fbpx
  • සිංහල
    • සිංහල
    • English
බදාදා, ජනවාරි 20, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

    එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

    පාස්කු ප්‍රහාර ජනාධිපති කොමිසම  ලබන 20 වැනිදායින් හමාර වෙයි

    පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

    වවුනියාවේ අලුත් කොරෝනා පොකුරක්!

    වවුනියාවේ අලුත් කොරෝනා පොකුරක්!

    යාපනේ යුධ ස්මාරකය හදන්න ජනතාවගෙන් ආධාර ඉල්ලයි

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය සෞඛ්‍යය

වැලි මැස්සන්ගෙන් බෝ වන ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….

editor by editor
දෙසැම්බර් 13, 2020
in සෞඛ්‍යය
433 4
වැලි මැස්සන්ගෙන් බෝ වන  ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….
Share on FacebookShare on Twitter

මාතර – සම්පත් –

මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල සෞඛ්‍ය බල ප්‍රදේශයේ තලල්ල කෝට්ටගොඩ රදම්පොළ මෙන්ම  දෙවිනුවර   ප්‍රදේශයේ ගන්දර  ආශ්‍රිතව පසුගිය වසර කිහිපය තුළ  දැඩිලෙස ව්‍යාප්ත වීමෙන් පුද්ගලයන් හාරසීයකට ආසන්න පිරිසක් රෝගී තත්වයට පත් කළ ලිශ්මනයිසිස්  (Leishmaniasis)  රෝගය සම්බන්ධව අවධානයෙන් සිටින්නැයි සෞඛ්‍ය අංශ ජනතාවට අනතුරු හගවයි.

වෛද්‍ය විද්‍යාත්මක හැඳින්වීම

RelatedPosts

හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…

එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…

පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

ලීශ්මනයිසිස්  යනු  ගැහැණු ෆ්ලෙබෝටොමයින් ( phlebotomine )වර්ගයේ වැලි මැස්සෙකුගේ දෂ්ඨනය  මගින් සම්ප්‍රේෂණය වන අන්තර් සෛලීය ප්‍රෝටෝසෝවා  පරපෝෂිතයෙකු (ලීෂ්මේනියා කුලය) නිසා ඇති වන රෝගයකි. මෙම රෝගය කුඩා තුවාලය සිට ශරීර අභ්‍යන්තරයේ පද්ධතිවලට හානි කරන මාරාන්තික තත්වයක් දක්වා පරාසයක විහිදෙන බව වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු  වී තිබේ.

වැලි මැස්සා දෂ්ඨ කිරීමෙන් පසු වේදනාවක්, කැක්කුමක් හෝ කැසීමක් නැති කුඩා බිබිලක් ආකාරයෙන් මතු වන ගැටිති ටිකින් ටික විශාල වෙන පවත් මෙය වැලි මැස්සා දෂ්ඨ කළ සැනින් ඇතිවන තත්ත්වයක් නොවන බවත්, බිබිලක් ලෙස රෝග ලක්ෂණ මතු වන්නේ දෂ්ඨ කිරීමෙන් ටික දිනකට පසු බවත්  වෛද්‍යවරු පැහැදිලි කරති.

හෝහපුටුවා ලෙසත් හඳුන්වන වැලි මැස්සා කවරෙක් ද?

මහජන සෞඛ්‍ය පරික්ෂක ජගත්  අබේවික්‍රම ගෙන් කල විමසීමකදී ඔහු මෙම රෝගය ගැන කරුණු පැහැදිලි කලේය. “ මෙම කුඩා කෘමියා දෂ්ඨ කිරීමෙන් පසු ඇතැම් අයගේ පලු දැමීමක් ඇතිවිය හැකි වුවද එය තාවකාලික තත්ත්වයක් පමණයි. පරපෝෂිතයා සම තුළ වර්ධනය වී බිබිලක් මතු වීමට කලක් ගතවෙනවා. වේදනාවක් නැති නිසා බොහෝ දෙනා ප්රතිකාර සඳහා යොමු වන්නේ නෑ. යොමු වුණත් ඒ ගොඩක් ප්‍රමාද වෙලා. මුල් කාලෙදි මේක තුවාලයක් විදියට නෙමෙයි පේන්නේ. රෝගී තත්ත්වය හඳුනා ගැනීම පමා වෙන්නට ඒකත් එක හේතුවක්.

“රෝගය ගෙන එන සතා,  එනම් වාහකයා වැලි මැස්සා (sand fly) ලෙස හඳුන්වා දීම නිසා බොහෝ අය මෙම රෝග වාහකයා සාමාන්‍ය  ගෙමැස්සෙක් වැනි හෝ ඊටත් වඩා විශාල සතෙකු ලෙස වරදවා වටහා ගෙන සිටිනවා. ඇතැම් අය පළතුරු මැස්සා දෂ්ඨ කිරීමෙන් මෙය ඇතිවන බවත්, ඔවුන් සම විද බිත්තර දැමීම නිසා පණුවන් ඇතිවන බවත් විශ්වාස කරනවා. තවත් සමහරු අතර මෙය ‘වැලි මැක්කා’ මඟින් සෑදෙන බවට වැරදි මතයකුත් තියනවා. මැක්කන් මගින් සෑදෙන වෙනත් රෝගයක් ඇති අතර එය මීට වඩා හාත්පසින්ම වෙනස් උණ රෝග තත්වයක්.“

“ලංකාව තුළ රෝග වාහකයා පිළිබඳව විධිමත් පරීක්ෂණයක් මඟින් තහවුරු කර නොමැති වුවද මෙම සත්වයා මදුරුවාටද වඩා කුඩා සතෙකු වන හෝහපුටුවා ලෙසින් හඳුන්වන සත්වයා බව සිතිය හැකියි. දැනට ලංකාවේ රෝගය බහුලව වාර්තා වන ප්‍රදේශ වල මෙම සත්වයා විශාල වශයෙන් ජීවත් වන අතර මෙම රෝග තත්වය ඉස්මතු වන්නට පෙර ඌ සැලකුනේ පීඩාකාරී කෘමියකු ලෙස පමණයි.“

එමෙන්ම මෙම වාහක කෘමියා ප්‍රාදේශිය වශයෙන් විවිධ නම් වලින් හඳුන්වනු ලබනවා. වාහකයාගේ ස්වරූපය බොහෝ අය විශාල සතෙකු ලෙසින් වරදවා වටහාගෙන සිටින බව පෙනී යනවා.

දැනට ලංකාවේ වාර්තා වන්නේ cutaneous හෙවත් චර්මීය හෙවත් සමෙහි මතුවන රෝග තත්ත්වය පමණයි. ඉන්දියාව වැනි අපට ඉතා ආසන්න රටවල්වල  අභ්‍යන්තර අවයව වලට ඉතා හානිකර විය හැකි රෝග ආකාරයන්   වාර්තා වෙනවා.

ප්‍රතිකාර ලබාදීමත් සමගම ඇතිවූ තුවාලය  ක්‍රමයෙන්  වේලී යනවා. ප්‍රතිකාරය වශයෙන් ලංකාවේ දැනට භාවිතා කරන්නේ sodium stibogluconate නමැති ඖෂධයයි. එම ඖෂධය සිරින්ජරයක් මගින් බිබිල ඇති ස්ථානයේ සම තුළට ඇතුල් කිරීමෙන් පරපෝෂිතයා මර්දනය කෙරෙනවා. බිබිලේ විශාලත්වය අනුව ප්‍රතිකාර කළ යුතු කාල සීමාව රඳා පවතිනවා. සතියකට වරක් හෝ සති දෙකකට වරක් ප්‍රධාන පෙලේ රජයේ රෝහවල සමේ රෝග සායන වලදී ප්‍රතිකාර ලබා දීම සිදු කෙරෙනවා.

මේ ආකාරයේ බිබිලක් ඔබේ ශරීරයේ හෝ පවුලේ අයෙකුගේ, අසල්වැසියකුගේ, ඥාතියෙකුගේ ශරීරයේ දුටුවහොත් වහාම රජයේ රෝහලක සමේ රෝග සායනයට යොමු වන ලෙස දැනුම් දීමයි හොඳම දේ. ⁣ක්‍රීම් වර්ග ආලේපයෙන් හෝ වෙනත් ක්‍රම වලින් මෙය සුව කළ නොහැකියි. එවන් ක්‍රම වලින් තාවකාලිකව යටපත් වුවද කෙටි කළකින්ම නැවත මතු වෙනවා.

වේදනාවක්, කැක්කුමක්, කැසීමක් නොමැති වුවත් මෙහි ඇති භයානක තත්ත්වය වන්නේ පරපෝෂිතයාගේ වර්ධනය ශරීර අභ්යන්තරයට සිදු වුවහොත් එම අවයව වලට හානි සිදුවිය හැකිවීමය.

මේ වනවිට මාතර දිස්ත්‍රික්කයේ මෙම තත්වය යම් අඩුවීමක් මේ වනවිට පෙන්වුවද අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල වැල්මැස්සා රෝගය   හිස ඔසවීමක් දක්නට  ලැබෙන බව වාර්තා වේ.

Tags: නවතම
Previous Post

කිළිනොච්චියේ කන්දසාමි කෝවිලේ වානේ වලින් හැදූ පිං කැටේ කඩලා…

Next Post

එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

Related Posts

මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි
පුවත්

ජනවාරි 16, 2021
 මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්
ජීවිතය

දෙසැම්බර් 16, 2020
කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…
සෞඛ්‍යය

දෙසැම්බර් 15, 2020
අපේ පාර්ලිමේනතුවෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙත් ඉන්න මහාචාර්ය තිස්ස විතාරණ කොවිඩ් ගැන කතා කරයි

නොවැම්බර් 16, 2020
Next Post
එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්…

එල්.පී.එල් පළමු අවසන් පූර්ව තරගයට අද කොළඹ සහ ගාල්ල සූදානම්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හැටන් ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක නේවාසික සිසුවියන් 02කට කොවිඩ්…
  • එංගලන්ත ක්‍රීඩකයන් රැඳී සිටින තරු හෝටලයේ තවත් සේවකයෙකුට කොවිඩ්…
  • පාස්කු කොමිසමේ විමර්ශන කළ නිලධාරීන්ට විශේෂ පොලිස් ආරක්ෂාවක්

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist