ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ නාමයෝජනා බාරදුන් සෑම පිළිගත් දේශපාලන පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට තම ප්‍රචාරණය වෙනුවෙන් දේශපාලන ගුවන් විදුලි ප්‍රචාර පහසුකම් ලබාදීමට මැතිවරණ කොමිසම පියවර ගෙන තිබේ.
ඒ අනුව ඔවුන්ට අයත් ගුවන් කාල වෙන්කරවා ගැනීම සඳහා කුසපත් ඇදීමට තීරණය කර ඇත.
ඒ පිළිබඳ මැතිවරණ කොමිසමේ නිවේදනය පහත දැක්වේ.