fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, පෙබරවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

    මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

    ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

    Galagodaatte-Gnanasara-Thero

    නීතිය හදන ක්‍රියාත්මක කරන තැන්වල බහුතරය ක්‍රිස්තියානි මූලධර්මවාදීන්…

    රනිල් පාර්ලිමේන්තු එන්නෙ නෑ,.. එකම ආසනයට ජ්‍යෙෂ්ඨයෝ කුලල් කා ගනිති

    රනිල්ට ඉක්මනින් පාර්ලිමේන්තු එන්නැයි ගාල්ලෙන් ඉල්ලීමක්

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය සෞඛ්‍යය

ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

එන්නත ගැන කුකුසක් ඇතිවීම සාධාරණයි.... නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  

editor by editor
ජනවාරි 30, 2021
in සෞඛ්‍යය
441 5
ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..
Share on FacebookShare on Twitter

සටහන – නතාෂා නෙත්මිණි

  • එන්නත ලබා දීමේ අරමුණ රෝගයේ බරපතලම තත්වයන් පාලනය කරගැනීම…
  • රටෙන් අඩකට එන්නත් ලබා දීම තමයි ජාතික ඉලක්කය…
  • චීනයෙන්, රුසියාවෙන් සහ ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කරන ප්‍රදානයන් බලා මිලදී ගත යුතු එන්නත් ප්‍රමාණය හා වෙන් කරන මුදල තීරණය කරනවා…

රට තුළ කොවිඩ් මර්ධන එන්නත්කරණය දැන් ආරම්භ වී තිබේ. ඒ ඉන්දියානු ජනරජය දිනය වෙනුවෙන් ලද එන්නත් ලක්ෂ තුනක ප්‍රදානයකිනි. කෝටි දෙකකට අධික ජනගහණයෙන් සියයට පනහකට එන්නත ලබා දීමට සැලසුම් රජට සතුව  ඇතැයි පැවසේ. මාත්‍රා දෙක බැගින් ලබා දීමට එන්නත් කෝටි දෙකක් පමණ අවශ්‍යව ඇත.  ප්‍රදානයක් ලෙස ලැබුණු එන්නත් ලක්ෂ තුනකින් ආරම්භවන කොවිඩ් මර්දන ජාතික එන්නත් කරණ වැඩපිළිවෙළේ අද සහ හෙට සම්බන්ධව   නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්  සමග ලංකාසර පැවැත් වූ සාකච්ඡාවකි මේ.

  • ප්‍රශ්නය –  එන්නත් ගැන වැඩියෙන්ම දැනුවත් භාවයක් තියෙන්නේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ  නියැලෙන්නන තුළයි. ඔවුන් තමයි එන්නත් පිලිබඳව වැඩියෙන්ම ඉගෙන ගෙන තියෙන්නේ.  එහෙම තිබිලත් ඉන්දියාවෙන් ගෙන් වූ  කොවිඩ් මර්දන එන්නත විදගැනීමට සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇතමෙක් බියක් දක්වනවා. මෙයට හේතුව කුමක්ද?

පිළිතුර – මේ එන්නත අපිට විතරක් නොවෙයි මුළු ලෝකයටම අලුත්. මේ පිලිබඳව රැස්කර තිබෙන තොරතුරු ඉතාමත් ස්වල්පයක් විතරයි. ඖෂධ නියාමන අධිකාරිය වුවත් අපට ලබා දුන්නේ තාවකාලික අවසරයක්. අපේ විතරක් නොවෙයි, ලෝකයේ අනිකුත් රටවල්වලටත් මේ පරිසරයම තමයි තිබෙන්නේ.    ඒ නිසා සෞඛ්‍ය සේවකයින් තුළ මේ සම්බන්ධයෙන් යම් කුකුසක් පැවතිම පුදුමයට කරුණක් නොවෙයි,

  • ප්‍රශ්නය – සෞඛ්‍ය සේවකයින් තුළ පවතින කුකුස නැති කිරීමට  අමාත්‍යංශය මට්ටමින් යම් කිසි වැඩපිළිවෙළක් දියත් කරන්න බලාපොරොත්තු වෙනවාද?
ඉන්දියාවෙන් ප්‍රදානය කළ එන්නත් තොගය කටුනායකින් ගොඩ බෑ අවස්ථාව

පිළිතුර –  ලෝකයේ සෑම රටකම  ඇතිවෙලා තියෙන තත්ත්වය මේකයි.  කුකුසක්  සෑම වෘත්තීය තලයකම සමාජ තලයකම තියනවා. මොකද මේ එන්නත අලුත්. රෝගය අලුත්. මුළු ලෝකයේ ම  පර්යේෂකයෝ මේ එන්නත පිළිබඳව මේ වන විටත් කුරුණු රැස්කරමින්  සිටිනවා. කෙසේ නමුත් අපි කිසිම පුද්ගලයෙකුට මේ ඒන්නත ගැන නිවැරදිව කියන්න පුලුවන්කමක් නැහැ. ඒ නිසා කෙනෙකුගේ හිතේ   කුකුසක් ඇතිවීම පුදුමයක් නොවේ.

RelatedPosts

නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්

මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 

ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

  • ප්‍රශ්නය –  එන්නත ලබා ගැනීමට අකමැත්තක් දක්වන පුද්ගලයන් කැමති කරවා ගැනීම සඳහා යම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමේ සුදානමක් තිබෙනවාද? 

පිළිතුර  – කිසිම පුද්ගලයෙකුට මේ එන්නත බලෙන් විදින්නේ නැහැ. හැමකෙනෙකුම ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්  වෙන්නයි අවශ්‍ය‍ . මොකද  එන්නත ලබා ගන්නා පුද්ගලයාට පමණයි රෝගයෙන් බේරි ඉන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා තම තමන්ගේ ආරක්ෂාව ගැන හිතලා මේ එන්නත ලබාගන්නවාද නැද්ද කියලා තීරණය කරන්න ඕනේ ඒ අයමයි.

  • ප්‍රශ්නය –  ඇස්ට්‍රා සෙනිකා එන්නත ලබා දිමෙන් රෝගය කොයිතරම් දුරට පාලනය කර ගත හැකිවෙයි කියලා හිතනවාද?

පිළිතුර  – රෝගය පැතිරීම වැළැක්වීමට කොයිතරම් දුරට මේ එන්නත ක්‍රියාත්මක වෙනවාද කියන්න තවමත් පුලුවන් කමක් නැහැ. නමුත් අපි මේ එන්නත ලබා දීමෙන් බලාපොරොත්තු වන්නේ රෝගයෙන් බරපතල තත්වයට පත්වීම අවම කර ගැනීමයි. දැඩිසත්කාර වෙත ඇතුළත් කරන සංඛ්‍යාව අවම කරන්න හා මිය යන පුද්ගලයින්ගේ සංඛ්‍යාව අවම කිරීම තමයි මූලික අරමුණ

  • ප්‍රශ්නය – සාමාන්‍යයෙන් රටකට එන්නත් ගෙන ඒමේදී  ජාතික ඖෂධ නියාමන අධිකාරියට වගකීම් රැසක්ම පැවරෙනවා. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවෙනවා. නමුත් කොවිඩ් මර්දන එන්නත  ගෙනඒමේදී ඖෂධ නියාමන  අධිකාරිය සැලකිය යුතු කාලයක් ගතකළේ නැහැ නේද?

පිළිතුර –  සාමාන්‍යයෙන්  ඖෂධයක් මෙරටට ගෙන ඒමේදී අදාල එන්නත හෝ ඖෂධය සම්බන්ධයෙන් වූ   ලියකියවිලි විශේෂඥ කමිටුවක් මගින්  දින 15ක් පුරා පරික්ෂාවට ලක් කරනවා. නමුත් කොවිඩ් එන්නත හදිසි භාවිතය සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ලෝකයේ සියලුම රටවල් සඳහා අවසර ලබා දී තිබෙනවා. ඒ අවසරයට අනුකූලව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව මගින් දින 7ක් පුරා මෙම ලියකියවීලි පරික්ෂාවට ලක්කලා

විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්
  • ප්‍රශ්නය –  ජාතික ඖෂධ නියාමන අධිකාරියේ තීරණයද අවසාන තීරණය වන්නේ?

පිළිතුර –  ජාතික ඖෂධ නියාම අධිකාරියේ අවසර ලබා දුන් පසුව රජයක් හැටියට මේ එන්නත ජනතාවට දෙනවාද නැද්ද කියලා තීරණය කරන්නේ බෝවන රෝග පිළිබඳ  උපදේශන කමිටුවේ තීරණයන්ට අනුවයි. ඒ කමිටුවේ විශේෂඥවරුන් විශාල පිරිසක් සිටිනවා. ඒ සෑමකෙනෙකුම මේ පිලිබඳව හොඳ අධ්‍යනයක් කරලා අවසානයේ ලබා දෙන තීරණය තමයි රජයක් හැටියට ක්‍රියාත්මක කරන්නේ.

  • ප්‍රශ්නය –  මුල් වටයේදී සෞඛ්‍ය සේවකයින් සදහා භාවිත කරන්නේ ඉන්දියාවෙන් අපට ප්‍රධානයක් වශයෙන් ලැබුණ එන්නත ලක්ෂ 5ක ප්‍රමාණයක්. නමුත් රටේ සමස්ත ජනතාවට ඉදිරියේදී එන්නත ලබා දීම සඳහා අපිට මිලදී ගැනීම් සිදුවිය යුතුයි නේද?.  ඒ සදහා කොපමණ මුදලක් වැයවෙයි කියලා මේ වන විට ඇස්තමේන්තු ගත කර තිබෙනවාද?

පිළිතුර – අපි බලාපොරොත්තු වන්නේ රටේ ජනගහනයෙන් සියයට 50ක ප්‍රමාණයකට මේ එන්නත ලබා දීමටයි. අපිට චීනයෙන් එන්නත් ලක්ෂ 3ක ප්‍රමාණයක් ලබා දෙන්න පොරොන්දු වෙලා තියනවා. ඒ හැරුණු කොට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් හා රුසියාවෙනුත් ප්‍රදානයන් ලබා දීමට කැමැත්ත පළ කර තිබෙනවා. ඒ අනුව තව කොපමණ ප්‍රමාණයක් මිලදීගත යුතුද යන්න තවමත් ඇස්තමේන්තුගත කරලා නැහැ. ඉදිරියේදී එය සිදුවේවි.

Tags: නවතමවිශේෂ
Previous Post

අගදරගුරු හිමියෝ නැගෙනහිර පර්යන්තයට ජනමත විචාරණයක් ඉල්ලති

Next Post

ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

Related Posts

කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි
පුවත්

පෙබරවාරි 28, 2021
කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි
පුවත්

කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා! WHO ලොක්කා යළිත් කියයි

පෙබරවාරි 23, 2021
කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 
සෞඛ්‍යය

කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

පෙබරවාරි 4, 2021
මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

ජනවාරි 16, 2021
Next Post
ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • නුවරඑළියට උඩින් යන්න නානුඔයේ සිට  කේබල් කාර් ව්‍යාපෘතියක්
  • මියන්මාර මිලිටරියෙන් ජනතාවට වෙඩි – නවයක් මරුමුවට 
  • ජංගම දුරකථන 05ක් සමග මීගමුව බන්ධනාගාර නියාමකවරයෙක් කොටු වේ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist