fbpx
  • සිංහල
    • සිංහල
    • English
සඳුදා, ජනවාරි 18, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    දිව ආසාදනය කරන අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ….

    අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 15ක් නිරෝධායනයට

    පාර්ලිමේන්තුවේ කොවිඩ් අනතුරක් නෑ – හෙට අනිද්දා රැස්වෙයි

    මුත්තයන්කට්ටුව වැව වාන් දමනවිට කෙරෙන පුරාණ චාරිත්‍ර පුරන්න හමුදාවත් එක් වේ…

    “වරායේ වෘත්තිය සමිති එකමුතුව බිඳලීමට ආණ්ඩුවේ අය ක්‍රියාකරනවා” – වරාය වෘත්තීය සමිති

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

    sampanthan

    උතුරු නැගෙනහිර ප්‍රශ්නය විඳීමට ජාත්‍යාන්තර යාන්ත්‍රණයක් අවශ්‍යයයි…

    ‘තමිල්නාඩුවේ කොරෝනා රෝගීන් මෙරට ගෙනැවිත් ප්‍රතිකාර කිරීමේ වරදක් නෑ’

    ඉන්දියාවට එකක්… එක්සත් ජාතීන්ට එකක්… අපිට තව එකක්…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    කුලී වැඩ ඉල්ලන, රිටිපන්නයට යන බූවල්ලන් සොයා කිමිදෙන සංචාරක මගපෙන්වන්නෝ

    දරු සම්පතකට දෙවියන්ට කෘත ගුණ සලකන්න හැදූ ගාලු කොටුවේ කුරුස පල්ලිය

    කලබලකාරී පාරක් මාසෙකට වැසූ  නවසීලන්තයේ  මුහුදු සිංහ ධේනුව

    ලංකාවට ගෙන්වන්නට යන කොවිඩ් එන්නත ජාතියක මරබිය සමග කරන ජාවාරමක් ද?

    ලෝකය මලගෙයක් කරන ඉන්දුනීසියාවේ ගුවන් මාරක

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

     මේ  එන්නත ඕනෑම මිළක් ගෙවා වළක්වා ගත යුතුය – රොබට් එෆ්. කෙනඩි – ජූනියර්

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

    අලී කොරෝනා පිට පළමු ටෙස්ට් තරගයට ලෑස්ති වෙයි

    එංගලන්ත කණ්ඩාය කොවිඩ් පරීක්ෂණය සමත්… අද පුහුණු වීම් අරඹයි.

    ශ්‍රී ලංකා ක්‍රිකට් අඟුලු දමද්දී එංගලන්ත පිල ලංකාවට ඇවිත්

    ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම ජංගම රෝහලක් වුනේ ඇයි?

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කොලම

අපි හොරුන්ට හොරුන් අපිට

Lanka Sara Editor by Lanka Sara Editor
අගෝස්තු 4, 2020
in කොලම
434 4
අද කර්ෆියු ඇයි…?
Share on FacebookShare on Twitter

මාධ්‍ය සහ තැන් තැන්වල පලවෙන කතා දැක්කම ඔබේ ප්‍රියතම අපේක්ෂකයාට ඡන්දය දෙන්න විටෙක ඔබටම ලැජ්ජා හිතෙනවා ඇති.

ඒවුණාට ඕනෑම බූරැවෙක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න දෙවරක් සිතන්න එපා. ඒ සදහා අපට සදාචාරාත්මක අයිතියක් තියෙනවා. (මක් නිසාද යත් අපෙත් වැඩි වෙනසක් නැති නිසා).

RelatedPosts

දිව ආසාදනය කරන අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ….

අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න

පාර්ලිමේන්තුවේ කොවිඩ් අනතුරක් නෑ – හෙට අනිද්දා රැස්වෙයි

ලඟදී ජාත්‍යන්තර පර්යේෂණ වාර්තාවක් කියලා එකක් පල වුනා. ඒකෙ හැටියට බුද්ධිමත්ම මිනිසුන් ජීවත් වෙන රටවල් ශ්‍රේණිගත කිරීමෙන් ලංකාවට ලැබිලා තියෙන්නේ 136 වැනි තැන. මේක දැකපු මගේ බුද්ධිමත් මිතුරො නම් පරල වුනා. පච වාර්තාවක් කිව්වා. ඒවුනාට මෙහේ සිද්ධ වෙන සන්තෑසි දිහා බලන කොට නම් පුදුමෙකුත් නෑ. පුදුමෙ නම් අපිටත් පසු පසින් තව රටවල් අසූවක් ඉන්න එක. ඕනනම් ඒ ගැන හිතලා අපිට සතුටු වෙන්නත් පුලුවන්.

මේ වාර්තාව සත්‍ය නම් හෙට වෙන කොට බුද්ධි මට්ටම සීඝ්‍රයෙන් ඉහළ නංවා ගන්න අපිට මැජික් අරිෂ්ටයක් නෑනෙ. ඒ හින්දා අපේ බුද්ධි මට්ටමට සරිලන කවුරැන් හෝ තක්කඩියෙකුට බය නැතුව ඡන්දය දෙන්න අපිට සාධාරණ හේතුවක් තියෙනවා.

ඔබේ ප්‍රියතම අපේක්ෂකයාට කුඩු, එතනෝල් චෝදනා ඇතැයි කියා ලැජ්ජාවට පත් නොවන්න. මන්ද මේ කිසිවක් සම්පූර්ණයෙන් තුරන් කළ රටක් මෙලොව නැති නිසා. මතට ඇබ්බැහි වීම මත් ලෝලියාගේ දුර්වල කමක් මිස වෙ⁣ළෙන්දාගේ වැරැද්දක් නෙමෙයි. ඔවුන් බලෙන් මේවා අලෙවි නොකරන අතර ඉල්ලුමට සැපයුම දී කරන්නේ සමාජ සේවයක් බව ද අමතක නොකරන්න.

ඔබේ අපේක්ෂකයා අහිංසක පාතාලයෙක්, මිනීමරැවෙක්, ස්ත්‍රී දූෂකයෙක්, ළමා අපචාරකයෙක් වුනාට කම් නෑ. මොකද ඔබේ බිරිඳ ළමයි තාම යහතින් ඉන්නවනේ. උන්ට මුකුත් වෙනකන් අනිත් උන්ට මොක වුනත් ඒ ගැන කරදර වෙන්න එපා. අනුන්ගේ රෙද්දවල් ගැන කරදර නොවීම මහත්මා ගකියක්. අනික ඔය ඝාතනයට, අපහරණයට ලක් වුණා කියන උන්ගෙ චරිතෙත් හොද නැතුව ඇති.

මැරයො අපිට කොච්චර ආදරේද අපි මැරයොන්ට කොච්චර ආදරේද කියලා මෑතකදි සබරගමුවේ කළගුණ දත් ජනයා හෙළු ඒ උණු කඳුළු අපට මතක් කර දුන්නා. අනෙක මේ වගේ අමන කම් අනාගතයේ සිදුවීම වැලැක්වීමට නම් පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය සදහා මේවා පිළිබඳ පුද්ගලිකවම අත්දැකීම් තියෙන පිරිසක් සිටීමත් අත්‍යාවශ්‍යයිනේ.

ඔබ කැමතිම අපේක්ෂකයාට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇත්නම් අප නියෝජනය කිරීම සඳහා අනිවාර්යයෙන් පාර්ලිමේන්තුවේ සිටිය යුතු සුදුසුම පුද්ගලයා ඔහුයි. මේ රටේ ජනගහනය මිලියන විසි දෙකෙන් වැඩිමනක් ඉන්නෙ දූෂිත පුරවැසියන්. බස් එකේ, බැංකුවේ, රෝහලේ සහ පාසලේ දී නිරන්තරයෙන් අපිට අපවම මුණ ගැසේනවා. ඉතිං අපව පාර්ලිමේන්තුව තුළ නියෝජනය කිරීමට දූෂිත නොවන අයෙකුට කිසිම සදාචාරාත්මක අයිතියක් නෑ. මිලියන විසි දෙකක් දූෂිතයන් පාලනය කිරීම සදහා හොදම දූෂිත නායකයන් දෙසීයයක් තෝරා ගමු.

අපේක්ෂකයින් මින් ඉහත දුන් පොරොන්දු කඩ කර තිබීම උන් හා උරණ වීමට කිසිදු සාධාරණ හේතුවක් නොවන බව ද කරැණාවෙන් සලකන්න. පොරොන්දු ඉටු නොකිරීම මනුස්ස ගතියක්. සමාව දීම දේව ගතියක්. අනික ඔබට⁣ මේ දේව වරය ලැබෙන්නේ මැතිවරණයක් දාට පමණය. එබැවින් දෙවියෙකු වීමට ඇති අගනා අවස්ථාව පැහැර නොහරින්න.

ජාති ආගම් භේද අවුලවන අපේක්ෂකයෝ රටට මහගු සම්පතක්. වාර්ගික ගැටළු තිබීම නිසා එම රටට ගැටුම් නිරාකරණය කිරීම සදහා විදේශීය විනිමය ගලා එනවා. ගැටුම් සමනය කරන එන්.ජී.ඕ.ත් පෝසත් වෙනවා. රැකියා අවස්ථා වැඩිවෙනවා. එබැවින් එවැන්නන් වැඩි වැඩියෙන් පාර්ලිමේන්තුවේ සිටීම රටේ ආර්ථික දියුණුවට රැකුලක්. රටේ ආර්ථික නැංවීමට ඔබේ කතිරය ගහන්න. ඉතිං ඔබත් ජාතියක් අවුළුවා ජාතික වීරයෙක් වෙන්න.

අවසාන වශයෙන් ගත් විට ඡන්දය යනු මෙලෝ තෙරැමක් නැති මගුලක්. පසුගිය හැත්තෑ දෙවසර තුළ මහමැතිවරණ දුසිමක් තිබ්බත් හැදුණු රටක් නැති. අනෙක තව වසර පහකින් තවත් මැතිවරණයක් ඒවි. ඒ නිසා මෙවර වැරැද්දක් වුනොත් ඊළඟ වාරයේදී නිවැරදි කර ගන්න පුලුවනි. ඒ නිසා කරපු වැරදි නැවත කරන්න බය වෙන්න එපා.

එක්කො ඡන්දෙ දාන්නම යන්නෙ නැතුව, ඔබ කවදත් ආසා කරපු බතින් බුලතින් දහඩියෙන් ලෙයින් පිරැණු ඒ සිහින රාජ්‍ය බිහිකිරීමේ මහා පුණ්‍ය කර්මයට දායක වීමටත් ඔබට පුලුවන්.

හෙටින් බිහිවන නව ලෝකය ඔබේම නිර්මාණයක්. ඉතිං අනිද්දා සිට නහයෙන් නාඩන්න. හොදම හොරැන් තෝරා ඡන්දය දෙන්න.

Previous Post

මුලතිව් කැලේ අක්කර 1000ක් කැපීමට ගිය රවිහරන් හමුදාවෙන් වළක්වයි

Next Post

මුලතිව් අපේක්ෂකයෙක් හොර ඡන්ද පත්‍රිකා බෙදලා

Related Posts

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01
කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

ජනවාරි 5, 2021
උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01
කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01

දෙසැම්බර් 23, 2020
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…
කොලම

මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ…

අගෝස්තු 19, 2020
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…
කොලම

ඡන්දය මාරයි අපි හමාරයි

අගෝස්තු 7, 2020
Next Post
මුලතිව් අපේක්ෂකයෙක් හොර ඡන්ද පත්‍රිකා බෙදලා

මුලතිව් අපේක්ෂකයෙක් හොර ඡන්ද පත්‍රිකා බෙදලා

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • දිව ආසාදනය කරන අලුත් කොවිඩ් ප්‍රභේදයක් පැතිරේ….
  • අසුන අහිමිවන්නේ මාස 06කින්… රන්ජන්ට පාර්ලිමේන්තු එන්න දෙන්න
  • පාර්ලිමේන්තුවේ කොවිඩ් අනතුරක් නෑ – හෙට අනිද්දා රැස්වෙයි

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist