fbpx
  • සිංහල
    • සිංහල
    • English
ඉරිදා, පෙබරවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

    සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…

    බලු දඩයමේ ගිය පොලිසියෙන් 60 හැවිරිදි පුද්ගලයෙකුත් වෙඩි කයි…

    අ.පො.ස.සා.පෙ. විභාගයට පෙනී සිටින කොවිඩ් ආසාදිත දරුවන්ට විශේෂ විභාග මධ්‍යස්ථාන

    කොවිඩ් මරණ භූමදානයට අවසර දුන්නා… ආණ්ඩුව ඉස්ලාමීය සහයෝගීතා සංවිධානයට දන්වයි…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    ශ්‍රිලනිපය 20ට අත උස්සන තීරණයක

    යළි කවදාවත් පොහොට්ටුව සමඟ සන්ධාන නෑ! ශ්‍රිලනිපයෙන් දැඩි තීන්දුවක්

    පාස්කු ප්‍රහාරයේ ඇත්ත අපරාධකරු තවමත් නිදැල්ලේ…

    සුමන්තිරන්ගේ ආරක්ෂකයන් 16කට   මානව හිමිකම් කොමිසමේ  පැමිණිල්ලක්…

    භාරතීය ජනතා පක්ෂය පිහිටුවීමට කටයුතු කිරීම ටී.එන්.ඒ එකට ගැටලුවක් නොවෙයි…

    ලංකාවට එරෙහි ජිනීවා යෝජනාවට ඉන්දියාව නියතවම සහය දිය යුතුයි…

    හෙළ උරුමයෙන් ඉවත් වූ 26ක් සමගි ජන බලවේගයට

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

    ගෙවීම් ප්‍රශ්නයක්… චමින්ද වාස්ගේ වේග පන්දු පහුණු තනතුර අත්හැරෙයි?

    කාදිනල්තුමා මේ කියන්නේ  කුමක් ද?

    දේශපාලන සූදු නොදැන හීන දකින්නට ගොස් කබලෙන් ලිපට වැටුණු මිනිස්සු

    ජිනීවා මානව හිමිකම් රකින්න… පෝලිමට දංගෙඩියට එන්න…

    නුවර යුගයේ විහාර සිතුවම් හැඩ කළ බලි ඇදුරු වත ගොත

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි

    කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 

    ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    වීසා හරස් වී දසුන් ගෙදර නවතී… විස්සයි 20 නායකයා මැතිවුස්…

    දෙවසරකට පසු ක්‍රිස් ගේල් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් පිටියට…

    සචිත්‍ර සේනානායක තුන්වැනි වරටත්  එල්පීඑල් චෝදනා විභාගය මඟ හරී

    වාස්ව වනසමින් ක්‍රීඩා ඇමති පාර්ලිමේන්තුවට බොරු කියලා….

    දඹුල්ල වයිකිංස් කණ්ඩායම් හිමිකරු මුදල් විශුද්ධිකරණය යටතේ අත්අඩංගුවට…

    කිලෝමීටර් 2ක් දුවන්න බැරි ක්‍රිකට් පුවත ඇතුළෙම ගේමක් – ඉන්දීය වෙබ් අඩවියක් කියයි

    සචිත්‍ර සේනානායක තරග විකිණීමේ පොලිස් විමර්ශනයට ඉදිරිපත් වීමට කල් ඉල්ලයි..   

    එල්.පී.එල් ක්‍රිඩකයන් තරග පාවාදීමක පටලවන්නට ගිය ක්‍රිකට් ක්‍රිඩකයා පොලිසියට කැඳවයි

    ශ්‍රි ලංකා ක්‍රිකට් “බෝන් අගේන්“ කතාව ප්‍රතික්ෂේප කරයි

    ශ්‍රී ලංකා ක්‍රිකට් කෝප් කමිටුවට

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home ජීවිතය

කට වටකර බැඳි Face mask

editor by editor
මැයි 14, 2020 - Updated On මැයි 24, 2020
in ජීවිතය
427 9
කට වටකර බැඳි Face mask
Share on FacebookShare on Twitter

ලොව පුරා පැතිර යන කොවිඩ් 19 වසංගතය වළක්වා ගැනීමට මුඛ ආවරණ භාවිතය ආරක්ණෂාකාරී බව ලොව පුරා වෛද්‍යවරුන් නිර්දේශ කළ පසු මුඛ ආවරණ පිළිබඳ විවිධාකාරයේ කතා බස් ලෝකය පුරා පැතිරෙන්න ගත්තා. ඇතැම් රටවල මුඛ ආවරණ හිඟයක් ඇති වුණා. මුඛ ආවරණ පිළිබඳ කතා බහේදී එහි ඉතිහාසය පිළිබඳ විමසීමත් වැදගත්.

ශල්‍ය වෙස්මුහුණේ ඉතිහාසය වෙනම යුග තුනකට බෙදෙනවා. පළමුඛැන්න 1905 සිට 1920 දක්වා වෙස්මුහුණ සංවර්ධනය කිරීම හා පරීක්ෂා කිරීම. දෙවැන්න ශල්‍ය වෙස් මුහුණෙහි වැදගත්කම අවධාරණය කර නව වෙස් මුහුණු සකස් කළ කාල පරිච්ඡේදය. 1920-1940. තෙවන යුගය වෙස්මුහුණේ වැදගත්කමක් නැති එකක් වන අතර එය ප්‍රතිජීවක යුගයට ද්විතියික වෙන අතරම වෙස්මුහුණ සංවර්ධනය කිරීම හා පරීක්ෂා කිරීම වෙස්මුහුණේ වර්ධනය 1899 දක්වා දිව යනවා.
ක්ෂය රෝගය සමඟ වැඩ කරමින් සිටි ෆ්ලෙජ්, ආසාදන පිළිබඳ ජල බිඳිති න්‍යාය වර්ධනය කළා. එම කාලයේ මුඛය මත රෝලර් ගෝස් තීරු වලින් සමන්විත ගොරෝසු වෙස් මුහුණු භාවිත කළා. මුඛ ආවරණයෙහි මූලික පරමාර්ථය බිදිති මගින් බෝවන රෝග ආසාධනය වූ පුද්ගලයාගෙන් සමාජයට එම රෝගය පැතිරීම වැළැක්වීමයි. ඒ සඳහා නියමිත ප්‍රමිතියකින් යුතු මුඛ ආවරණ පැළදීම අනිවාර්යය කරුණක්.

RelatedPosts

පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…

එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…

සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…

නමුත් කොවිඩ් 19 වසංගතය පැතිරීම හේතුකොට ගෙන ලෝකය අගුලු දැමීමේ සිට නව සමාජීය දුරස්ථ ජීවන රටාවක් දක්වා සමාජය විතැන්වීමේදී මුඛ ආවරණ මිනිස් ජීවන අවශ්‍යතා අතර ඉහළින්ම පවතින්නක් බවට පත්වුණා. අත්‍යවශ්‍ය ආහාර වලට අමතරව මුඛ ආවරණ අසුරා තබා තිබූ රාක්කද හිස් වන්නට පටන්ගත්තා. නමුත් මුඛ ආවරණ භාවිතය පිළිබඳ වැරදි සහගත සංකල්ප සමාජය තුළ පැතිරෙන්නට පටන් ගත් අතර මුඛ ආවරණ පැළදිය යුත්තේ කුමන සමාජ කොට්ටාස යන්න පිළිබඳ විවිධ මති මතාන්තර සමාජය තුළ ආන්දෝලාත්මක කතිකා ඇති වුණා.

ඇතැම්මුන් මුඛ ආවරණයෙහි දෙපැත්තම පැළැදිය හැකි බවත් එලෙස පැළදීමෙන් සුදු වර්ණය පිටතට සිටින සේ පළදින්නේ රෝගය ආසාධිත වුවන් බවත් නිල් පැහැය පිටතට හිටින සේ පළදින්නේ ආසාධනය නොවූ අයත් බවයි. එය සම්පූර්ණයෙන්ම වැරදි මතයක්. මුඛ ආවරණයක් පැළැදිය යුත්තේ නිල් පැහැය පිටතට සිටින සේ පමණි. එයින් සිදුවන්නේ වෛරස පිටතට යාම වැළැක්වීමයි.

කෙසේ වෙතත් මෙම කොවිඩ් 19 වසංගතය පැතිරීමත් සමඟ වෙළෙදපොලෙහි මුහුණු ආවරණ හිිඟයක් ඇති වීමත් සියලු සමාජ මට්ටම්වලට එක ලෙස බලපෑමක් ඇති කළා. ලොව බොහෝ රටවල් නව මුහුණු ආවරණ නිෂ්පාදනය සඳහා යොමු වුණා. විවිධ වර්ගයේ මුඛ ආවරණ පිළිබඳ කතාබස් ඇති වුණා. අන්තර්ජාලය හරහා සයිබර් වෙළෙද පොලෙහි මුඛ ආවරණ සඳහා විශේෂ ප්‍රමුඛතාවක් ලැබීමත් සුවිශේෂි ලෙස කැපි පෙණුනා.

3M 8511 N95 Respirator
SAS Safety 2985 Non-Toxic Dust Mask
Curad Antiviral Face Mask
3M 8210 N95 Particulate Respirator
Coxeer Dust Mask
Aooba Protective Face Masks
INTO THE AM Galaxy Face Mask Bandanas
DuraMask Double Strap Nuisance Mask
Dynarex 2201 Medical Surgical Face Mask
3M 1860 N95 Medical Mask වැනි මුඛ ආවරණ වර්ග අන්තර්ජාල වෙළදපොලෙහි අලෙවිවන ගණාත්මක බවින් වැඩි මුඛ ආවරණයි.

මේ සියලුම මුඛ ආවරණ අතරින් වඩා ලාභදායි ගුණාත්මක මුඛ ආවරණය වන්නේ Dynarex 2201 වර්ගයයි.‍
කෙසේ වෙතත් මෙම මුඛ ආවරණ තම එදිනෙදා විලාසිතාවන්ගේ අංගයක් බවට ද පත්කර ගැනීම වසංගත සමයක වුවත් කැපී පෙනුණා. එලිසෙබෙත් රැජනගේ තම ඇදුමෙහි පාටට ගැලපෙන මුඛ ආවරණ විලාසිතාව රැගත් ජායාරූප අන්තර්ජාලය පුරා එහා මෙහා සංසරණය වීමත් සමඟ සුපිරි තරු මෙන්ම නිරූපණ ක්ෂේත්‍රයේ නියැලෙන්නන් ද තම විලාසිතාවට මුඛ ආවරණ එකතුකර ගත්තා.
අප්‍රිකානු මැජික් නරඹන්නන්ගේ තේරීම් සම්මාන උළෙලට (AMVCA) සම්මාන ප්‍රදානෝත්සවයට දිදුලන වෙස්මුහුණකින් ඉදිරිපත් වූ බිග් බ්‍රදර් නයිජා අවසන් තරඟකරු ඔමාෂෝලා කෝලා ඔබුරෝවා ඔහුගේ ඉන්සටර්ග්රෑම් සටහනකට ”

“විලාසිතා යනු ප්‍රකාශයක් පමණක් නොව විරෝධතා / අධ්‍යාපනයක් ද විය හැකිය …… අපි Covid19 සමඟ සටන් කිරීමට අත්වැල් බැඳ ගනිමු”
යි යන්න එක්කොට තිබුණා.එම උළෙලටම සහභාගී වූ නයිජීරියානු චිත්‍රපට නිළියක් වන Ifu Ennada ගේ මුඛ ආවරණ සහිත විලාසිතාවද ආන්දෝලාත්මක කතා බහකට ලක්වුණා.

ඇතැම් පුද්ගලයින් තම සුරතල් සතුන්ට මුඛ ආවරණයෙන් සරසා තිබූ ජායාරූපද සමාජ ජාල වෙබ් අඩවි හරහා මුදා හැරියා. කෙසේ වෙතත් මෙම මුඛ ආවරණ පැළැදීම මෙවැනි වසංගත තත්ත්වයකදී වඩාත් උචිත වන බව කිව යුතුයි.
මෙම මුඛ ආවරණ නියමිත ප්‍රමිතියකින් යුතු වන්නේ නම් වඩාත් ආරක්ෂාකාරී වනවා මෙන්ම එලෙස සොයාගත නොහැකි වුවත් තමන් විසින් සපයා ගන්නා ඕනෑම මුඛ ආවරණයක් භාවිතා කිරීමේදී භාවිතයට පෙර මෙන්ම පසුවත් සබන් යොදා අත් සේදීමත්, කිසිම විටක මුඛ ආවරණයේ ඉදිරිපස කොටස නොඇල්ලීමෙනුත් ඔබට වඩාත් පරෙස්සම් විය හැකියි.

වරක් භාවිත කළ යුතු මුඛ ආවරණ යළි භාවිත කිරීම කිසිසේත් සුදුසු නැහැ. රෙදි වලින් මසන ලද හෝ යළි භාවිත කළ හැකි මුඛ ආවරණ භාවිතයෙන් පසු ජීවාණුහරණය කළ හැකිනම් ඔබ තවත් ආරක්ෂාකාරීයි.

කෙසේ වෙතත් පිරිසක් ආරක්ෂාකාරී ක්‍රමවේදය පවා විලාසිතාවක් කර ගනිද්දි මුඛ ආවරණ සොයාගත නොහැකි ඇතැම් පිරිස් පොහොර උර වැනි දෑ වලින් තමාව ආරක්ෂකරගැනීමට ගත් උත්සාහය ද සිත් සංවේගයට කරුණක්. තමන්ගේ ආරක්ෂාව වෙනුවෙන් එලෙස හෝ සටන්වදින මිනිසුන් සිටින රටක්, ලෝකයක් තව බොහෝ කාලයක් නොනැසී පවතී යන බලාපොරොත්තුවේ සහන් එළියක් දැල්වෙන කාරණාවක්.

නිශාන්ත ෆර්නෑන්ඩු

Previous Post

සමාජ දුරස්ථභාවයේ අධ්‍යාපන පිහාටුව e learning

Next Post

කොවිඩ් නිසා “බ්ලොක් වූ “ ලෝකයට බ්ලොක් චේන් වලින් සහනයක්

Related Posts

කොවිඩ් එන්නතට වෙනම ඩීල් එපා!    WHO ලොක්කා යළිත් කියයි
පුවත්

පෙබරවාරි 23, 2021
කොවිඩ් ආසාදිත වෛද්‍යවරු 50ක් තවමත් ප්‍රතිකාර මධ්‍යස්ථානවල… 
සෞඛ්‍යය

පෙබරවාරි 4, 2021
ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..
සෞඛ්‍යය

ලෝකයම මේ ගනුදෙණුව කරන්නෙ හරියටම නොදන්නා එන්නතක් එක්ක..

ජනවාරි 30, 2021
වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…
ජීවිතය

ජනවාරි 20, 2021
Next Post
කොවිඩ් නිසා “බ්ලොක් වූ “ ලෝකයට   බ්ලොක් චේන් වලින් සහනයක්

කොවිඩ් නිසා “බ්ලොක් වූ “ ලෝකයට බ්ලොක් චේන් වලින් සහනයක්

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • පාස්කු කොමිසමේ අවසන් වාර්තාව සකස් වෙද්දී   රහස් සාකච්ඡාවක්…
  • එන්නත්කරණ වැඩපිළිවෙළ අයාලේ… වහාම මෙහෙයුම් මධ්‍යස්ථානයක් අවශ්‍යයයි…
  • සිංහරාජ හදබිමට ජීවිතය දෙන්නට හැදූ දෙල්ගොඩ රක්ෂිතයේ මලගම දුටුවෙමු…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist