන පරිදි දෙවන රැල්ලේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 5396 කි.