fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි

    ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

    පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් කොටසක් ඉන්දියාවට තිබිය යුතුයි….

    Parliament

    ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ආදරය තියන තැන…

    ආදරය තියන තැන…

    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කොලම

ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…

සුරත් ගේ සයිබර් කොලම 05

editor by editor
ජූනි 5, 2020
in කොලම
431 5
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…

05

Share on FacebookShare on Twitter

පොලිස් නිලධාරියෙකු විසින් දණහිස බෙල්ලට තබා සිරකර ගෙන සිටීම නිසා, අත්ඩංගුවේ සිටි ඇෆ්‍රිකන් ඇමරිකානුවකු වූ ජෝර්ජ් ෆ්ලොයිඩ් හුස්ම හිරවී මිය ගියේය. මේ මිනිස් ඝාතනය නිමිති කොට ගෙන ‘සමාජ අසාධාරණයට’ එරෙහිව ඇමරිකාව පුරා ප්‍රබල විරෝධතා ව්‍යාපාරයක් ඇරඹී අදට දින දහයකි.

මේ සිද්ධිය ලංකාවේ වුණා නම් එහෙම වන්නේ නැත.

RelatedPosts

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි

ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

මිනිස් ඝාතන පිළිබඳ රසකර වාර්තා කිරීම මාධ්‍ය සදාචාරයට පටහැනි බැවින් රජයේ රෑපවාහිනි එවැන්නක් සිදු නොවුනාක් මෙන් සිටියි. ඒ වෙනුවට පොලිස් සුබසාධන අංශය විසින් කොරෝනා නිරෝධායන රැඳවියන් සදහා සංවිධානය කළ පොසොන් දන්සලක් පිළිබඳව ප්‍රවෘත්තියක් විකාශය කරයි.

එක්තරා පුද්ගලික නාලිකාවට නම් මෙය විකාශය නොකර සිටිය නොහැකිය. මිනීමැරුමේ වීඩියෝව දුටු තප්පරයෙ පටන් හිමිකරුගේ සිට ප්‍රවෘත්ති අධ්‍යක්ෂක මතු නොව හඩ කැවීම් ශිල්පීහු ද නලියන්නට ගනිති. මර්ඩර් එක හිට් කර ගන්නා තෙක් ඔවුන්ට ඉවසිල්ලක් නැත. ඔවුහු භයානක රිද්මයකින් යුතු සංගීතයක් ද යොදා පොලිස් මිනීමැරුම් දර්ශනය නාට්‍යයීකරණය කරති.

හඬ කැවීම් ශිල්පියා ද සිය දායකත්වය ලබා දිය යුතු බව අඩිපොළවේ ගසා තරයේ ප්‍රකාශ කර සිටියි. ඒ බැවින් ජෝර්ජ් අවසානයේ පවසන “මට හුස්ම ගන්න බෑ – මට හුස්ම ගන්න බෑ” වචන ටික කපා ඉවත් කර “මට කිති ඕයි – මට කිති ඕයි” කියා හඬ කවයි.

අවසානයේ, “දේශීය පොලිස් නිලධාරියෙකු විසින් කිතිය නිට්ටාවට සුව කළ හැකි බෙහෙතක් සොයා ගනී” යනුවෙන් බ්‍රේකින් නිවුස් එකක් තනා, ටීවී බ්‍රේක් වනතෙක් දින ගණනාවක් තිස්සේ විකාශය කෙරෙයි.

ඝාතනය සිදු කළ නිලධාරියා අත්ඩංගුවෙන් නිදහස් කළ යුතු යැයි අහවල් දේශපාලකයෝ විරෝධතා ව්‍යාපාරයක් අරඹති. අහවල් (2) නාලිකාව ඒ විරෝධතාවේ නිල රෑපවාහිනි විකාශන අයිතිය ලබා ගනී.

මීඩීයාවෝ විරෝධතාකරුවන් සමග ගමින් ගමට යති. ඝාතකයා සංවේදි පියෙකු, ස්වාමියෙකු, පුතෙකු මතු නොව මින් ඉහත අවස්ථා ගණනාවකම රට ජාතිය ආගම වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ අයෙකු බව ගවේෂණාත්මක මාධ්‍යකරුවෝ සොයා ගනිති.

මිනිස්සු ඔහු පිළිබඳ වැල නොකැඩී අදහස් දක්වති. “පෝය දවසක මස් නැතුව මාලු උයලා තිබ්බා කියලා එයාට හොඳටම තරහා ගියා. ඇස් වල කදුලු පුරෝගෙන අපිට කන්න තිබුණු මාලු හට්ටිය ගිහින් ඇළට හැලුවා. මේක දැකලා හොඳටම දුක හිතුණු අපේ පුතා, තාත්තා ගෙදර එනකන් පොල්ලක් අරන් රැකලා හිටියා එදාම දිව්‍ය ලෝකේ යවන්න. රටට හිතැති එයා, එදා දේශීය කර්මාන්ත නගා සිටුවන්න ගිහින් ගෙදර ආවේ නෑ. සයිමගෙ කසිප්පු පොළෙන් හොඳට බීලා සුමනත් එක්ක නිදාගෙන. එයා රත්තරං මිනිහෙක්” ඔහුගේ බිරිඳ හැඩූ කදුළින් පැවසුවාය.

මේ අතර, මිය ගිය පුද්ගලයා පැරණි ත්‍රස්තවාදී කණ්ඩායමක් සමග සම්බන්ධතා තිබූ අයෙකු බවත්, ඒ අවස්ථාවේ ද ඔහුගේ සිරුරට සවිවූ මරාගෙන මැරෙන ආයුධ කට්ටලයක් වූ බවත්, එය නිශ්ක්‍රීය කිරීම සඳහා බෙල්ලේ තිබූ ස්වීචය පයින් අල්ලා මිරිකීමෙන් පොලිස් නිලධාරියා විසින් කරන ලද්දේ නිර්භීත ක්‍රියාවක් බවත්, මෙවැනි පුතුන් ලක්දෙරණේ මතු උපදින්නට හේතු වාසනා බවත්, එක්තරා පුවත්පතක් වැඩිදුරටත් වාර්තා කරයි.

රටේ මෙවැනි පිබිදීමක් ඇති වී තිබෙන්නේ මිය ගිය පුද්ගලයා සුළු ජාතිකයෙකු නිසා බවත්, මැරුණේ මහ ජාතියේ එකෙකු නම් මේ පුවත කිසිවෙකුත් පයිසෙකට මායිම් නොකරන බවත්, මෙය විපක්ෂය විසින් සිය බංකොළොත්බව වසන් කර ගැනීම සඳහා ගෙන යන අසත්‍ය මඩ ප්‍රචාරයක් බවත්, ඒ මගින් ඔවුන් බලාපොරොත්තු වන්නේ රට ජාත්‍යන්තර වශයෙන් කොන් කර ඊළග මැතිවරණයේ දී වාසි ලැබීම බවත්, රජයේ දේශපාලකයෙක් කියා සිටියි.

මේ අවස්ථාවේ පොලිසිය විසින් සිදු කරන ලද්දේ අවම බලය භාවිත කිරීම පමණක් බවත්, මිය ගිය පුද්ගලයාටත් ඉන් සිදු වූයේ අවම හානියක් පමණක් බවත්, ඒ බව පිළිනොගන්නා ඕනෑම ජාත්‍යන්තර සංවිධානයකින් ලංකාව ඉල්ලා අස්විය යුතු බවත්, විශ්‍රාමික පොලිස් නිලධාරීන්ගේ සංගමය ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා සිටියි.

සමාජ සාධාරණය උදෙසා තැනින් තැන කුඩා කණ්ඩායම් කරන හුදෙකලා සටන් විදේශීය එන්ජීඕ මගින් ආධාර සපයන ලද දේශද්‍රෝහී කුමන්ත්‍රණ බව ආර්ථික විද්‍යව පිළිබඳ ආචාර්ය (ටියුෂන්) පවසයි.

මේ ද්‍රෝහී විරෝධතා වල මූලිකත්වය ගෙන කැපී පෙනෙන්නට හදන උන්, පසුගිය වතාවේ අහවල් දේශපාලන පක්ෂවලට කඩේ ගිය උන් බවත්, ඒ නිසාම උන් මිශ්‍ර ජාන ඇති පරයන් බවත්, බොහෝ විට සමනලුන්ගේ ජාන හා මිශ්‍රවී තිබිය හැකි බවත් ජීව විද්‍යාව පිළිබද ආචාර්ය (ටියුෂන්) පවසයි.

ෆේස්බුක් එකම පොර පිටියක් බවට පත් වෙයි.
කිසිම තේරුමක් නැතුව රටේ ජනයා නොසන්සුන් වී ඇති බව වටහා ගන්නා රජය, තත්ත්වය පාලන කිරීම සදහා සිද්ධිය පිළිබද මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි.

“රහස් සංවිධානයක හිටපු ක්‍රියාකරුවෙකැයි සැක කෙරෙන පුද්ගලයකු ආයුධ පෙන්වීම සදහා ගෙන යන ලද අවස්ථාවේ සිය දණහිසෙන් සිය බෙල්ල මිරිකාගෙන ජීවිතක්ෂයට පත් ව ඇත. මින් පසුව අත්ඩංගුවට ගන්නා කිසිදු පුද්ගලයෙකුට, සිය දණහිස සිය බෙල්ල ආසන්නයට ගත නොහැකි වන පරිදි, රජය විසින් සියලු විධි විධාන තර කර ඇති බව, මින් මහජනතාව වෙත දැනුම් දෙනු ලැබේ”

Previous Post

රගර් නිසා මරණය මග හැරගත් කොලොම්බියාවේ සම්පත

Next Post

යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි…

Related Posts

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01
කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

ජනවාරි 5, 2021
උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01
කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01

දෙසැම්බර් 23, 2020
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…
කොලම

මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ…

අගෝස්තු 19, 2020
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…
කොලම

ඡන්දය මාරයි අපි හමාරයි

අගෝස්තු 7, 2020
Next Post
යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි…

යහපාලනයේ කෝටි 131ක කිරි හරක් ජාවාරමෙහි අග මුල නාමල් හෙළි කරයි...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි
  • ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…
  • පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist