fbpx
  • සිංහල
    • සිංහල
    • English
සිකුරාදා, මාර්තු 5, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

    ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

    වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

    දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

    දෙවියන්ට ප්ලාස්ටික් මල්මාලා තහනම්

    නවසීලන්තයේ සුනාමි අවදානම පහළට

    නවසීලන්තයේ සුනාමි අවදානම පහළට

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    දේශපාලන පළිගැනීම් පිළිබඳ කොමිසම් වාර්තාව ජනාධිපති පවුලේ බූදලයක් නෙවෙයි..  

    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    දොඩන්දූවේ ජාඩි පුරාණය

    දොඩන්දූවේ ජාඩි පුරාණය

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    ඉරණතිවු දූපතේ ඇත්තටම  සිදුවන්නේ කුමක් ද?

    සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්තුමා  දේශපාලන බලපෑම් නිසා චක්‍රලේඛ වෙනස්  කළා

    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    උමාරියා පෙන්වා දුන්  තිරයට සිරවූ දරුවන් ගැන තිත්ත ඇත්ත

    “ඇතැම් රාජ්‍ය නායකයන්ගේ වැඩ කොවිඩ්-19 ගැන අවධානය යටපත් කළා”

    එන්නත්කරණය සමඟ එන කොවිඩ් අනතුරක් ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

    කොවිඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව අනිවාර්ය ඇයි ?  WHO පැහැදිලි කරයි

    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ධනංජයේ කඩුළු ත්‍රිත්වයට පොලාඩ් හයේ පහර 6කින් පිළිතුරු දෙයි..

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    සචිත්‍ර සේනානායකගෙන් ප්‍රශ්න කිරීම අරඹයි….

    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය වින්දන

සුභාවිත ගී කලාව වෙනුවෙන් කැපවුණු ලස්සන දොස්තර නෝනා

editor by editor
මැයි 30, 2020
in වින්දන
432 4
සුභාවිත ගී කලාව වෙනුවෙන් කැපවුණු ලස්සන දොස්තර නෝනා
Share on FacebookShare on Twitter

RelatedPosts

විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…

ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…

වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

අනුෂා රණසිංහ – 

තවමත් අපි ජීවත් වෙන්නෙ කෝවිඩ් 19 වෛරස් එකත් එක්ක. මේ නිසා ඉතාම කාර්‍යබහුල ඒ වගේම දිවා රෑ නොබලා කටයුතු කරන පිරිසක් තමයි සුව විරුවන් කියන්නෙ. මේ සුව විරුවන් අතරේ කලා ලොවේ දස්කම් පාන සුව විරුවන් ඉන්නවා. ඒ ඔවුන් සතු ගායන නර්තන රංගන හෝ වාදන හැකියාවන් එක්ක. මේ ඔබට සමීප කරන්නෙත් තමන්ගේ මියුරු හඩින් ගී ගයන විශේෂ වෛද්‍යවරියක් ගැන. ඇය නමින් ඊශ්මා සමරසිංහ.
අපි කුඩා කාලෙන් කතාව පටන් ගමු…
මගේ උපන් ගම කෑගල්ල . මට ඉන්නෙ අක්කා සහ නංගි. පාසල් ගියේ කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයට. මගේ අම්මා ගුරුවරියක්. තාත්තා නම්   දුම්රිය දෙපාර්තමේන්තුවේ වැඩ කළේ. මේ වෙද්දී නම් අම්මයි තාත්තා යි ජීවතුන් අතර නැහැ. ඒ වගේම මගේ අක්කත් වෛද්‍යවරියක්. නංගි ඉන්ජිනේරුවරියක්.
සංගීතය හදාරලා තියෙනවා ද? 
ඔව් මම භාත්ඛණ්ඩ විභාගය පවා සමත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම මම දක්ෂතා දැක්වුවේ වාදන අංශයට. වාදන අංශයේ වයලීන් වාදනය වෙනුවෙන් ෆස්ට් ක්ලාස් එකක් තියෙන්නේ මට.
පාසලේදී තරග වලට එහෙම ඉදිරිපත් වෙලා ජයග්‍රහණ එහෙම ලබලා  ඇති…
ඔව්, සමුහ වාදන කණ්ඩායම් අංශයෙන් සමස්ථ ලංකා මට්ටමේ ජයග්‍රහණ හිමිකරගෙන තියෙනවා. ඒ කාලේ අපේ පාසලේ සමූහ වාදන අංශය භාරව හිටියේ ජනප්‍රිය ගායක සහ වාදක ජයන්ත දිසානායක සර්. ඒ නිසාම අපිට පිට පිටම ජයග්‍රහණ රැයක් අත් කර ගන්න පුළුවන් වුණා. ඊට අමතරව පද්‍ය ගායනා තරග වලටත් සහභාගි වෙලා තියෙනවා.
ඉගෙනීමට බාධාවක් කියලා ගෙදරින් විරුද්ධ වුණේ නැද්ද ?
නැහැ. මම පාසලේදී අනෙකුත් බාහිර ක්‍රියාකාරකම් කරන අතරතුර ඉගෙනුම් කටයුතු හොඳින් කර ගත්ත. විශේෂයෙන්ම මගේ පාසලින් තමා මම ඒ කාලය කළමනාකරණය කියන දේ හරියටම ඉගෙන ගත්තේ. ඒ ලැබූ පන්නරය අදටත් ජීවිතේ ට ලොකු පිටිවහලක් වෙලා තියෙනවා. මොකද අද මම මේ ගත කරන කාර්‍යබහුල ජීවන රටාවට මම මානසික පීඩනයකින් තොරව මුහුණ දෙන්නෙ ඒ ලැබූ පන්නරය නිසා.
විශ්ව විද්‍යාලයේ දී සංගීතය මග හැරුණ ද?
මම ඇතුලත් වුණේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයට. ඒ නිසා පාසලේ වගේ ලොකු කාලයක් වෙන් කර ගන්න බැරි වුණා. නමුත් යම් යම් අවස්ථා වලදී කලා කටයුතු වලට දායක වුණා.
අක්කා නංගි සංගීතය ට සම්බන්ධ වුණේ නැද්ද ? 
අක්කා ගොඩක් නිහඬ චරිතයක්. හබැයි එයාට ත් පියානෝ වාදනය සහ චිත්‍ර අදින්න පුළුවන්. නංගි නම් ගොඩක් දක්ෂ නර්තනයට.
ගීත ගායනයට එන්නෙ කොයි කාලෙද 
මගේ මුල්ම ගීතය නිර්මාණය වෙන්නෙ 2017 වසරේදී. ඒ කවියක්ය ඔබ ගීතය. ඒ ගීතය ලිව්වෙ මහාචාර්ය ජනරංජන හේරත් මහතා. සංගීතවත් කළේ විද්‍යා පීඨ ආදී විද්‍යාර්ථයෙකු වූ සරත් පීරිස්.
මේ වෙද්දී ගීත කීයක් කරලා තියෙනවා ද? 
නිකුත් කරලා තියෙන්නේ ගීත 14ක් 15ක් වගේ. හැබැයි තව ගීත කිහිපයක් කරලා තියෙනවා. තවම නිකුත් නොකරපු.
ඔබට ගීත නිර්මාණය කරන්න ශක්තියක් වෙන්නෙ කවුද? 
මගේ මහත්තයා තමා ගොඩක් උනන්දු වෙන්නෙ. ඒ වගේම එයාට හොඳ සංගීත රසවින්දන හැකියාවක් තියෙනවා. ඔහු තමා මට කියන්නෙ මේ ගීතය මේ කාලේ නිකුත් කරන්න වගේ දේවල් පවා. ඒ එක්කම මගේ ගීත බොහොමයක් සංගීතවත් කරන්නෙ දක්ෂ සංගීතවේදියෙකු වන අනුරාධ අබේසිංහ. අනුරාධ කියන්නෙ මගේ හස්බන්ඩ් ගෙ සමීපතම සහෝදරයෙක් වගේ මිතුරෙක්. ශශිකා නිසංසලා පලවෙනියා වුණු තුරුණු ශක්ති වේදිකාවේ තුන්වෙනි තැන හිමි වුණේ අනුරාධ අයියට. ඒ වගේම ඊට පසු අවුරුද්දේ සංගීත නිර්මාණ අංශයෙන් ප්‍රතම ස්ථානය ලබා ගත්තේ අනුරාධ අබේසිංහ අයියා. ඉතින් අනුරාධ අයියගේ උපරිම සහයෝගය මට ලැබෙනවා මේ ගීත නිර්මාණය කරද්දි පද පෙළ තෝරා ගැනීමට පවා.
ඒක පුද්ගල ගී ප්‍රසංගයක් කරන්න අදහස ක් නැද්ද? 
මම හිතන්නෙ ඒකට තව කාලය ක් සහ තව ගී නිර්මාණ කිහිපයක් එකතු වෙන්න ඕනේ කියලා. මොකද මිනිස්සු අතර මිමිනෙන ගීත කිහිපයක් කරලා ඊට පස්සෙ තමා ඒක පුද්ගල ප්‍රසංගයක් ගැන හිතන්න  වෙන්නෙ. මොකද නිර්මාණ කරද්දි අපි ගීත කරන්නම් වාලේ කරන්න බෑ. හොඳ ගුණාත්මක ගීත කරන්න ඕනේ. ඒ නිසා තව කාලය යාවි හොඳ ගීත එකතුවක් වෙන්න.
කොහොමද මේ කාලය වෘත්තීයමය වශයෙන් වෙහෙසකර කාලයක් ද? 
නැහැ මම කොහෙත්ම එහෙම හිතන්නෙ නැහැ. මොකද කාලෙන් කාලෙට එක එක රෝගාබාධ එනවා. ඒවාට අපි මුහුණ දෙන්න ඕනේ. මීට වඩා වෙහෙසුණු හුදකලා වුණු කාල තිබ්බා. ඒ නිසා මම හැමදෙයක්ම සුබවාදීව දකින කෙනෙක්. ඒ වගේම මම රැකියාවට අංක එකට තැන දීලා තියෙන්නේ. සංගීතයට කැමතියි ගායනයට කැමතියි. ඒ සියල්ල කරන්නෙ රැකියාවට බාධාවක් නොවෙන්න. ඒකට මට ලොකුම ශක්තිය මගේ හස්බන්ඩ් පද්ම රණසිංහ.
හස්බන්ඩ් මොනවාද කරන්නෙ
එයා ජලජ ජීවි අංශයේ පෞද්ගලික ව්‍යාපාරයක් කරන්නෙ. එයා කොහොමත් කෘෂි විද්‍යා පීඨයේ ඉගෙන ගත්ත කෙනෙක්.
ගායනයට යොමු වීමෙන් වාදනය මගහැරුණද?
ඇත්තටම ඔව්. වාදනය නම් යම් ආකාරයකට මග හැරිලා තියෙන්නේ. ගෙදර දී වාදනය කරන අවස්ථා තියෙනවා නමුත්  ගායනයට ප්‍රමුඛත්වය දීපු නිසා වාදනය අතපසු වීමක් වුණා. හැබැයි කැමැත්තෙන් ඉන්නව තව අලුත් වාදන භාණ්ඩයක් ඉගෙන ගන්නත්.
දැන් වෛද්‍ය වෘත්තීයේ මේ ගත වෙන්නෙ කී වෙනි අවුරුද්දද?
මේ 8 වෙනි අවුරුද්ද
දැන් සේවය කරන්නෙ රෝහල කුමක් ද?
කෑගල්ල මහ රෝහලේ විකිරණ වෛද්‍ය අංශයේ වැඩබලන විශේෂඥ වෛද්‍යවරිය ලෙස.
2018 දී තමා මම පශ්චාත් උපාධිය අවසන් කළේ. එතනින් පස්සෙ සීමාවාසික පුහුණු කාලයක් තියෙනවා අපිට ලංකාවෙ සහ විදෙස් රටක. ඒ නිසා විදෙස් ගත වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. මේ කෝවිඩ් 19 නිසා එහි කටයුතු එහාට ගියා.
අවසාන වශයෙන් මොනවාද අනාගත බලාපොරොත්තු 
රැකියාවෙන් ඒ කියන්නෙ මේ වෛද්‍ය වෘත්තීය තුළ ළගා කර ගන්න ඉලක්ක කිහිපයක් තියෙනවා. ඊට  අමතරව ගායන පැත්තෙන් හොඳ නිර්මාණ එකතුවක් කරන්න තමා බලාපොරොත්තුව. විශේෂයෙන්ම මෙතනදී මම අනුරාධ අබේසිංහ අයියා ව මතක් කරන්න ඕනෙ. ඔහු සතු විශාල දැනුම් සම්භාරයක් තියෙනවා. ඒනිසා මට  හොඳ පදමාලාවන් තෝරා ගන්න සහ ඔහුගේ සංගීතය මුසුවූ හොඳ නිර්මාණ කිහිපයක් කරන්න පුළුවන් කියන විශ්වාසය මට තියෙනවා.
Tags: නවතම
Previous Post

මරණය දැක දැක කුවේට් ශ්‍රී ලාංකිකයන් කියන කතාව

Next Post

එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

Related Posts

මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ
වින්දන

ජනවාරි 9, 2021
ඉන්දුනීසියාවෙ රසිකයන් ඇද බැඳන් ටික් ටොක් වීඩියෝ රැල්ලේ කැරලි ගහන සුරේනිගේ සිංදුව

දෙසැම්බර් 3, 2020
Apsari Thilakarathna
වින්දන

මරණයේ යථාර්ථයටත් වඩා බලවත් විශ්වාසයේ ශක්තිය

නොවැම්බර් 10, 2020 - Updated On නොවැම්බර් 11, 2020
කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…
වින්දන

කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

නොවැම්බර් 9, 2020
Next Post
එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න… ජීවත් වෙන්න හේතු දාහක් තිබේ…

එක් හේතුවක් නිසා මැරෙන්න නොසිතන්න... ජීවත් වෙන්න හේතු දාහක් තිබේ...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ඉවතට…. නව ලේකම් සුනේත්‍රා ගුණවර්ධන වැඩ භාරගනී…
  • ලංකාවේ කොවිඩ් ආසාදිතව මිය ගිය පුද්ගල සිරුරු මුල්මවරට අද භූමදානය කෙරේ…
  • වෛද්‍යවරු ඇතුළු කාර්යමණ්ඩලයට, රෝගීන්ට කොවිඩ්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist