fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

    Auto Draft

    අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…

    ආණ්ඩුව වැරදි පාරට හරවන්නේ කවුදැයි  මුරුත්තෙට්ටුවේ හිමියෝ කියති

    ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    අවදානම එසේමයි… අතිදක්ෂයින් කරන සිහිනයෙන් දරුවන් උපකාරක පන්ති නොයවන්න…

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ 08කට කොවිඩ්… අමාත්‍යාංශයේ අංශ 3ක් වැසේ….

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    පාළාත්සභා ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ නවසීලන්තයේ මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය සෞඛ්‍යය

කොවිඩ් 19න් මිදීමේ මාර්ග සිතියම මෙන්න

කොවිඩ් 19 කාර්ය සාධක බලකා සාමාජික  කායික රෝග විශේෂඥ වෛද්‍ය වෛද්‍ය වරුණ ගුණතිලක පැහැදිලි කරයි. 

editor by editor
මැයි 14, 2020 - Updated On මැයි 17, 2020
in සෞඛ්‍යය
431 5
කොවිඩ් 19න් මිදීමේ මාර්ග සිතියම මෙන්න
Share on FacebookShare on Twitter
විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක

මාස දෙකකට ආසන්න කාලයක් පැවැති ‍කොවිඩ් 19 නව කොරෝනා වසංගතයේ උච්ඡතම අවදිය අප මේ වනවිට පසු කර ඇති අතර කොවිඩ් 19 වසංගතයෙන් පසු “නව සාමාන්‍ය තත්ත්වයට පත්ව ඇති බව කොවිඩ් 19 කාර්ය සාධක බලකායේ සාමාජික කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක මහා පවසයි. ඔහුට අනුව මේ වනවිට එය ඇත්තේ අපට පාලනය කර ගත හැකි මට්ටමකය.ප්‍රජාව අතර පැතිරීම මුළුමනින්ම පාහේ පාලනය කොට ඇති අතර රෝගීන් සංඛ්‍යාව ඉහළ යාම කෙරෙහි බලපාන්නේ දැනට හඳුනා ගත් රෝගී පොකුරු සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ නිසාය.  අවාසනාවන්ත ලෙස නාවික හමුදා සාමාජිකයන් පිරිසක් මෙම රෝගයට ගොදුරු විම හැරෙන්නට වෙනත් සැක සහිත අය පසුගිය දින කිහිපය කුළ දැකිය හැකි වූයේ නැත. එසේම හඳුනා නොගත් අය අතරින් හදිසියේ  රෝග ආසාදිත බවට පරීක්ෂණවලින් තහවුරු වූයේ ද නැත.  එයින් පෙනෙන්නේ අප රට තුළ මෙය පාලනය වී ඇති බවය.

දැන් අපට පියවර ගත යුත්තේ කෙමෙන් යළි අප පශ්චාත් කොවිඩ් කාලයට කෙසේ පිය නැගිය යුතුද යන්නය. මේ වනවිටත් රජය ආරක්ෂාකාරී පියවරක් ලෙස සෙමින් රට විවෘත කරමින් සිටී. ඊළඟට අප එලඹෙමින් සිටින්නේ නව සාමාන්‍ය තත්ත්වයටය. එය හුදෙක් සාමාන්‍ය තත්ත්වයම නොවේ. ලෝකය පුරා පැතිරී ගිය ලෝකයම අන්දමන්ද කළ මේ වෛරස වසංගතයෙන් පසුව උදාවන නව සාමාන්‍ය තත්ත්වයයි. එය කොවිඩ් වසංගතයට පෙර තිබූ සාමාන්‍ය තත්ත්වයම නොවේ. එබැවින් සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කරන්නේ නව සාමාන්‍ය තත්ත්වයක් ලෙසය.

RelatedPosts

නිරෝධායනය මුවාවෙන් රට ඉඳන් එන අය සුද්ද කරන ජාවාරමක්

නිරෝධායනයට වංගු දැමූ ආසාදිත රුසියානුවා රටට කියා දුන් පාඩම

කොරෝනා එක්ක රුසියානුවන් මාතර ආවේ මත්තල වැරැද්දකින්

රෝගය යළිත් පැතිරීම වැළැක්විමට නම්.. 

අපට රෝගය අභ්‍යන්තරිකව ව්‍යාප්ත විම මේ පවතින තත්ත්වය තුළ පහසුවෙන් පාලනය කළ හැකිය. එහෙත් යළි මතුවිය හැකිය. මෙම වසංගතය සමාජය තුළ යම් නිද්‍රාගත තත්ත්වයක සිට  යළිත් සක්‍රිය විමේ අවදානමක් ඇත. ඉතිහාසය පුරා ඇතැම් සහතික ආදියට අමතරව කොවිඩ්වලින් ‍ෙරස මේ ආකාරයෙන් හැසිරී ඇත. එබැවින් අප මේ තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් යුතු ව ක්‍රියා කළ යුතුය. මේ වන විට නව කොරෝනා  වෛරසය අභ්‍යන්තරික ව පැතිරීම පාලනය කොට ඇත. එහෙත් යළිත් ගුවන් තොටුපළ, වරාය වැනි රටට ඇතුළු වන ස්ථාන යම් පාලනයකින් යුතුව  පවත්වා ගත යුතුය. රටට වසංගතය එනවා නම් මෙම ස්ථාන එයටද නිසැකවම දොරටුවක් වන්නේය. මේ සඳහා ලෝකයේ සෑම රටක්ම තමන්ට අනන්‍ය වූ හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මඟ පෙන්වීම්වලට අනුව හෝ නව වැඩපිළිවෙළ සකසනු ඇත. ශ්‍රි ලංකාවද රටට ඇතුළු වීම සහ පිටවීම සම්බන්ධයෙන්දැඩි නිති රීති ක්‍රියාත්මක කිරීම කෙරෙහි උත්සුක විය යුතු වේ.  නුදුරු අනාගතයේ ලෝකයේ එක් තොටුපළකින් තවත් තොටුපළකට යාම සහා දැනට අවශ්‍ය කරන පාස්පෝට් , ඇතැම් ‍වෛද්‍ය සහතිකවලට අමතරව  කොවිඩ්වලින් තොර බවට සහතික අවශ්‍ය වනු ඇත. ශ්‍රි ලංකාව වැනි සංචාරක ව්‍යාපාරය මත වැඩි බරක් දරන රටකට සංචාරකයන් සම්බන්ධයෙන් යම් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුවේ. ශ්‍රි ලංකාවට පැමිණෙන පුද්ගලයන්ට බොහෝ විට නිහ්කාශනය කිරීමේදී දැනට පවතින ෆෝරම පිරවීමේ ක්‍රමවේදයට වඩා එහා ගියා දැඩි සෝදිසිකාරී සහ පාරදෘෂ්‍ය වැඩපිලිවළක් ආරම්භ කළ යුතු වෙයි.

වසංගතයේ තවත් රැල්ලක් අපට එයිද? 

ශ්‍රි ලංකාවට මෙලෙස කොවිඩ් 19 දෙවන හෝ තෙවන වසංගත රැල්ලක් එන්න් නම්  ඊට බොහෝ දුරට බලපාන්නේ යම් හෙකින් අපේ රට තුළ නිද්‍රාගත මට්ටමින් පැවැති යළිත් සක්‍රිය විමකින් හෝ විදේශයක සිට පැමිණි පුද්ගලයකු හෝ කාණ්ඩයකින් පැමිණියහොත්ය. එසේම මෙම නව කොරෝනා වෛරසය ආර්.එන්.ඒ වෛරසයක් වන අතර වෛරසවේදීන් සහ ජාන පර්යේෂකයන් විසින් හඳුනාගනු ලැබ ඇති ආකාරයට එහිද වෛරස ආකාර කිහිපයක් හඳුනාගත හැකිය. අනෙක් කරුණ වන්නේ ආර්. එන්.ඒ වෛරස වේගයෙන් තම ජාන සැකැස්ම වෙනස් කර ගැනීමය. ඇතැම් වෛරස ආසාදිතයාට ඇති කරන බලපෑම දරුණු වන අතර සමහර වෛරස තම ප්‍රචණ්ඩත්වය අඩු කර ගැනීමද සිදුවෙයි.  දැනට ඇමෙරිකාව ශ්‍රි ලංකාවට බලපාන්නේ එකම වෛරස ආකාරය වුවද දෙරටේ එය විසින් ඇති කරන ලද බලපෑම වෙනස්ය. එසේම මෙම වෛරසයේ ජාන සැකැස්ම සහ ප්‍රචණ්ඩත්වය කාලයත් සමඟද වෙනස් විය හැකිය. ඊළඟ වසංගත රැල්ලක් පිලිබඳව කතා කිරීමේදි මේ පිළිබඳව අවබෝධයෙන් ක්‍රියා කළ යුතුය. අප රටක් ලෙස මෙම වසංගතයෙන් පසු නව සාමාන්‍ය ත්ත්තවයට පත්වී‍මේදී මෙම කරුණු පිළිබඳව අවධානය යොමු කළ යුතුය.

දරුවාගෙන් ගෙදරට එන තර්ජනය 

දැනට පවතින වෛද්‍ය විදයාත්මක සාධක අනුව නම් සෙසු වයස් කාණ්ඩවලට සාපෙක්ෂව පාසල් යන වයසේ දරුවන්ට මෙම වෛරසයට එරෙහිව හොඳ ප්‍රතිශක්තියක් ඇත. එසේ  වුවද රෝග ලක්ෂණ නොපෙන්වුවද  මෙම වෛරසය ආසාදනය වීමේ  ඉඩක් ඇත. කෙසේ වුවද සෞඛ්‍ය බලධාරීන් වැඩිම අවධානයක් යොමු කරන ප්‍රශ්නයක් වී ඇත්තේ පාසල් යන දරුවන් නිහඬ වාහකයකු වේද යන්නය. බොහෝ විට පාසල් යන වයදෙරුවන් නිවසේී වැඩි ඇසුරක් ආච්චි සහ සියා සමඟ ඇත. එවැනි සමාජමය පසුබිමක් තුළ වැඩිහිටියන් මෙවැනි රෝගයකින් මුදවා ගැනීමේ අනන්‍ය වැඩ පිළිවෙළක් සකස් කළ යුතු වන්නේය.

වෛද්‍යවරුන් පර්යේෂකයන් අවධානය යොමු කළ යුතු කරුණු 

මෙම වෛරසයේ පරිණාමික ස්වබාවය විවිදා කාරයේ වෙනස් විය හැකිය. කොරෝනා වර්ගයේ වෛරස මඟින් ඇතිවන වෙනත් ඉන්ෆ්ලුවෙන්සා රෝගවලදී බොහෝ විට සිදුවන්නේ ශ්වසන ද්ධතියේ ඉහළ කොටස ආසාදනය වීම වුවත් කොවිඩ් 19 වෛරස ශ්වසන පද්ධතියේ ඉහළ පහළ දෙකොටසටම බලපෑම් ඇති කරයි. එහෙත් මෙම බලපෑම ඇමෙරිකාව හෝ යුරෝපයට සාපෙක්ෂව ආවේ අඩුවෙනි. ඊට හේතු සෙවීම වැදගත්ය.ශ්‍රි ලංකාවේ රෝගීන්ට වෙනත් රටවල ්‍රකාශඉනොවුණු රෝග ලක්සන අත් දැක ඇත. හකුරු සමඟ තේ බොන විට පැණි රස නොදැනීම, උගුරේ කටු අනිනවා වැනි හැඟීමක්  නම්  අයුරින් මේ ැන තවදුරවැනි රෝග ලක්සන අපේ රෝගින්ට පහළ වී ඇත. එවැනි පසුබිමක් තුල මෙය අපේ සංර්බය තුල පර්යේෂකයන්ගේ අවදානය යොමු විය යුතුය.එසේම මෙම රෝග ලක්සණ සමඟ ගත යුතු පියවරමොනවාද යන්න පිළිබඳව අපේ රටේ සාමාන්‍ය වෛද්‍යවරුන්ටවෛ

පසුගියදා ඇමෙරිකාවේ සිදු කළ පර්යේෂණයකින් කියවුණේ කුඩා දරුවන් කිහිප දෙනකුට කොරෝනා සමඟ යම්සබඳතාවක් ඇති රෝග ආසාදනයකට ගොදුරු වී ඇති බවය. ‍ෙ ගිලන්බාරේ සින්ඩ්‍රෝමය නම් ස්නායු රෝගය, කවසාකි රෝගය සහ ඩෙංගගු රෝගය සමඟ යම් සබඳතාවක් දක්වන බව අනාවරණය වි ඇත.ඒ පිළිබඳවද නවප පර්යේෂණ අවශ්‍ය වෙයි.

අපට මෙම වෛරසයට එරෙහිව ස්වාභාවික ප්‍රතිශක්තියක් අත්පත් කර ගත නොහැකිද? 

බොහෝ රෝග වසංගතවලදී සිදුවන්නේ එය එක්තරා උපරිම මට්ටමකට ගොස් පසව කෙමෙන් අඩු වී සමාජයෙන් ඈත් වි යාමය. ඒ සමඟ ජනතාව තුළ ප්‍රතිශක්තියක් ඇති විමය. නමුත් මෙම වෛරසයේදී එසේ වුනේ නැත. යුරෝපයේ ඇතැම් රටවල් සහ ඇමෙරිකාවේ වෛද්‍ය වෘත්තිකයන්ද මුලින්ම බලාපොරොත්තු වූයේ මෙම රෝගය ආසාදනය වූවන් හරහා රෝගයට  එරෙහිව සිරුරේ ස්වාභාවික ප්‍රතිශක්තියක් ඇති වේය යන්නය. බොහෝ විට මෙවැනි වෛරස වසංගත රටක හෝ පුජාවක ජනගහණයෙන් සියයට 70කට පමණ ලක් වුවහොත් ඔවුන් තුළ ස්වාභාවික ප්‍රතිශක්තියක් ගොඩ නැගෙයි. එහෙත් අසියාකරයෙන් පිබිදුණු මෙම වෛරසය එවැනි සාම්ප්‍රදායික ලක්ෂණයන්ගන් තොරය. එහි පවතින වේගවත් ව්‍යාප්තිය සහ මරණවලට ගොදුරු විමේ වේගය අනුව සමුහ ප්‍රතිශක්තියක් මිනිස් සිරුර තුළ ඇති වෙන තෙක් බලා සිටීමෙන් විශාල ජිවිත හානියක් සිදුවිය හැකිය.

නමුත් පෙරදිග රටවල් මෙම ක්‍රමයට වඩා වැඩි විශ්වාසයක් ඇති කළේ ශාරීරික සහ සමාජ දුරස්ථබාවය රැක ගැනීම මත පදනම් වූ රෝග මර්දන වැඩපිළිවෙළකි. චිනය, කොරියාව වැනි රටවල් එරට වැසියන්ගේ පෞද්ලිකත්වයේ සීමා පවා ඉක්මවමින් මෙම මර්දන කටයුතු සිදු කළ නිසා ඔවුන්ට රෝගය සමාජය තුළ පැතිරීම පාලනය කර ගත හැකි විය. එබැවින් ස්වාභාවික ප්‍රතිශක්තියක් ගොඩ නැගෙන තුරු සමාජ දුරස්ථභාවය වැනි දැනටට සාර්ථක ප්‍රතිඵල පෙන්වා ඇති පියවර අනුගමනය කළ යුතුය.

කොවිඩ් ගෙනා නව සාමාන්‍ය ලෝකයේ හැඩරුව

අපට නව සාමාන්‍ය ලෝකයේ වැඩ යළි අරඹන්නට සිදුවන්නේ යළි වසංගතය හිස ඔසවන ඉඩ වළක්වමිනි. මෙහිදී අපට මුව ආවරණ සහ ශාරිරික හා සමාජමය දුරස්ථභාවය අත්‍යවශ්‍යම දෙයක් වනු ඇත. මේ වනට බටහිර රටවල වෛද්‍යවරුන් නිර්දේශ කරන්නේ රෙදිවලින් මසන ලද මුව ආවරණ රෝගයෙන් වැලැක්වීමේදී හොඳටම ප්‍රමාණවත් විය හැකි බවය.  එන් 95 හෝ ශල්‍ය මුව ආවරණ (Surgical Masks) සෞඛ්‍ය වෘත්තිකයන්ගේ පරිහරණය සඳහා පැවතිය යුතුය. මෙම අවදියේදී මද්‍යසාර සහිත අත්සේදුම්කාරක වෙනුවට සබන් පමණක් ප්‍රමාණවත් ය. තොරතුරු තාක්ෂණය හරහා බොහෝ වැඩ කටයුත සිදු කිරීම, එමඟින් ගමන් බිමන් වල සිමා ඇතිවීම හොඳ ප්‍රවණතාවකි. අධ්‍යාපන පද්ධතිය රෝහල්වල සේවා බොහෝමයක් තොරතුරු තාක්ෂණය හරහා සිදු කර ගැනීම වැනි සාධනීය පියවර තවදුරටත් වර්ධනය කළ යුතුය.දුම්රියේ බස් රියේ ආසන සංඛ්‍යාවට මඟීන් ගෙන යාම හොඳ ප්‍රවණතාවකි. අප කොවිඩ් උදා කළ මේ නව සාමාන්‍ය තත්ත්යේ සුබවාදී ඵළ දෙස ඒ අයුරින්ද බැලීම මානසික සෞඛ්‍යයටද සුවදායකය.

Tags: කොවිඩ්-19
Previous Post

හදිසියේම මාත්‍රා කෝටි 1400ක් ඕනෑ වෙන අදිසි කොරෝනා එන්නත 

Next Post

ආපදාව මැද  ඩොලර් මලු ගෙනෙන මාලු

Related Posts

මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි
පුවත්

මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග ලොව ලොකුම කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

ජනවාරි 16, 2021
 මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්
ජීවිතය

 මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

දෙසැම්බර් 16, 2020
කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…
සෞඛ්‍යය

කොවිඩ්වලට බෙහෙත් හදා ආණ්ඩුව දෙස බලන් ඉන්න හෙළ වෙද මහත්තයා…

දෙසැම්බර් 15, 2020
වැලි මැස්සන්ගෙන් බෝ වන  ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….
සෞඛ්‍යය

වැලි මැස්සන්ගෙන් බෝ වන ලීශ්මනයිසිස්  අනුරාධපුර සහ හම්බන්තොට හිස ඔසවයි….

දෙසැම්බර් 13, 2020
Next Post
ආපදාව මැද  ඩොලර් මලු ගෙනෙන මාලු

ආපදාව මැද  ඩොලර් මලු ගෙනෙන මාලු

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…
  • අද දිනය තුළ කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 06යි… ආසාදිතයන් ගණන 627යි…
  • ඇමතිනි පවිත්‍රා සහ සෞඛ්‍ය ලේකම් රූකඩ විතරයි – අමාත්‍යංශය හසුරුවන්නේ GMOA මාෆියාවයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist