fbpx
  • සිංහල
    • සිංහල
    • English
අඟහරුවාදා, ජනවාරි 19, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

    කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

    මහනුවර රෝහල් මෝචරියේ  සේවක මණ්ඩලය අද  සිට වර්ජනයේ .   

    ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

    ගණදෙවි කෝවිලට අඩු සැලකිලි නිසා බුදු මැදුරට ගල් ගහලා..

    කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඉල්ලා අස් වෙයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය වින්දන

මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

- මලිත් පෙරේරා 

editor by editor
ජනවාරි 9, 2021
in වින්දන
446 4
මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ
Share on FacebookShare on Twitter

තිළිණි කෞශල්‍යා විජේසිංහ –

  • ඒක ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම මගේ ඔළුවට ගහපු දෙයක්.
  • ඒ කාලේ මට ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඒ නිසයි ඔස්ට්‍රේලියාවට ආවේ
  • මම ගත යුතු තීරණ හරිම වෙලාවේ ගත්තා. ඒ තීරණවල හරිම ප්‍රතිඵල අද මට ලැබිලා තියෙනවා.

රියැලිටි ගායන වැඩසටහනකින් හා හා පුරා කියලා කරළියට ආ කණ්ඩායම අතර හිටපු දක්ෂයෙක් තමයි මලිත් පෙරේරා. සිරස සුපර් ස්ටාර් තරගයෙන් පස්සෙ අපූරු ගීත කිහිපයක් රසිකයන්ට තිළිණ කළ මලිත් හිටි හැටියේ විදෙස්ගත වුණා. දැන් ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන මලිත් කාලෙකට පස්සෙ ගීත නිර්මාණ කිහිපයක් රසිකයන්ට දෙමින් අප හා කතා බහකට එකතු වුණේ මේ විදිහට.

@ කොහොමද මලිත් ඕස්ට්‍රේලියාවේ ගෙවන ජීවිතේ?

හොඳින් ඉන්නවා. අපි ඉන්නේ වසංත තත්ත්වයක වුණාට ඕස්ට්‍රේලියාවේ ඒ තත්ත්වය සාර්ථකව මේ රටේ පාලනය කර තියෙනවා. වයිරසය ව්‍යාප්ත වන කාලෙදිත් අපේ ව්‍යාපාර කටයුතුවලට ඕස්ට්‍රේලියානු රජයෙන් සලසා දුන් සහන නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. වැඩකටයුතු ඔන්ලයින් කරන අතරේ මගේ සංගීත කටයුතු වලටත් කාලය වෙන් කරන්න ලැබුණා.

RelatedPosts

හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…

කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 

ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

@ කාලෙකට පස්සෙ ගීත දෙකක්ම රසිකයන් අතරට ගෙනාවේ ඒ ලැබුණු විවේකය අතර වෙන්න ඇති ?

ඔව්. අවුරුදු දෙකකට පස්සෙ ‘වින්දනය‘ සහ ‘මේ ඉවුරේ‘යන ගීත දෙක රිලීස් කළා. මේ දවස්වල තවත් ගීත දෙකක් පටිගත කරමින් යනවා. ඒ ගීත ජනවාරි මාසෙ වගේ අහන්න ලැබෙයි. මගේ ගීත ඇල්බමයෙත් වැඩ කටයුතු  කරගෙන යනවා. මේ සියල්ල අන්තර්ජාලය හරහා මගේම අයිතිය යටතේ තමයි තමයි මුදා හරින්නෙ.

@ අලුත් නිර්මාණ රසිකයන් වැලද ගත්තද ?

මම හිතපු තරම් ඒ ගීත ජනතාව අතරට ගියෙ නැහැ. ඒ ගැන කනගාටුවක් නැහැ. මම හිතනවා දිගින් දිගටම ගීත නිර්මාණ කරද්දි ඒ ගීත රසිකයන් අතරට යයි කියලා

.@ මලිත්ගේ ගීත ලංකාවේ නාලිකාවලට දෙන්න අදහසක් නැද්ද?

දැනට එහෙම අදහසක් නැහැ. දැන් නාලිකා කලාකරුවන්ට කර්තෘ භාගය ගෙවන විදිහ එක්ක ගීත අන්තර්ජාලයෙන් මුදා හැරීමයි හොඳ. මට රසිකයන්ගෙන් ඉල්ලීමක් කරන්න ඕනේ. කලාකරුවෙක් යම් නිර්මාණයක් කරන්නේ ලොකු වියදමක් දරලා. ඒ නිසා නීත්‍යානුකූල නොවන විදිහට ගීත ඩවුන්ලෝඩ් නොකර කලාකරුවන්ට අයිතියක් වටිනාකමක් දෙන මාධ්‍ය වෙත යොමු වෙලා ගීත රසවිඳින්න.

@ අපි ඔබව හඳුනන්නේ ගායකයෙක් විදිහට. නමුත් ඔබ දැන් වෙනත් වෘත්තියකයි නියැළෙන්නේ ?

මම වරලත් ගණකාධිකාරිවරයෙක්. ඒක මගේ වෘත්තිය. දැන් මේ දෙකම සමබර කරගෙන යනවා. මම එක දෙයකට රාමු වෙන්න කැමැති නැහැ. මගේ වෘත්තියෙන් මට අවශ්‍ය තැන්වලට ළඟා වෙන්න හැකියාව ලැබුණා. මම ගත යුතු තීරණ හරිම වෙලාවේ ගත්තා. ඒ තීරණවල ප්‍රතිඵල ලැබෙන්න කාලයක් ගි‍යත් හරිම ප්‍රතිඵල මට ලැබිලා තියෙනවා. මම සංගීතයටත් ආදරෙයි. සංගීතය මගේ විනෝදාංශයක් වුණත් එය වෘත්තීයමය මට්ටමින් කරන්නයි මම උත්සාහ කරන්නෙ. දැන් මට කාලය වගේම ආර්ථික ශක්තිය තියෙනවා නිර්මාණ කරන්න.

@ ජනප්‍රියත්වයේ හිනි පෙත්තෙම හිටපු කාලේක ලංකාවෙන් යන්න තීරණය කළේ ඇයි?

ජනප්‍රියත්වය කාලෙන් කාලෙට වෙනස් වෙන දෙයක්. මගේ ගීත රසවිඳපු රසික පිරිස ගැන මට විශ්වාසයක් තිබුණා. කාලෙකට පස්සෙ ගීතයක් කළත් එය රසිකයෝ වැළඳ ගනියි කියලා. ඒ ලැබුණු ජනප්‍රියත්ව නිසා මගේ ගමන නවත්ත ගන්නෙ නැතිව ලෝකයේ වෙන දේවල් දැනගන්න මට ඕන වුණා. උසස් පෙළ කරලා, සුපර් ස්ටාර් තරගයත් ඉවර වුණාට පස්සේ මම ඕස්ට්‍රේලියාවට එන්න ඕනේ කියලා හිතුවා. මම ඒ වෙනකොට මගේ අනාගතයට ආයෝජනය වෙනුවෙන් යම් මුදලක් හොයාගෙන තිබුණේ.  මට ඒ කාලේ ඉංග්‍රීසි කතා කරන්න බැහැ. ඉතිං මට ඉංග්‍රීසි ඉගෙන ගන්නත් ඕනකම තිබ්බා. ඒකයි විදේශ රටකට එන්න ඕනේ කියලා හිතුවේ.  2008 දී මම ඕස්ට්‍රේලියාවට ආවා. දැන් සතුටින් මෙහෙ ජීවත් වෙනවා.

@ ඔය කිව්වට මලිත්ට ඕස්ට්‍රේලියාවට යන්න තව හේතුවකුත් තිබුණා නේද?

ඒ කාලේ මගේ පෙම්වතිය ජීවත් වුණේ ඕස්ට්‍රේලියාවේ. ඒකත් මම ඕස්ට්‍රේලියාවට එන්න හේතුවක් වුණා. හැබැයි දැන් ඒ සම්බන්ධය නැහැ.

@ ආයෙත් මලිත් පෙම්වතෙක් බව කියන්න අකැමැති නැතුව ඇති ?

ඔව් මම පෙම්වතෙක් විදිහට මේ මොහොතේ ආදරය විඳිනවා. පෙම්වතිය ශ්‍රී ලාංකේය කෙනෙක්. හැබැයි දැන් ජීවත් වෙන්නෙ ඕස්ට්‍රේලියාවේ. වැඩි විස්තර පස්සෙ කියන්නම් නේද…

@ පෙම්වතිය ජීවන සහකාරිය කරගන්න දැන්ම අදහසක් නැද්ද?

ඇය ඉගෙනීම් කටයුතු අවසන් කළා විතරයි. ටික කාලයක් ආශ්‍රය කරලා ඒ පියවරට යන්න තව කල් තියෙනවා.

@ ඉස්සර තරම් මලිත්ට රසික ප්‍රතිචාර ලැබෙනවාද ?

සමාජ මාධ්‍ය නොතිබුණා නම් මලිත් පෙරේරා ව අමතක වෙලා යන්නත් තිබ්බා. සමාජ මාධ්‍ය ඔස්සේ නිරන්තරයෙන් ඒ රසික ආදරය නොඅඩුව ලැබෙනවා. ඒ නිසා ලංකාවෙන් පිට හිටියත් මට ඒ ආදරයෙ අඩුවක් දැනෙන්නෙ නැහැ.

@ හඳුනගන්න බැරි තරමට මලිත්ගේ පෙනුම  වෙනස් වග කියන්නේ නැද්ද කවුරුත් ?

ඒක ඇටෙන් පොත්තෙන් එළියට එනකොටම මගේ ඔළුවට ගහපු දෙයක්. මම ඕස්ට්‍රේලියාවට ආවේ අවුරුදු 18 දී. කාය වර්ධනයට තිබ්බ ආසාවට වැඩිපුර යොමු වුණේ ඕස්ට්‍රේලියාවට ආවට පස්සේ. එහෙමයි මේ පෙනුම හදා ගත්තේ.

@ ඕස්ට්‍රේලියාවෙම ජීවත් වෙනවට පවුලේ අයගෙන් අකමැත්තක් නැද්ද ?

මගේ තාත්තා මං කැමැති දේ කරන්න නිදහස දීලා තියෙනවා. ඉතින් මට බල කිරීම් නැහැ. මම තනියම මගේ ජීවිතේ ගොඩනඟා ගන්න විදිහ දැකලා එයාලා සතුටු වෙනවා.

@ දැන්ම ලංකාවට එන්න අදහසක්ම නැද්ද?

දැන් මගේ ව්‍යාපාර කටයුතු වුණත් ඔන්ලයින් කරන්න පුළුවන් නිසා ලංකාවට ඇවිත් ටික කාලයක් ඉඳලා සංගීත කටයුතුවලටත් කාලය වෙන් කරන්න බලාපොරොත්තුවක ඉන්නවා. ඒ වගේම ලංකාවට ඇවිත් ව්‍යාපාරයකට ආයෝජනය කරන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඕස්ට්‍රේලියාවට කොරෝනා එන්නත ආපු ගමන් ලංකාවේ රවුමක් ගහලා යන්න එනවා.

[email protected]com

Tags: නවතම
Previous Post

අද දවසට කොවිඩ් මරණ 04යි… දෙවන රැල්ලේ මුළු ආසාදිතයන් ගණන 40000 පනී.

Next Post

ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

Related Posts

ඉන්දුනීසියාවෙ රසිකයන් ඇද බැඳන් ටික් ටොක් වීඩියෝ රැල්ලේ කැරලි ගහන සුරේනිගේ සිංදුව
වින්දන

දෙසැම්බර් 3, 2020
Apsari Thilakarathna
වින්දන

මරණයේ යථාර්ථයටත් වඩා බලවත් විශ්වාසයේ ශක්තිය

නොවැම්බර් 10, 2020 - Updated On නොවැම්බර් 11, 2020
කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…
වින්දන

කොවිඩ් නිසා වියැකී යන දරුවන්ගේ සතුට…

නොවැම්බර් 9, 2020
අපට අගේ නැති අපේ අලි රකින්න හදන ස්විස් මිනිස්සුන්ගේ අපූරු ප්‍රදර්ශනය…
පුවත්

අගෝස්තු 1, 2020
Next Post
ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

ලැන්කැන්ග් දූපත අවටින් හමුවූ සුන්බුන් අතුරුදන් ඉන්දුනීසියා ගුවන් යානයේ!

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • හමුදා පුහුණුව දෙන බවට ඇමති කී කතාව ගැන යුද හමුදාව දැනුවත් නෑ…
  • කුරුන්දිමලෙයි පුරාවිද්‍යා කැණීමට එරෙහි දේශපාලන විරෝධය බුදු පිළිමයක් මතින් යයි… 
  • ගිංතොට කොවිඩ් මරණයක්… නිවසේ දී මිය ගිය තැනැත්තාට කොවිඩ් පොසිටිව්…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist