fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, අප්‍රේල් 12, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

    කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

    දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

    ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

    අධිවේගයේ මාරක ගමනක් ගිය තලාතුඔය නඩය හඳුනා ගනී

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home පුවත්

අග්‍රහාර අරමුදල රුපියල් මිලියන 264ක අලාභයක්

Lanka Sara Editor by Lanka Sara Editor
මාර්තු 18, 2021
in පුවත්
593 6
අග්‍රහාර අරමුදල රුපියල් මිලියන 264ක  අලාභයක්
Share on FacebookShare on Twitter

(ලලිත් චාමින්ද)

අග්‍රහාර රක්ෂණ භාර අරමුදල 2018 වර්ෂයේ දි රුපියල් මිලියන 264ක අලාභයක් ලබා ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක සදහන් වේ.
2014 වර්ෂයේ දි රුපියල් මිලියන 267ක ලාභයක් ඉපයිමට අරමුදලට හැකියාව ලැබි තිබුනද එම වර්ෂයේ සිට ක්‍රමයෙන් උපයන ලද ලාභය පහල ගොස් 2017 වර්ෂය වනවිට රුපියල් මිලියන 127 අලාභයක් හා 2018 වර්ෂයේ දි රුපියල් මිලියන 264ක් ලෙස අලාභ ලබන තත්වයට පත්ව ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.

RelatedPosts

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

එමෙන්ම අග්‍රහාර රක්ෂණ ක්‍රමය මගින් ලබාදෙන ප්‍රතිලාභ පහසුකරවිම සදහා විවිධ වර්ගයේ චුම්බක කාඩ්පත් වරින්වර හදුන්වා දි තිබුණද 2014 වර්ෂයේ ලද කාඩ්පත් සියල්ල අක්‍රිය තත්වයේ පැවතිම හේතුවෙන් මෙම කාඩ්පත් හා යන්ත්‍ර සදහා ගෙවනු ලැබු රුපියල් 7,683,790 ක සම්පුර්ණ මුදලම අනාර්ථික වියදමක් වි ඇති බව ද විගණන වාර්තාවක සදහන් වේ.

අග්‍රහාර රක්ෂණභාර අරමුදල මගින් 2012 වර්ෂයේ දි චුම්බක කාඩ්පත් 250000ක් සදහා අදාල කොන්ත්‍රාත්කාර සමාගමට ගෙවිම් කළද එම කාඩ්පත්වලින් 28370ක් සැපයිමට අදාල කොන්ත්‍රාත් ආයතනය අපොහොසත් වි තිබු බවද විගණන වාර්තාව මගින් ආනාවරණය කොට ඇත. එම කාඩ්පත් සදහා වැඩිපුර ගෙවන ලද 8.65.285ක මුදල විගණිත දිනය වනවිටත් ආපසු අයකරගැනිමට අරමුදල අපොහොසත් වි තිබුණි. එම ආයතනයද මේ දිනය වන විට අක්‍රිය ව පැවතුණි.එමෙන්ම 2018 වර්ෂයේ ජුනි මස මිලදි ගන්නා ලද සාමාන්‍ය කාඩ්පත්වලින් සියයට 65ක් එනම් කාඩ්පත් 65.504ක් හා හා 2019 පෙබරවරි මස මිලදි ගන්නා ලද රන්කාඩ්පත් ප්‍රමාණයෙන් සියයට 37ක ප්‍රමාණයක් 2019 වර්ෂයේ ඔක්තෝබර් මස 10 වැනිදින වන විටද ආයතනය තුල පැවතුණි බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එම රන් කාඩ් පත් ප්‍රමාණයෙන් 13750ක් සදහා දත්ත ඇතුලත් කිරිමට හෝ කටයුතු කර නොතිබුණි. මෙම කාඩ්පත් නිසි ආරක්ෂාවක් නොමැතිව නව ගොඩනැගිල්ලේ පිටවිමේ දොරටුව අසල ගොඩගසා ඇති ආකාරය නිරික්ෂණය වු බවද විගණන වාර්තාවේ දැක්වේ. එමෙන්ම ලියාපදිංචිවු සාමාජිකයින් ඉක්මවා අග්‍රහාර කාඩ්පත් 2.16.711ක්නිකුත් කර ඇති බව පැහැදිලි වන අතර ඒ අනුව මෙම කාඩ්පත් නිකුත් කිරිමේ අභ්‍යයන්තර් පාලනය දුර්වල මට්ටමක පවතින බව නිරික්ෂණය වි ඇත.

2012 වර්ෂයේ දි අනාර්ථික ලෙස කාඩ්පත් හා යන්ත්‍ර මිලදි ගැනිමට කටයුතු කිරිම සම්බන්දයෙන් වගකිම් දරණ පර්ශව සම්බන්දයෙන් විදිමත් පරික්ෂණයක් පැවැත්විමට විගණනය මගින් නිර්දේශ කොට ඇත. එමෙන්ම අග්‍රහාර රක්ෂණ යෝජනා ක්‍රමය සියලුම රාජ්‍ය සේවකයින් ආවරණය කරගනිමින් සිදුකරනු ලබන අනිවාර්ය රක්ෂණාවරණයක් වන නමුත් රාජ්‍ය සේවකයින් 129454 දෙනෙකු 2019 ජුනි 30 වැනිදින වනවිටත් අග්‍රහාර රක්ෂණ ක්‍රමයට දායක කරගැනිමට අරමුදල අපොහොසත් වි ඇති බැව් නිරික්ෂණය වි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

මෙම අග්‍රහාර රක්ෂණ දායක මුදලෙන් රාජ්‍ය සේවකයින් විශ්‍රාමික රාජ්‍ය සේවකයින් හා අර්ධ රාජ්‍ය සේවයේ සේවකයින් පමණක් දායකවන බව සදහන්ව තිබුණි. එහෙත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සදහා ආරම්භකර තිබු සෞඛ්‍ය රක්ෂණවාරණයක ආදායම හා වියදම් ද ආංශ්‍රික මුල්‍ය ප්‍රකාශනවල අග්‍රහාර රක්ෂණ ක්‍රමය යටතේ ගිණුම්ගත කොට ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. මේ හේතුවෙන් අග්‍රහාර රක්ෂණයට ආදාල මෙහෙයුම් තත්වය නිවරදිව මුල්‍ය ප්‍රකාශනවලින් හෙලිදරව් වි නොතිබුණි බවද විගණන වාර්තාවේ දැක්වේ.
අග්‍රහාර රක්ෂණ ප්‍රතිලාභයක් වැඩකරණ දින 10ක් ඇතුලත ප්‍රතිලාභින්ට ගෙවිය යුතු වුවද අදාළ අයදුම්පත් ප්‍රතික්ෂේප වු ප්‍රතිලාභින්ට ඒ සම්බන්දයෙන් දැනුම් දිමටද මාස 05ක් ඉක්මවු කාලයක් ගතවි තිබුණි. ඒ හේතුවෙන් මෙම අරමුදලින් අපේක්ෂිත අරමුණු ඉටුවි නොමැති බව නිරික්ෂණය වි ඇත. ප්‍රතිලාභ ගෙවිම සදහා අයදුම් කළ දිනයේ සිට මාස 02 සිට මාස 12 දක්වා දිර්ඝ කාලයක් ගෙන ඇති බව නිරික්ෂණය වි ඇති බවද විගණනය මගින් අනාවරණය කොට ඇත.2003 වර්ෂයේ සිට2013 වර්ෂය දක්වා දෝෂ සහිත ලෙස හදුනාගන්නා ලද අයදුම්පත් 30742ක් හා 2013ට පසු කාල කාලපරිච්ජේදයේ දි අයදුම්පත් 87161 සදහා දායක මුදල් ගෙවිමට අරමුදල මගින් කටයුතු කර නොතිබුණි.
කාඩ්පත් භාවිතා කිරිමේ දි අදාල රෝහල්වලින් සියයට සියයට 05 සිට 15 දක්වා වට්ටම් ලැබෙන බවත් එක් එක් වර්ෂවලදි එම ප්‍රතිශතය වෙනස්විය හැකි බව විගණනයට ප්‍රකාශකොට ඇති නමු.ත් එම වට්ටම් හා විශේෂ අනුපාත පිළිබද නිශ්චිත තොරතුරු විගණනයට ඉදිරිපත් කිරිමට අපොහොසත් වි ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ.එමෙන්ම නව අග්‍රහාර රක්ෂණ ක්‍රමය 2016 වර්ෂයේ දි ආරම්භකර තිබුනද එය ආරම්භකිරිමට පෙර විදිමත් විශ්ලේෂණයක් සිදුකිරිමට හා එය අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් ලෙස ක්‍රියාත්මක කිරිමට අරමුදල කටයුතු කර නොතිබුණි.විශ්‍රාමිකයින්ට අග්‍රහාර රක්ෂණ වන්දි ලබා දි තිබුනද 2018 වර්ෂයේ අයවැය කථාවේ 259 වැනි අයවැය යෝජනාව ප්‍රකාරව එම සහනය සෑම විශ්‍රාමිකයෙකු සදහාම ලබාදිමට කටයුතු කර නොතිබුණි.
එමෙන්ම අග්‍රහාර රක්ෂණය අනිවාර්ය රක්ෂණ ක්‍රමයක් වුවද විගණනය විසින් සිදුකරණ ලද නියැදි පරික්ෂාවට අනුව රාජ්‍ය නිලධාරින් සියයට 35ක් පමණ මෙම රක්ෂණ ක්‍රමය පිළිබද දැනුවත් බවක් නොමැති බව විගණන වාර්තාවේ සදහන් ව ඇත. පිළිතුරු ලබා දුන් නිලධාරින්ගෙන් සියයට 47කට පමණ 2019 වර්ෂයේ සැප්තැම්බර් මස 19වන දිනවනවිටත් ඊකාඩ්පත නොලැබි තිබුණි. තවද තෝරාගන්නා ලද නියැදියෙන් සියයට 74ක් පමණ මෙම ඊකාඩ් පතින් ලැබෙන ප්‍රතිලාභ පිළිබද දැනුවත් වි නොතිබුණි.

Tags: නවතම
Previous Post

කෙසෙල්වත්තේ දිනුකගේ දේහය කටුනායකට රැගෙන එයි

Next Post

රට ඉඳන් එන අයට නිරෝධායන පිළිවෙත වෙනස් වුණු හැටි මෙන්න

Related Posts

දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
පුවත්

අප්‍රේල් 12, 2021
කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
පුවත්

කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…

අප්‍රේල් 12, 2021
දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…
පුවත්

දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

අප්‍රේල් 11, 2021
ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !
පුවත්

ඇමෙරිකාවේ සහාය ගන්න 2014 ආණ්ඩුව සී.අයි ඒ ඔත්තුකරුවකුට ඩොලර් මිලියන 6.5ක් දීලා !

අප්‍රේල් 11, 2021
Next Post
ලංකාවට එන සංචාරකයන්ට දින 14ක් සිටීම අනිවාර්යයි

රට ඉඳන් එන අයට නිරෝධායන පිළිවෙත වෙනස් වුණු හැටි මෙන්න

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දේව බය ඇති කර කුණු නැති කරන්නට ගොස් කුණු ගොඩක තනි කළ දෙවියෝ…
  • කිළිනොච්චි වැසියන්ට යුද හමුදාව අවුරුදු බෙදයි…
  • දින 02ක් තුළ වැලිකඩින් කොවිඩ් ආසාදිතයන් 105ක්… අලුත් කොවිඩ් පොකුරක ලකුණු…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist