fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, අප්‍රේල් 13, 2021
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව  සොයාගෙන…

    පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…

    අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

    අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…

    අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

    අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

    තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

    තරුණ පරපුර කොවිඩ් ගැන හිතන විදිහ වැරදියි

    රටේ පැතිරෙන විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ අවුරුද්දට නැවතිලා ..

    රටේ පැතිරෙන විකෘති කොවිඩ් ප්‍රභේදය පිළිබඳ පර්යේෂණ අවුරුද්දට නැවතිලා ..

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    එඩින්බරෝ ආදිපාදවරයා ලංකාවේ දී පැළඳි ඇත් රුව සහිත කොලපාට ටයි පටිය…

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    දරුවා දැනුම් ගබඩාවක් නොකර ඉගනුම් කෙතක් කරන්න

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිංහලේ රස ලෝකයට බෙදූ කැවිලි පුරාණය

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

    සිගරට්ටුවටත් නැව් ගමන් “ අල කරන“   සූවස් ඇලේ කප්පිත්තෝ

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    යුරී ගාගාරින්ගේ අභ්‍යාවකාශ සැරියට දශක 6 පිරෙන දා අපට සිහිවෙන වීර මැගිලින්

    උදයන්ති යුගදිවියට

    උදයන්ති යුගදිවියට

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය  2002ට පසු වැඩිම අදායම් උපයයි

    කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    ලෝ ප්‍රකට පිම්ම අත්හැර ජීවත් වෙන්න මූදු රස්සාවට යන ගාලු කොටුවේ පැනිලිකාරයෝ…

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

    උදේ කෝල් එකක් එනකොට මම හිතුවෙ මහත්තයා මාව ඇහැරවන්න කතා කරනවා කියලා..

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    ඉන්දියාවට පීනා ගොස් ආපසු ලංකාවට පීනූ ගුවන් සෙබලා ආසියා වාර්තාවක් තබයි…

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    නීතිපතිටත් වංගු දැමූ ක්‍රීඩා ඇමතිගේ ගැසට් නිවේදනය ෂම්මිව බේරයි….

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    අර්ජුනගෙ උපදෙස් නොසළකා ටොම් මූඩි ගත්තාට අරවින්දට චෝදනා !

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකාව ටෙස්ට් තරගාවලිය ජය පරාජයෙන් තොරව නිමා කරගනී

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ උඩපන්දු 03ක් අතහරිති…  නායක ක්‍රෙයිග් බ්‍රාත්වෙයිට්  ශතකය අභියස

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ශම්මි විසිවෙයි… වත්මන් ක්‍රිකට් පරිපාලනය නීති විරෝධී බව නීතිපති දැනුම් දෙයි!

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ප්‍රාර්ථනාව පැතුම් ද?… පැතුම් නිස්සංක ශ්‍රී ලංකා වාර්තාවක් තබයි…

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    ඔවුහු පරාජයත් වින්දනය කළ හැකි බව කියා දුන්හ.

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

    පොක් සමුද්‍ර සන්ධිය හරහා පිහිනූ ඉන්දීය පිහිනුම් ශූරිය ලෝක වාර්තාවක් තබයි..

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home දේශපාලන

බූරුවන්ට නාමයෝජනා දීලා අශ්වයන් බලා පොරොත්තුවන්න බැහැ

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර

Lanka Sara Editor by Lanka Sara Editor
ජූනි 16, 2020
in දේශපාලන
431 5
බූරුවන්ට නාමයෝජනා දීලා අශ්වයන් බලා පොරොත්තුවන්න බැහැ

රියර් අද්මිරාල් අචාර්ය සරත් වීරසේකර

Share on FacebookShare on Twitter

රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර යනු මේ රටේ සිටි විශිෂ්ට සෙන්පතියෙකි. යුද සමයේ නාවික හමුදාව සිදුකළ ඓතිහාසික මෙහෙයුම් ගණනාවකට නායකත්වයදුන් විශිෂ්ටයෙකි.  නාවික හමුදා දිවියෙන් විශ්‍රාම ගිය පසු ග්‍රාම ආරක්ෂක සේවය සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව බවට ප්‍රතිව්‍යුහගත කර එහි ප්‍රථම අධ්‍යක්ෂ ජනරාල්වරයා වී යුද සමයේ අතිශය තීරණාත්මක මෙහෙවරක් රටට කළ විශේෂී පුද්ගලයෙකි. ඒ අතරම ශාස්ත්‍ර ගවේෂී ප්‍රමාණික විද්වතෙක්, විචාරකයෙක්, කලාකරුවෙක්, චිත්‍රපට නිශ්පාදකවරයෙක්, මතුනොව සංවේදී රසිකයෙක් ලෙසත් ඔහු සමාජය තුළ ප්‍රකටය. දේශපාලන ප්‍රවේශයට පෙර සිටම සිංහල බෞද්ධ ජාතික මතවාදය වෙනුවෙන් කැපවුණු ඔහු මෙවර පොදු ජන පෙරමුණ නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැද සිටී. මේ දැක්වෙන්නේ ලංකාසර රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර සමග කළ සංවාද සටහනකි.

ප්‍රශ්නය – යුද සමයේ සෙන්පතියෙක්ව සිටි ඔබ අද මැතිවරණ සටනට පිවිස තිබෙනවා. ඔබේ යුද සටන ගැන අප හොඳින් දන්නවා. කොහොමද දැන් මැතිවරණ සටන?

RelatedPosts

සී.අයි.ඩී.මුල් පුටු පෙරළන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවෝ…

පොත්ත රතු වූ පමණින් රූ රැජනක් වන්නේ නැත… මියන්මාර් රූ රැජන කියා දෙන පාඩම…

71 කැරැල්ලේ “මහා පාවාදෙන්නා“ ලංකාසරට කී කතාව

පිළිතුර – කිසිම ප්‍රශ්නයක් නැහැ. වැඩකටයුතු ඉතා හොඳින් කරගෙන යනවා. මෙවර කොළඹ දිස්ත්‍රික්කයෙන් මම ඡන්දය ඉල්ලන නිසා මැතිවරණ කොට්ඨාශ 15ක කටයුතු කරන්න තිබෙනවා. ඉතින් ඒ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය – අම්පාරේ සිටි ඔබ එකවරම කොළඹ ඡන්දයට ආවේ ඇයි?

පිළිතුර – ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අවශ්‍ය වී තිබුණා මාව කොළඹට කැඳවා ගෙන එතුමාගේ වැඩපිළිවෙළට සහයෝගය ලබාගන්න. ඒ අනුව තමයි මම කොළඹට පැමිණීමට තීරණය කළේ.

ප්‍රශ්නය- කොළඹ දේශපාලනයේ අලුත් අත්දැකීම් මොනවගේද?

පිළිතුර- අපි මේ රට වෙනුවෙන් අවංකව වැඩ කර තිබෙනවා. ඒ නිසා රටේ ඕනෑම තැනක වැඩ කළ හැකියි. දේශපාලනය කළ හැකියි. එය ජනාධිපතිතුමාත් හොඳින් අවබෝධ කරගෙන තිබෙනවා. ගෙවුණ කෙටි කාලය තුළ සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි ආරක්ෂා කරමින් කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතුවල නිරතවීමට මට හැකිවුණා. හැම තැනකම අලුත් අත්දැකීම් තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව ජීවත් වන ආකාරය දැක්කම පුදුම හිතෙනව. මේ ජනතාව නගා සිටුවීම මුල සිටම නිසි වැඩපිළිවෙලකට අනුව ආරම්භ කළ යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ කුඩු, ගංජා, කසිප්පු ජාවාරම්කාර ප්‍රදේශ බවට පත්ව තිබෙනවා. තරුණ තරුණියන් විශාල ලෙස මෙයට ඇබ්බැහි වෙලා. අම්පාර වැනි ප්‍රදේශවල මෙහෙම තත්ත්වයක් නැහැ. ඇතැම් මිශ්‍ර පාසල්වල ගැහැනු දරුවන් අයිස් මත්ද්‍රව්‍ය ගන්නා බව දැනගන්න ලැබුණා. මේවා ගැන ඇතැම් විදුහල්පතිවරු අප සමග සාකච්ඡා කළා. දෙමාපියන් සාකච්ඡා කළා. ඉතින් මේ හැම කෙනෙක්ම දරුවන්ට තරවටු කරන්න බයයි. මොකද මේවා අලෙවි කරන අය පිටුපස අද පාතාලය සිටිනවා. විදුහල්පතිවරයෙක් දරුවකුට තරවටුවක් අවවාදයක් කළොත් පසුව දා පාතාලයෙන් ඇවිත් විදුහල්පතිවරයාගේ ඔළුවට පිස්තෝලේ තියෙනවා. එහෙම නැතිනම් මග රැකලා ඉඳලා පහර පහරදෙනවා. තර්ජනය කරනවා. මේ ඉතාම අවාසනාවන්ත තත්ත්වයක්. මේ තත්ත්වයෙන් වහාම රට මුදවාගත යුතුයි. කොළඹ දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල තිබෙන නිවාස ප්‍රශ්නයත් දරුණුවට තිබෙනවා. එක් තැනක එක් නිවසක 24 දෙනෙක් ජීවත් වනවා. වහාම නිවාස ප්‍රශ්නයට විසඳුම් දිය යුතුයි.

ප්‍රශ්නය- මේ තත්ත්වයෙන් රට මුදවා ගත යුතු බව ඔබ කියනවා. නමුත් අද පාතාලයින්ගේ ආරක්ෂකයා බවට ඇතැම් දේශපාලනඥයින් පත්ව තිබෙනවා. එවැනි පසුබිමක ඔබ කොහොමද මෙය නැති කරනවා කියන්නේ?

පිළිතුර– පාතාලයේ නැති කළ හැකි එය කරන්න පුළුවන් එකම නායකයා ගෝඨාභය රාජපක්ෂ පමණයි. රට වෙලා ගනිමින් තිබෙන මත්ද්‍රව්‍ය හා පාතාල උවදුරින් වහාම මේ රට මුදාගත යුතුයි. ඒ සඳහා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ශක්තිය හා හැකියාව තිබෙනවා. ඊට අවශ්‍ය විධිමත් හා ඉලක්ක සහගත වැඩපිළිවෙළක් දැන් සකස් කරමින් යනවා.

කුඩු ජාවාරම්කාරයින්, මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයින්ට, පාතාලයට කිසිම පාර්ශවයක් උදව් උපකාර කරනවා නම් ඔවුන්ට තරාතිරම නොබලා දඬුවම් කළ යුතුයි. මේ තාක් මේ රටේ එය සිදු නොවූ නිසා අද පාතාලය හිස ඔසවා තිබෙනවා. රට පුරා තිබෙන පොලිස් ස්ථාන කාර්යක්ශම කළ යුතුයි. පොලිසියට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ලබාදිය යුතුයි. ජාවාරම්කරුවන් සමග සබඳතා පවත්වාගෙන යන පොලිස් ස්ථානාධිපතිලා අදටත් පොලිසිවල සිටිනවා. ඒ අයට නිසි දඬුවම් ලබා දී මේ උවදුරින් රට මුදා ගැනීමේ කර්තව්‍යයට අත ගැසිය යුතුයි.

ප්‍රශ්නය- අද වන විට දේශපාලනඥයා කියන වචනයත් ජනතාවට එපා වී තිබෙනවා. මෙවැනි පසුබිමක් තුළ ඔබ වැනි හැකියාව දක්ෂතාව මෙන්ම රට ගැන හැඟීමක් තිබෙන අය මැතිසබයට එන්නේ කොහොමද?

පිළිතුර – ඔව් අද හැමතැනම අහන්න ලැබෙන්නේ දේශපාලනඥයින් වංචාකාරයින්, හොරු, තක්කඩි, මිනීමරුවො, දුෂිතයෝ වැනි වචන, ඇතැම් අය කියනවා මේ කාටවත් ඡන්දය දෙන්න නැහැ කියලා. තවත් සමහර අය කියනවා ඡන්දපොළ පැත්ත පළාතකටවත් යන්නේ නැහැ කියලා. එහෙම කරන්න එපා කියා මං මේ රටේ සියලූ ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා. මොකද පාර්ලිමේන්තුවට එන්නේ කවුද කියන එක ඡන්ද දායකයින් තීරණය කළ යුතුයි. හොරු තක්කඩි එවනවද ඔවුන් ගෙදර යවනවාද කියන එක ඡන්දදායකයා සතු කාර්යයක්. මෙවර ඡන්ද පොළට ගොස් ඒ වැඩේ නිසි ලෙස ඉටු කරනු ඇතැයි මම විශ්වාස කරනවා. මොනයම් හේතුවක් නිසා හෝ ඡන්දදායකයා සතු ඡන්දය පාවිච්චි නොකරනවා නම් එය වැරදි ක්‍රියාවක්. එවැනි ක්‍රියාවක් තුළින් වැරදිකරුවන්ට පාර්ලිමේන්තුවට යන්න යෑමේ මාවත විවෘත වෙනවා. රටක් ඉදිරියට යෑමට නම් දේශපාලනය තිබිය යුතුයි. ජනතා පරමාධිපත්‍යය ආරක්ෂා වීමට ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම නීති සම්පාදනයට, ප්‍රතිපත්ති සම්පාදනයට පාර්ලිමේන්තුව තිබිය යුතුයි. පාර්ලිමේන්තුවට හොඳ අය තෝරා ගැනීම ජනතාව කළ යුතුයි. යම් අයෙක් ඡන්දය පාවිච්චි කරන්නේ නැත්නම් වගකීම පැහැර හැරීමක් වෙනවා. ඔස්ට්‍රේලියාව වැනි රටවල එවැනි අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර මාස 6 කට සිරදඬුවම් ලබාදෙනවා.

ප්‍රශ්නය- පරණ ඡන්ද ක්‍රමය අනුව ජනතාව කොපමණ උත්සාහ කලත්, මුදල් වියදම් කරන කුඩුකාරයින්ට, එතනෝල්කාරයින්ට පාර්ලිමේන්තුවට රිංගා ගැනීමේ පහසුවක් තිබෙනවා. මේක නාමයෝජනා දෙන විට අදාල දේශපාලන පක්ෂවලට නතර කරන්න පුළුවන් නේද?

පිළිතුර – ඔව් එතන ප්‍රශ්නයක් තිබෙනවා. නමුත් ජනතාව එදාට වඩා අද බුද්ධිමත්. තම ප්‍රදේශයේ අනාගතය, තම දරුවාගේ අනාගතය භාර ගැනීමට හැක්කේ කාට ද කියා ඡන්දදායකයා කල්පනා කරන්න මෑත යුගයේ පටන් ගෙන තිබෙනවා. නමුත් ඔබ අහන දේ හරි. බූරුවන්ට නාමයෝජනා දීලා අශ්වයන් බලා පොරොත්තුවන්න බැහැ. මේ ගැන මීට වඩා සිතිය යුතු කාලය දැන් එළඹ තිබෙනවා.

ප්‍රශ්නය- මෙවැනි පරිසරයක ඔබ වැනි අයට පාර්ලිමේන්තුවේ 225 අතරට රිංගා ගැනීමෙන් අභියෝගයක් තිබෙනවා. කොහොමද ඔබ මේ අභියෝගය ජයගන්නේ?

පිළිතුර – මට කිසිම අභියෝගයක් නැහැ. මොකද ජනතාව දන්නවා මං කවුද? මාගේ මාගෙන් රටට උණ සේවය මොකක්ද? මට කළ හැකි දේ මොකක්ද කියන එක ගැන ජනතාව හොඳින් දන්නවා.

අද එදාමෙන් කෑම පාර්සලයට, මුදලට, අරක්කු බෝතලේට ඡන්දය දෙන අය අඩුයි. ඡන්දය දෙන විට ජනතාව දෙවරක් සිතා බලනවා. තමන් ඡන්දය දෙන පුද්ගලයා රටට හිතෛෂී අයෙක් ද? ඔහු රටට වැඩ කර තිබෙනවාද? ඔහු හමුදා නිලධාරියෙක් නම් ඔහුගෙන් සිදුවුණු සේවය, ඔහු රටට ලෝකයට ඉටුකළ මෙහෙවර, මේ කරුණු ගැන අද මේ රටේ ඉහළ මධ්‍යම පාන්තික හා පහළ මධ්‍යම පාන්තික ජනතාව තුළ අවබෝධයක් තිබෙනවා. නමුත් දරිද්‍රතාවයෙන් පෙළෙන ජනයාට ඒ අවබෝධය නැහැ. ඒ අය අප විසින් දැනුවත් කළ යුතුයි. ඒ කටයුත්ත මේ වන විටත් අප ආරම්භ කර තිබෙනවා.

ප්‍රශ්නය- මේ මැතිවරණයට වියත්මගේ සාමාජිකයන් විශාල වශයෙන් තරඟ කරනවා. ඔවුන්ට තමන් තරග කරන පක්ෂයේම ඇතැම් දේශපාලනඥයින් ගෙන් කැපිල්ලක් එල්ල වී තිබෙන බවට කසුකුසුවක් පැතිර යනවා. ඔබට මේ සම්බන්ධව මොකක්ද කියන්න තියෙන්නේ?

පිළිතුර- වියත් මග කියන්නේ රටට උචිත රට ගැන හිතලා සැලසුම් හදන, රට ගොඩනඟා ගත හැකි පිරිසක් සිටින සංවිධානයක්. වියත්මග ගොඩනගන්න මූලික වූ 8 දෙනා අතර සිටින එක්කෙනෙක් මම බව සතුටින් සිහිපත් කරන්න කැමතියි. එදා මේ රට මේ රට පත්ව තිබුණ විනාශයෙන් ගොඩ ගැනීමට අවශ්‍ය කරන සමාජ, ආර්ථික, සංස්කෘතික විදේශ ප්‍රතිපත්ති අප සකස් කළා. නමුත් එදා අපි සකස් කළ ආර්ථික ප්‍රතිපත්ති   අද අපේ රට හා ලෝකය මුහුණ පා ඇති තත්වයන් හමුවේ   වෙනස් කළ යුතුයි. ගෝඨාභය මැතිතුමාට මේ රට ගොඩනැගීමේ අවංක උවමනාවක් තිබෙනවා. ඒ ගමනට අප ශක්තියක් විය යුතුයි. එලෙස ශක්තියක් විය හැකි රටට ආදරයක් ඇති පිරිසක් මෙවර මැතිවරණයෙන් පාර්ලිමේන්තුවට එවන ලෙස සියලු සියලූ ඡන්ද දායකයින්ගෙන් අප ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය- වියත් මග ගැන ඔබතුමා ඔය ආකාරයට සඳහන් කළත් ආණ්ඩුවේම ඇතැම් දේශපාලනඥයින් වියත්මග විවේචනය කරනවා අප දුටුවා. නාමයෝජනා පවා නොදෙන ලෙස ඔවුන් බලපෑම් කළා නේද?

පිළිතුර – වියත්මගෙන් ඉල්ලුව හැම කෙනාටම නාමයෝජනා ලැබුණේ නැහැ. සීමිත පිරිසකට පමණයි නාමයෝජනා ලැබුණේ. ඕනම තැනක ඕනම දෙයක විවේචකයින් සිටිනවා. ඇතැම් විවේචකයින්ගේ තිබෙන්නේ විවේචන පමණයි.  වැඩ නැහැ. ඒ කිසිවක් හමුවේ අප සැලෙන්නේ නැහැ.

ප්‍රශ්නය- ජනාධිපති අතිරේක ලේකම් ජයනාත් කොළඹගේ මහතා ඔබ සමග සමීපව කටයුතු කළ අයෙක්. ඔහු ඔත්තු සේවයකට සම්බන්ධ ඔත්තුකරුවෙක් බව ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වන විමල් වීරවංශ ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළා. ඇත්තටම ඔහු ඔත්තුකරුවෙක් ද?

පිළිතුර- ඒ ගැන මම දන්නේ නැහැ. විමල් වීරවංශ මහතා එහෙම ප්‍රකාශයක් සිදු කර තිබෙනවා නම් එම ප්‍රකාශය සම්බන්ධව අප සොයා බලනවා.

රටට ආදරය කරන රට ගැන කැක්කුමක් ඇති, දේශයට හිතැති සැබෑ දේශප්‍රේමීන් අද අවශ්‍යව තිබෙනවා. එවැනි අය පාර්ලිමේන්තුවට එවීමට ජනතාව වගබලා ගත යුතුයි. දේශප්‍රේමය මවා ගත්ත අය කවුද සැබෑ දේශප්‍රේමීන් කවුද කියන එක ඔවුන්ගේ ක්‍රියාකාරකම් දෙස විමසිල්ලෙන් බලන විට අවබෝධ කරගත හැකියි. උගත් බුද්ධිමත් අය පාර්ලිමේන්තුවට එවිය යුතු බව අද ඇතැම් අය කියනවා. එහෙම අය එවලා වැඩක් නැහැ ඔවුන් රටට ආදරය නැති නම්. එහෙම අය රට ගැන කැක්කුමක් තිබෙන අය පාර්ලිමේන්තුවට එවිය යුතුයි.

රාජිත සේනාරත්න රනිල් වික්‍රමසිංහ, ජයම්පති වික්‍රමරත්න, සුමන්දිරන් වැනි අය උගත් බුද්ධිමත් කණ්ඩායමට වැටෙනවා. නමුත් පසුගිය කාලයේ ඔවුන් මොනවද කළේ?. දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනැවිත් රට විනාශ කළා. හම්බන්තොට වරාය විකුණලා මහ බැංකුව මංකොල්ල කෑවා. මේ නිසා දැන් උගත් බුද්ධිමත් අය ගැන කතා කරන විට ඔවුන් සැබෑ ජාති හිතෛෂීන්ද කියා බලන්නැයි සමස්ත ඡන්ද දායකයින්ගෙන් ඉල්ලා සිටිනවා.

Tags: විශේෂ
Previous Post

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකා පුජනී ලියනගේ රිය අනතුරකින් මිය යයි…

Next Post

ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

Related Posts

විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…
දේශපාලන

විපක්ෂය හා ආණ්ඩුවේ පිරිසක් එක්ව නව දේශපාලන ගමනකට සැරසෙයි…

මාර්තු 22, 2021
පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු  හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා
දේශපාලන

පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුතු හිටපු ආණ්ඩුවේ දෙන්නෙක් කොමිසම බේරලා

මාර්තු 11, 2021
ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක
දේශපාලන

යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

පෙබරවාරි 25, 2021
පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…
දේශපාලන

පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

පෙබරවාරි 24, 2021
Next Post
ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

ජනපතිගේ අනතුරු ඇඟවීමෙන් රාජ්‍ය බැංකු ලොක්කෝ කැලඹෙති

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පසුගිය දින කීපය තුළ වස ආහාර මෙට්‍රික් ටොන් 5කට අධිකව සොයාගෙන…
  • අලුත් අවුරුද්දේ හොර මත්පැන් ජාවාරමුන් සොයන මෙහෙයුම් අරඹයි…
  • අධිවේගයේ මාරක ගමන ගිය ඉතිරි හතර දෙනාත් රිමාන්ඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist