ප්‍රවීණ රංගන ශිල්පිනියක වන ඇන්ජලා සෙනෙවිරත්න මහත්මිය හැකි ඉක්මණින් වකුගඩුවක් බද්ධ කිරීම සඳහා මහජන සහය අපේක්ෂා කරයි.
ඇයට ඉතාම ඉක්මනින් A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් බද්ධ කිරීමට අවශ්‍ය බව වෛද්‍ය නිගමනයවී තිබේ.
A+ (ඒ පොසිටිව්) වර්ගයට අයත් වකුගඩුවක් පරිත්‍යාග කිරීමට කිසිවෙකු සිටීනම් ඒ බව හැකි විගස දැනුම් දෙන ලෙස ඇය ඉල්ලීමක් කරයි.
පහත සඳහන් ඇයගේ Facebook ගිණුම හරහා ඇයව සම්බන්ධ කරගැනීමේ හැකියාව පවතී.