fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, ජනවාරි 22, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..

    අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..

    සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්

    සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්

    බස්නාහිර හුදකලා කර රටටම සංචරණ සීමා දාන්න… පී.එච්.අයි.ලා යළිත් ඉල්ලති.

    අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

    ශ්‍රීපාදය වඳින්න ගිය ගාල්ල ඇලෝසියස් රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 04කට කොවිඩ්

    ශ්‍රීපාදය වඳින්න ගිය ගාල්ල ඇලෝසියස් රගර් කණ්ඩායමේ ක්‍රීඩකයන් 04කට කොවිඩ්

    පොලීසියේ ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූ  නිවෙස්වල ගෘහ සේවය බැහැ…

    පොලීසියේ ප්‍රභූ ආරක්ෂකයන්ට ප්‍රභූ නිවෙස්වල ගෘහ සේවය බැහැ…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය සෞඛ්‍යය

නැවතීමක ලකුණු පේනමානයක නැති නව කොරෝනාව සමඟ ජීවත් වීම…

Lanka Sara Editor by Lanka Sara Editor
ජූනි 3, 2020
in සෞඛ්‍යය
434 4
නැවතීමක ලකුණු පේනමානයක නැති නව කොරෝනාව  සමඟ ජීවත් වීම…
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාව මේ වන විට ඉතා බැරෑරුම් තත්ත්වයකට ගමන් කරමින් සිටි. එක් පැත්තකින් කොරෝනා වසංගතයයි. අනෙක් පැත්තෙන් හිස  ඔසවන  ඩෙංගු සහ මී උණ වසංගත තත්ත්වයයි.   මීට අමතරව දරුණු ගංවතුර නායයෑම් ද තවත් පසකින් උදාවෙමින් පවතී . මේ අනුව අප මේ වන විට මරණ තුනක් මැද ජීවත්වීම සඳහා අරගල කරන තත්ත්වයකට පත්වෙමින් සිටී .මේ ඉතා බැරෑරුම් හා සියුම් සීරු මාරුවෙන් කල්පනා කළා යුතුව ඇත.

දැනට මාස පහකට ආසන්න කාලයක් මුළුල්ලේ ලොව පුරා පැතිර යන නව කොරෝනා  වෛරසය තවත් වසර කීපයක් ලොව පුරා පැතිර යා හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කිරීමත් සමඟ ඒ සම්බන්ධ භීතියක  බලපෑමට   මුළු ලෝකයම වෙලාගෙන ඇත. නව කොරෝනා වෛරසය ලොව පුරා පැතිර යාමත් සමඟ මේ වන විට බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇත්තේ මෙම වෛරස රෝගී තත්ත්වය තව මාස කීයක් නම් ලෝක ප්‍රජාවට බලපෑමක් ඇති කරන්නේද යන්නය.

RelatedPosts

අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..

සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්

අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් විද්‍යාඥයන් බොහෝ පරීක්ෂණ කටයුතු සිදුකරන නමුත් තවමත් ඔවුන් නොදන්නා දේ දන්නා කරුණු ප්‍රමාණයට වඩා ඉතා අඩු ප්‍රමාණයකි.  මෙම වෛරසය ඉදිරි කාලයේ දී කෙසේ ක්‍රියාත්මක වේවි ද එය දේශගුණ හා කාලගුණ බලපෑම අනුව කුමන අන්දමේ වෙනස්කම්වලට ලක් වේද වෛරසයෙහි  විවිධ වෛරස ප්‍රභේද ඇතිවෙයිද එසේම මෙම ඇතිවුණු වෛරස රෝගී තත්ත්වය තවත් කුමන කාලසීමාවක් දක්වා මිනිස් ප්‍රජාවට බලපෑමක් ඇති කරයිද යන කරුණු සම්බන්ධව ස්ථිර පැහැදිලි කිරීමක් කිරීමට ලොව පුරා විද්‍යාඥයන් තවමත් අසමත්ය.

රෝගයේ ඉදිරි කාලයේ හැසිරීම සම්බන්ධයෙන් ලෝ පුරා වසංගත රෝග විද්‍යාඥයන් යම් යම් අනාවැකි ප්‍රකාශ කොට ඇත. මෙම අනාවැකිවලට පදනම ලෙස මේ දක්වා වාර්තා වී ඇති සංඛ්‍යා ලේඛන හෝ වෛරසය පසුගිය මාස කීපයේ දී සිදුකරන ලද හැසිරීම් රටාවන් පදනම් කරගෙන ඇත.  කෙසේ වුවත් මෙම අනාවැකි වල යම් යම් පරස්පර විරෝධී මතවාදයන් ද පවතී. ඒ සියල්ල සම්බන්ධ ව පුළුල් විශ්ලේෂණයකින් යම් යම් එකඟතාවන්ට පැමිණිය හැකිය.

නව කොරෝනා වෛරසය  අනාගත ව්‍යාප්තිය සම්බන්ධව අනාවැකි පළ කිරීමේ දී දැනට පවතින සෞඛ්‍ය පහසුකම් ප්‍රමාණය,  වෛරසයේ හැසිරීම,  මේ දක්වා ආසාදනය වූ රෝගීන් සංඛ්‍යාව , ආසාදනය වීම නිසා  භයානක අතුරු ප්‍රතිඵල ලද රෝගීන් සංඛ්‍යාව මෙන්ම ආසාදනයට ගොදුරු වීමේ අවදානමක් සහිත පුද්ගල සංඛ්‍යාව ආදී නිර්ණායක රාශියක් අවධානයට ලක් කොට ඇත. මෙයට අමතර ව රෝගය ව්‍යාප්ත වීම ආරම්භ වීමෙන් පසුව සමාජ දුරස්ථ භාවය වැඩි දියුණු කිරීම සඳහා අදාළ රටවල් විසින් කල් ලැබූ පියවර,  ඒවායේ සාර්ථකත්වයත් ඉදිරි කාලයේ දී එම තත්ත්වය අඛණ්ඩව පවත්වා ගැනීමට දරන උත්සාහයන් ආදියද තවදුරටත් විශේෂයෙන් අවධානයට ලක්වී ඇත.

මෙම නව  කොරෝනා වෛරසය එකම රටක විවිධ ප්‍රාන්ත වලදී විවිධ අන්දමට ක්‍රියා කරන බවද එකම අවස්ථාවකදී රෝගය උෂ්ණ කාලගුණයක් පවතින රටවල එක් ආකාරයකටත් ශීත කාලගුණයක් පවතින රටවල් තවත් ආකාරයටත් ක්‍රියාකරන බව මේ වනවිට පැහැදිලි වී ඇත.  අප විසින් විශේෂයෙන්ම මතක තබා ගත යුත්තේ ඕනෑම මොහොතක අපගේ පෘථිවිය තුළ රටවල් ගණනාවක් වියලි කාලගුණයෙන් ද තවත් රටවල් ගණනාවක් ශීත ගුණයෙන් ද යුක්ත පරිසරයක් පවත්වාගෙන යයි . මේ නිසා වෛරසය ඉතා පහසුවෙන් මර්දනය කිරීමට හැකියාවක් ලැබෙන්නේ නැත.  වියළි කාලගුණය අවසන්ව  ශීත කාලගුණ උදාවන අතර තවත් රටෙක ශීත කාලගුණය අවසන් වියළි කාලගුණයක් උදාවෙයි. ශිත  කාලගුණය පවතින රටවල් අතර එක් රටකින් තවත් රටකට ආදී ලෙස ෝගී තත්ත්වය පැතිර යාම ඉදිරි කාලයේදී වැඩි වර්ධනය විය හැකි බව පර්යේෂකයන්ගේ මතයයි.

මීට පෙර ප්‍රකාශ කළ අන්දමට නව කොරෝනා  වෛරසය එක් උපරිමයකින් අවසන් නොවන අතර එවන් උපරිම ගණනාවකට මුහුණ දීමට සිදුවන බවත් සමහර විට වසරක් තුළදී උපරිමය එකක් හෝ දෙකක් ඇතිවීම හෝ අඛණ්ඩවම වසර ගණනාවක් මුළුල්ලේ අඩු වැඩි වීම (PEAKS AND VELLYS)  ඊට මුහුණ දෙමින් ජීවත් වීමට සිදුවන බව දැනටමත් ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අනතුරු හඟවා ඇත. මේ අනුව නව කොරෝනා  වෛරසය සහමුලින්ම තුරන් කිරීමත් සම්බන්ධව පෙනෙන තෙක් මානයක කඩයිම් ලකුණු නොමැති බැවින් නව  කොරෝනා  වෛරසය සමඟ අනුගත වෙමින් ඊට සමගාමී ව ජීවත්වීම සඳහා අපගේ සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික වටපිටාවක් සකස් කර ගැනීමට සිදුවන්නේ නියමිත පරිදි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද හා සමාජ දුරස්ථභාවයක් ආරක්ෂා කරගනිමින්ය.

එක්  උපරිමයක් හෝ උපරීම කිහිපයකට  මුහුණ දීමට අපට සිදුවනු ඇත

අවාසනාවට මින් ශ්‍රී ලංකාවේ රටවලදී මෙම සමාජ දුරස්ථ භාවය ආරක්ෂා කර ගැනීමේ ක්‍රමවේදය බොහෝ විට සාර්ථකව ක්‍රියාත්මක නොවන බව ඉතා පැහැදිලිව පෙනෙන්නට තිබේ.   ප්‍රතිඵලය නම් ඉතාම ඉක්මනින් රෝගීන් සමාජය තුළ පැතිර යාමත්  සෞඛ්‍ය අංශයට දරාගත නොහැකි මට්ටමේ රෝගීන් ප්‍රමාණයක් වාර්තා වීමක් ආරම්භවීමත් බොහෝ විට සිදුවිය හැකි වීමයි.ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු අඟවා සිටියේ සමාජ දුරස්ථභාවයන් නොසළකා  අනවශ්‍ය ලෙස ඉක්මනින් රටවල් විවෘත කිරීමේ ප්‍රතිඵලයක් ලෙස නව කොරෝනා  වෛරසය ඉදිරියේදී  වඩාත් ප්‍රචණ්ඩ ලෙස රටවල් වලට බලපෑමක් සිදුකළ හැකි යන්නය.   බොහෝ විට ඉදිරි මාස කීහිපය කාලසීමාව තුළදී නව කොරෝනා  වෛරසය දෙවන වටය රටවල්වලට කුමනාකාරයකින් බලපෑමක් ඇති කරන්නේ දැයි අපට දැකගත හැකිවනු ඇත.  දෙවන රැල්ල සඳහා සූදානම්ව සිටීමත් අප විසින් අත්පත්කරගත් ක්‍රමවේදයන් කිසිලෙසකින්වත් ළිහිල් නො කොට පවත්වාගෙන යාම ඉතා වැදගත් වේ.

ආරම්භක අවධියට වඩා මේ වන විට රටවල් ගණනාවක්ම නව කොරෝනා  වෛරසය රෝගී  ආසාදිතයන් වාර්තාවීමෙන් ප්‍රතිශතය අඩුවීමක් තාවකාලිකව දැකිය හැකි නමුත් ඉදිරි කාලයේ දී නැවත වතාවක් මුල් අවස්ථාවලදී මෙන් රෝගීන් සංඛ්‍යාව වාර්තා වීම ඉහළ යා හැකි බවට විද්‍යාඥයෝ අනතුරු හඟවති .  විශේෂ පැමිණීමට නියමිත මෝසම් සමය සහ ශිත සෟතුව සමග බොහෝ රටවල් නව කොරෝනා  වෛරසය දරුණු බලපෑම් යළිත් වරක් ලක් වන බව පර්යේෂකයෝ පෙන්වා දෙති.  නව කොරෝනා  වෛරසය  බලපෑම අවම මට්ටමක පැවතීම අප්‍රිකානු කලාපයේ ද දකුණු ආසියාවේ ඉන්දියානු කලාපයද  ඉදිරි සති කිහිපයේදී රෝගීන් වාර්තා වීම සැලකිය යුතු වේගයකින්ව්‍යාප්ත වීමේ හැකියාවක් පවතින බැවින් ඉන්දියානු කලාපයට ආසන්නය  පවතින ශ්‍රී ලංකාව වැනි  රටවල් ඉදිරි කාලයේදී වඩාත් ප්‍රවේශමින් යුක්තව තම කටයුතු මෙහෙය වීමේ අවශ්‍යතාව පැන නැගෙයි.

රටවල්  විවෘත කිරීමේ යාන්ත්‍රණය සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය දිගින් දිගටම අනතුරු හඟවා සිටි නමුත් රටවල් වල ආර්ථික තත්ත්වය පවත්වාගෙන යාම සඳහා ඊට අනුගත වීමේ අත්‍යන්ත අවශ්‍යතා පවතින බැවින් දැඩි සීමාවන්ට යටත්ව රටවල් විවෘත කළද  රටවල්  විවෘත කිරීමෙන් පසු ප්‍රතිඵලය කෙබඳු වේ දැයි අධ්‍යයනය කිරීමට තවත් සති කිහිපයක් ගත වනු ඇත.

නව කොරෝනා  වෛරසය සමඟ ජීවත්වීමත් ඉන්පසු ඇතිවන කාලසීමාවත්  ගෙන සලකා බැලීමේදී එය මධ්‍යතන හා පශ්චාත් නව කොරෝනා  වෛරසයසහ ලක්ෂණයMIDDLE AND POST CORONA SYNDROME ලෙස හදුන්වාදිය හැක.   මෙයට ප්‍රධාන වශයෙන් බලපානු ලබන්නේ කොරෝනා රෝගී තත්වය හුදු සෞඛ්‍යමය රෝගී තත්ත්වයක් පමණක් වන නමුත් ඉන් ඔබ්බට ගොස් සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික වශයෙන් වෙනස්කම් සිදුකිරීමටද  අපට සිදුවන බැවින් අංශ ගණනාවක් පුරා  විහිදී යන රෝගී තත්ත්වයක් වන බැවින් එය පශ්චාත් නව කොරෝනා  වෛරසය සහලක්ෂණය ලෙස මා විසින් මෙම ලිපියේ දී නම් කරනු  ලැබන අකර  මීට පෙර නම් මෙවන් නාම කරණයක් සිදුව නැති නිසා මෙය  වැදගත් අවධාරණය වනු ඇතැයි විශ්වාස කරමි.

නව  කොරෝනා වෛරසය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ලෝක සමාජ ආර්ථික දේශපාලන හා සංස්කෘතික වශයෙන් ඉමහත් අර්බුදයන් නිර්මාණය වූ අතර එය හුදු  සෞඛ්‍යයමය අර්බුදය සීමාව ඉක්මවා යමින් මේ වනවිට ලොවට  සිදු කර ඇති බලපෑම මැනිය නොහැකි තරම්ය.   විද්‍යාඥයන් ප්‍රකාශ කළේ නව  කොරෝනා වෛරසය සමග අපට තවත් වසර ගණනාවක් ජීවත් වීමට සිදුවන බවයි.

ධනවාදී රාජ්‍ය මෙන්ම සමාජවාදී රාජ්‍යය ද ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණ පෙන්නුම් නොකළ රාජ්‍යයන් ද මේ සියල්ල සම්මිශ්‍රණයක් වූ රාජ්‍යයන් ද ආදී වශයෙන් සියලු ආකාර වූ රාජ්‍යයන්හි ආර්ථික වෙනස්කම් රැසක් නව කොරෝනා වෛරසය බලපෑම නිසා ඉදිරි කාලයේදී සිදුවිය හැකි බව දැනටමත් පෙන්වා දී ඇත.

නව කොරෝනා  රෝගිය ආරම්භ වූ මුල් අවස්ථාවේදීම ජාත්‍යන්තර විද්‍යා පර්යේෂකයින් අනතුරු අඟවා සිටියේ එය ලෝක ජනගහනයෙන් සියයට 65 කට ආසන්න ප්‍රමාණයක් විනාශ කර දමමින් ඉවක් බවක් නොමැතිව සැරිසරන නව වෛරසයක් බවයි.  නව කොරෝනා   චීන ජනරජය ඉක්මවමින් ඉතාලිය කොරියාව සහ මහා බ්‍රිතාන්‍යයේ ගමන් කිරීමත් සමග ප්‍රමාද වී හෝ ලෝක සෞඛ්‍ය සංවිධානය නව වෛරසය ජාත්‍යන්තර ගෝලීය වසංගතයක් ලෙස නම් කළද ඒ වන විට බොහෝ හානි සිදුවී තිබිණි

වෛරසය ව්‍යාප්ති ආරම්භ වූ මුල් අවස්ථාවේ සිටම ජනතාව තුළ මතු වූ සැකය වන්නේ වෛරසය ක්‍රියාකාරීත්වය කවදා කෙසේ අවසන් වන්නේ ද යන්නය.  තවමත් ලෝක සෞඛ්‍ය සංවිධානය ද මේ සම්බන්ධව පරීක්ෂණ කරන ජාත්‍යන්තර විද්‍යා පර්යේෂකයන් පවසන්නේ කොරෝනා වෛරසය කවදා කෙසේ අවසන් වේදැයි තමන්ට උපකල්පන හෝ පුරෝකතන කළ නොහැකි බවයි.

තවමත් නව කොරෝනා   වැඩි වශයෙන්ම මැදිවයසේ හා වැඩිහිටියන් ඉලක්කකර ප්‍රහාර එල්ල කර නමුත් වෛරසය කාලයක් පැවතීමත් සමඟ කුඩා ළමයින් වෙත වෛරසය වඩාත් ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය හැකි බව විද්‍යාඥයෝ අනතුරු අඟවති. දැනට ප්‍රතිශක්තිකරණ එන්නත් මගින් කුඩා ළමයින් සදහා රෝග රැසකින් ආවරණය ලබා දෙන බැවින් මේ අන්දමට ඉදිරි  කාලයේ දී නව coronavirus එරෙහි ප්‍රතිශක්තිකරණයක් ප්‍රතිශක්තිකරණ වැඩසටහන සඳහා හඳුන්වා දීමේ අවශ්‍යතාව මේ නිසා ඉස්මතු වනු ඇත.

මේ වන විට විද්‍යාඥයන් විසින් සිදුකරනු ලැබ ඇති පර්යේෂණ අනුව බොහෝ දෙනකුගේ මතය වන්නේ නව කොරෝනා වෛරසය යනුවෙන් තනි වෛරස ප්‍රභේදයක් නොවන බවත් මීට පෙර බිහිවූ විවිධාකාරවූ corona virus ආකාර  ගණනාවක එකතුවක් හෝ ප්‍රවේණික වෙනස්කම් රැසක එකතුවක් බවයි. නව coronavirus යනු මීට පෙර බිහිවූ සාර්ස් SAARS,  මර්ස් MERS ආදී කොරෝනා වෛරස ප්‍රභේද ගණනාවක සම්මිශ්‍රණයක් බව දැන් විද්‍යාඥයන්ගේ මතයයි.  එහි අවසාන ප්‍රතිඵලය නම් මීට පෙර ලොව තුළ පැවතියේ කොරෝනා  කාණ්ඩ වලට වඩා ප්‍රබල ලෙස නව වෛරසය ක්‍රියාත්මක වීමයි.

තවද නව කොරෝනා වෛරසය විවිධ රටවල් වලදී විවිධ ආකාර තීව්‍රතාවයකින් ක්‍රියාත්මක වූ බව පැහැදිලි වන අතර විශේෂම චීනය වැනි රටවල් වලදී සිමා සහිතව  ක්‍රියාත්මක වූ වෛරසය යුරෝපා රටවල ප්‍රබල තීව්‍රතාව කි්‍රයාත්මක විය මෙයට හේතුව නම් වයිරසය පවතින විවිධ ප්‍රභේද විවිධ කලාපවල දීමෙන් අන්දමට ක්‍රියා කිරීම බව සොයාගෙන ඇත. මේ අනුව විවිධ රටවල් වලදී කොරෝනා වෛරසය විවිධ ආකාරයෙන් ක්‍රියාත්මක වූවා සේම සමහර විට එකම රටක් තුළ දී විවිධ පුද්ගලයන් සඳහා ඇතිවන නව කොරෝනා වෛරසය ඔවුන්ගේ ශරීර තුළ විවිධ අන්දමට  ක්‍රියාත්මක වන බව දැනට සොයාගෙන ඇත.

කොරොනා රෝග ව්‍යාප්තිය කන්දක් නොව කඳු පන්තියක් බවත් අප උපරිමයට ළඟා වී ඇතැයි කියන්නේ එක් සිදුවීම් ජාලයක උපරිමයක්” A Peak.” NOT “The Peak ” බවත් මෙවැනි උපරිමයට ළඟා වීම් ගණනාවක් ඉදිරි කාලයේදී සිදුවිය හැකි බවත් ජාත්‍යන්තර වසංගත රෝග විද්‍යාඥයෝ අනතුරු අඟවති.

රෝගය සහමුලින්ම තුරන් වීම සිදු කළ හැකි වන්නේ එයට ගැළපෙන එන්නතක් නිෂ්පාදනය කළ දිනට පමණක් බවත් එතෙක් රෝගය ගෝලීය වශයෙන් ව්‍යාප්ත වෙමින් පැවතීම නතර කළ නොහැකි බවත් එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙයි.සර්ථක එන්නතක්නිෂ්පාදනය කිරීමට අවම වශයෙන් තවත් වසරකට ආසන්න කාලයක් ගත විය හැකි බවත් දැනට ව්‍යාප්තව පවතිනපෝලියෝ සරම්ප කම්මුල්ගාය පැපොල වසංගත රෝගී තත්ත්වයක් මෙන් නව කොරෝනා වෛරසය ගෝලීය ප්‍රජාව තුළ මින් ඉදිරියට දීර්ඝ කාලයක් පැවතිය හැකි බවත් එම වාර්තා සඳහන් කරයි.

මේ නිසා මින් ඉදිරියට සමාජය තුළ ජීවත් වීමේදී සමාජ දුරස්ථභාවය ඇතුළු රෝග ආසාදනය වීම  වැළැක්වීම සඳහා සමස්ත ගෝලීය ප්‍රජාව ම දැඩි ලෙස ආරක්ෂක පියවර අනුගමනය කිරීම සිදු කිරීමට සිදුවන අතර ඉදිරි කාලයේ දී රෝගය අප්‍රිකාව සහ දකුණු ආසියා කලාපය තුළ ශීඝ්‍ර පැතිර යාමක් සිදුවිය හැකි බැවින් එම කලාප වල ජනතාව වඩාත් ප්‍රවේශම් විය යුතු බව ද වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ නිසා රෝගයක් උපරිම වශයෙන් සමාජයක ව්‍යාප්ත වෙන අවස්ථාවකදී කුමන හේතුවක් නිසාවත් රෝගීන් සමඟ ජීවත් වෙන්න පුරුදු වීමට අප අපගේ පුද්ගලික සුරක්ෂිත භාවය නැති කර ගැනීම කළ යුතු වන්නේ නෑ.  මේ අවස්ථාවේදී රෝගය වැඩි අවදානම් සහගත නිසා ඉතාමත්ම කල්පනාකාරීව සමාජයේ ජීවත් වීමට.මේ සමාජයේ පුරවැසියන්ට විශාල වගකීමක් ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සිදුකර ඇති අනතුරු ඇඟවීම්ද  වසංගතයේ හැසිරීම් රටාවද විශ්ලේෂණය කළ විට අපගේ සමාජයේ ද මේවන විට විවෘතව පවතින බැවින් රෝගී තත්ත්වය උපරිම තත්ත්වය අවම වීම අවම වශයෙන් ජුනි මාසයේ අග දක්වා පැවතිය හැකි බවත් මේ කාලය තුළ පළමු පෙළ ආසාදිතයන් හා සමාජය තුළ පැතිර ගිය ආසාදිතයන් සැලකිය යුතු සංඛ්‍යාවක් ඉදිරි කාලයේ දී හමුවිය හැකිය.  බොහෝ රටවල් දේශපාලනමය සහ ආර්ථික හේතුන් මත සංඛ්‍යාලේඛන අඩුවෙන් පෙන්වන නමුත් තවද ඉදිරි මාස කිහිපය තුළ තවදුරටත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන නව කොරොනා වසංගතය ව සමග දැනට ආසාදනය වූ සහ මියගිය සංඛ්‍යාව මෙන් කිහිප ගුණයක් රෝගයට ගොදුරු වන බව ද පෙන්වා දී ඇත.

Previous Post

කොරෝනා මැද ඡන්දේ කරන හැටි ගැන මැ.කොට සෞඛ්‍යයෙන් උපදෙස්…

Next Post

අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

Related Posts

මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි
පුවත්

මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

ජනවාරි 16, 2021
 මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්
ජීවිතය

 මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

දෙසැම්බර් 16, 2020
කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…
සෞඛ්‍යය

කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

දෙසැම්බර් 15, 2020
වැලි මැස්සන්ගෙන් බෝ වන  ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….
සෞඛ්‍යය

වැලි මැස්සන්ගෙන් බෝ වන ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….

දෙසැම්බර් 13, 2020
Next Post
අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

අර්ජුන් මහේන්ද්‍රන් ගේන්න බැරි උනේ  යහපාලන ලොක්කො සිංගප්පූරුවත් එක්ක දාපු ඩීල් නිසා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • අද දින කොවිඩ් ආසාදිත පුද්ගල මරණ දෙකයි… ආසාදිතයන් 873යි..
  • සෞඛ්‍ය බලධාරීන්ට කෙළ ගැසූ අටලුගම පුදගලයාට සය වසරක සිර දඬුවමක්
  • අද සවස 6 සිට හුදකලා කළ හා හුදකලා බවින් නිදහස් කළ ප්‍රදේශ…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist