fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද වාර්තා වුණු කොවිඩ් ආසාදිත මරණ ගණන 08යි… කොවිඩ් ආසාදිතයන් 749යි…

    පොල්ගොල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානයට යොමු කළ කොවිඩ් රෝගීන් හරවා එවලා…

    ශ්‍රී ලාංකික වෛද්‍යවරයෙක් ලන්ඩනයේ දී කොවිඩ් ආසාදනයෙන් මරුට…

    ජනාධිපති තුමනි… මේ සිදුවන්නේ ඔබගේ ධූර කාලයේ දී සිදුවෙතැයි සිහිනයෙනුදු නොසිතූ දේය…

    අද හමුවුණු මුළු කොවිඩ්  ආසාදියන් ගණන 445යි…

    මාස 11ක් තුළ පී.සී.ආර් පරීක්ෂණ සඳහා රජය කෝටි 648ක් වියදම් කරලා…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    බුදුගල පාෂාණ සීරුම් සිතුවම්  කතරගම දෙවියන් සහ වල්ලි අම්මා ගේ ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ක්‍රික්ඉන්ෆෝ නම් කළ හොඳම ටෙස්ට් සංචිතයෙන් විරාට් කෝලි ඉවතට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය

 T Shirts අඳින්නේ දැනගෙන ද..?

විලාසිතා කරන්න ගිහින් විහිලුවක් නොවීම සඳහායි

editor by editor
මැයි 14, 2020
in ජීවිතය
427 9
 T Shirts අඳින්නේ දැනගෙන ද..?
Share on FacebookShare on Twitter

ගෑනු ළමයාට  කියන සමාන පදයක්… Fashion

මං  වැරදි නෑනේ. ගෑනු ළමයකුට Fashion කියන දේ කොයි තරම් සමීපද. කෙල්ලෝ රොත්තක් එකතු වුණාම කියවන්නෙම Fashion ගැන. ඔබ කරන තව දෙයක් මම කියන්නද..

RelatedPosts

සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

නොගැළපෙන විකාර Fashion කරන කෙල්ලන්ට හිනා වෙන එක.!!!!

මං වැරදිද.. ක්ලාස් එකේ, ඉන්ස්ටිටියුට් එකේ, කැම්පස් එකේ, ඔෆිස් එකේ විතරක් නෙවෙයි බස් එකේ යද්දී පවා ඔබට දැක්ක ගමන් හිනා යන විලාසිතාකාරියෝ නැද්ද..?

ටිකක් බය හිතෙන දෙයක් කියන්නද!!!

නොහිතුවට ඔයත් කෙල්ලන්ගේ හිනාවට ලක් වෙනවා ඇති. හරි හරි… කලබල වෙන්න එපා. වැරදි තියනවා නම් කරන්න ඕනේ හදාගන්න එක. බලන්න ඔබත් මේ නොගැළපෙන වැඩ කරන කෙල්ලක්ද කියලා.

දැන් මෙහෙම හිතන්න. අපි කාගෙත් සාමාන්‍ය ඇඳුම ඩෙනිමයි ටී ෂර්ට් එකයි. වැඩිය ලොකු stylish look එකක් එන්නෙත් නෑනේ. හැබැයි ඔය ටී ෂර්ට් වල ගහලා තියන නානාප්‍රකාර වදන් ගැන ඔබ හිතනවද… “හානේ රෝස පාටයි.. මම ආසම මෙරූන් පාට.. මම අඳින්නේ බ්ලැක් විතරයි” කියලා ගෙනාවට   ලියලා තියන දේවලුත් කියවන්න.

“අංගොඩ හිඹුටාන.. මොරටුව අඟුලාන” කියලත් දැන් ටි ෂර්ට් වල ගහලා තියෙනවා. ඉතින් වෛද්‍ය සිසුවියක් ඕක ඇඳන් පාරක ගියොත් දොස්තර කෙසේ වෙතත් කොන්දොස්තර පාටක් ඒවි.

අනවශ්‍ය තැන්වල click me කියලා ලියපු ටි ෂර්ට් එකක් ඇඳන් ගිහින් කාන්තා හිංසනයට විරුද්ධව බස්වල කෑගහලා වැඩක් නැහැ. සමහර විට ඔබට තට්ටු දාන්න ආව කෙනා ඔබ ලිඛිතව ඉල්ලලා තියන  දේ කළා වෙන්නත් ඇති.

තව දෙයක්, සමහර ටි ෂර්ට්ස් තියෙනවා අපි නොදන්නා භාෂාවකින් වචන ප්‍රින්ට් වෙලා තියන. ෆුල් මාවලස් කියලා හිතාගෙන ඕවා ඇන්දට ඒ වචනේ ඇත්තම තේරුම ඔබ දන්නවද?“ මගේ කසින් ඉටැලි වලින් එව්වේ “ කියලා තමයි අඳින්නේ, බ්‍රෑන්ඩඩ් කියලා පොඩි අහංකාරකමකුත් එක්ක. ඒත් ඔහොම අඳිනකොට නොහිතන දේවල් වෙනවා.

“මගෙ මිතුරෙකුගේ   ඔෆිස් එකට ගෑනු ළමයෙක් වෙනදට වඩා හැඩ වැඩ වෙලා අලුත් පන්නේ ටි ෂර්ට් එකක් ඇඳන් ඇවිත් තිබුණා. ඇත්තටම ලස්සන මේ ගෑනු දරුවාට මේ ටී ෂර්ට් එක ගෙනත් දීලා තියෙන්නෙ ස්පාඤ්ඤයේ සවාරියක් ගිය පෙම්වතා. කෙල්ල හරි අඩම්බරෙන් මේ වග  කියලා තිබුණා. හැබැයි වට වෙලා හැඩ බලපු කවුරුත් නොදන්නා රහසක් මගේ මිත්‍රයා රහසේම අර ගෑනු ළමයට කියලා තිබුණා.

“මෝඩියේ. ඔය වචනේ තේරුම ස්පැනිෂ් වලින් ගත්තම prostitute. තමුන් එහෙමද”

ඊට පස්සේ  දඩිබිඩියේ ඇඳුම මාරු කර ගැනීම වෙනම කතාවක්. හැබැයි ඔෆිස් එකට එන අතරමඟ ස්පාඤ්ඤ භාෂාව දන්නා කී දෙනෙක් මේ කෙල්ල දිහා නක්කලේට බලන්න ඇද්ද..

ඒ නිසා මෙහෙම ඇඳුම් අඳිනකොට ටිකක් හිතලා මතලා අඳින්න.  Im princess වගේ එකක් ඇඳල යද්දී ඔබ ඒ ඇඳුම හිතලා බලල තෝරා ගත්තු විත්තිය ඕනේ කෙනෙක්ට හිතේවි.

ප්‍රින්ටඩ් ටී ෂර්ට් අඳින්න ඇත්තටම ආස නම් දන්නා වචන තියෙන ඒවා අඳින්න. ෆොටෝ එකක් ප්‍රින්ට් වෙලා නම් ඒකත් හිතලා මතලා තෝරා ගන්න. මොකද සනි ලියෝන්ගේ ඉඳල ශිවන්‍යා වෙනකම් කට්ටිය දැන් ගෑනු ළමයිගේ ටී ෂර්ට් ඉස්සරහා දත් සෙට් එක පෙන්නගෙන ඉන්නවා. මේවා අඳින්න කලින් ඔබේ ප්‍රතිරූපයට වෙන දේ ගැන දෙපාරක් නෙවේ,  තුන් පාරක්ම හිතන්න.

අනික තමයි තමන්ට ගැළපෙන වර්ණය තෝරා ගන්න. කිසිම විදියකට නොගැළපෙන පාට අඳින්න එපා. හරි කැතයි.

තව දෙයක්. ඔබ වැඩිය පැහැපත් නැත්නම් ටිකක් ලා වර්ණ තෝරා ගන්න. අනික තැනට ගැළපෙන පාට අඳින්න. තද රතු ඇඳන් පන්සල් යන්න එපා.

Fashion කියන්නෙ කලාවක්.  කලාවකින් කරන්නෙ උච්තම දේ උචිත විදිහට ගලපගෙන  අපූර්වත්වයක් මතු කිරීම. සංයමයකින් කල්පනාවෙන්  සිදුකළයුතු ඒ ගලපා ගැනීම් වෙනස් උනොත් එතන කලාවක් නෑ. තියෙන්නෙ විකෘතියක්.

Fashion කරන්න ගිහින් වරදින හැම පුංචි තැනකදීම පවා අපිව සමාජයට විහිලුවක් වෙන්නෙ ඒ නිසා.

ඒ නිසා, පරෙස්සමෙන්.

ඉස්සරහට අපි මේ ගැන තවත් කතා කරමු.

– පවීටා –

Previous Post

ඇසූවන්ට කඳුළු එන කෝලිගේ අංක  18 ජර්සියේ කතාව

Next Post

මරණය දකිමින් ලෝකය සනසන ඇල්ප්ස් කඳු පාමුල රිෂී මාමා

Related Posts

මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි
පුවත්

ජනවාරි 16, 2021
ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.
ජීවිතය

ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

ජනවාරි 16, 2021
මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ
වින්දන

ජනවාරි 9, 2021
ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.
ජීවිතය

ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

දෙසැම්බර් 25, 2020
Next Post
Rishiy Bamat

මරණය දකිමින් ලෝකය සනසන ඇල්ප්ස් කඳු පාමුල රිෂී මාමා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..
  • එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…
  • ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist