fbpx
  • සිංහල
    • සිංහල
    • English
බ්‍රහස්පතින්දා, ජනවාරි 28, 2021
ලංකාසර
Advertisement
  • මුල් පිටුව
  • පුවත්
    • All
    • පාස්කු කොමිසම
    කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි

    ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

    පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

    කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයෙන් කොටසක් ඉන්දියාවට තිබිය යුතුයි….

    Parliament

    ලබන සතියේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට…

  • දේශපාලන
    • All
    • මැතිවරණය
    රට ගොඩනගන නායකයෙක් සමග මිස බයිලා කාරයෙක් එක්ක එකතු වෙන්නේ නෑ…

    පවිත්‍රා සහ සැමියා සමඟ හිඳ ගත්  බැසිල් ස්වයං නිරෝධායනයට

    සුවිසල් රාජ්‍ය නායකයෝ ඇසුරු කළා…ඒත් හිරේදි මාව බලන්න ආවේ අම්මා විතරයි..

    හිරේ ඉන්න රංජන් දුෂ්ටයාට අන්දන අයට මාධ්‍ය ආයතනයකින් වරප්‍රසාද

    පාළාත්සභා  ක්‍රමටය ගජේන්ද්‍රකුමාර්ගේ TNPF විරුද්ධ වෙයි…

  • සමාජ
    • All
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
    ආදරය තියන තැන…

    ආදරය තියන තැන…

    සෞභාග්‍යයේ දැක්ම කුජීත කර සිංහරාජයේ අලිමංකඩ මත හෝටල් හදන මුදලාලිලා

    කන්තලේ සීනි ගිවිසුම හොරෙන් වෙනස්කර ජාතියටම වින කළ නිලධාරී කාලකණ්ණි 

    දෙමළ ජාතිවාදයෙන් යටපත් කරන්නට හදන කුරුන්දමලෙයි පුදබිම්  ඉතිහාසයේ සැබෑ කතාව

    වේගයෙන් බස් දුවන ඩී.එස් බස් සමාගමේ කෝටි 315 සිගරට් ණය 

  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • All
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
    වට්ස් ඇප් හදා බිලියනපතියෙක් වූ එදා වේල කන්න නොතිබුණු යුද අනාථ තරුණයා…

    මේඩ් ඉන් ඉන්දියා එන්නත් දෙකක් සමග  ලොව ලොකුම  කොවිඩ් එන්නත්කරණය ඉන්දියාව අරඹයි

    ශෝබමාන ගුවන් සේවිකා… ගමන බිමන අහස්‍ යන්තරෙන්.

    ගෙදරින් ම හැදෙමු. ගෙදරින්ම හදමු

    මම දැන් පෙම්වතෙක්… හැබැයි බඳින්න කලින් ටිකක් ආශ්‍රය කරන්න ඕනේ

  • කලා
  • ක්‍රීඩා
    • All
    • LPL
    ශ්‍රී ලංකා කණ්ඩායම ගාල්ල ක්‍රිකට් මලගෙයක් කරයි…

    ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය  පාස් වෙන්න භෞත චිකිත්සක සමග වංගු ගැසූ ශ්‍රී ලංකා ක්‍රීඩකයා හෙළි වේ…

    පළමු ටෙස්ට් තරගය අතර තුර  ක්‍රීඩා ගාරයේ වූ බව කියන රති කෙළිය මජර මඩක් ද?

    රටේ ක්‍රිකට් මල ගෙදර හැදූ බෝන් අගෙන් ක්‍රිකට් කෙළිය…

    ඕමි කාරයින්ට එංගලන්තය කියා දුන් පළමු ක්‍රිකට් පාඩම ඉවරයි…පරාජය කඩුලු 07කින්..

    එංගලන්ත සංචාරයෙන් පසු ක්‍රිකට් සම්බන්ධව ඇමැති නාමල්ගෙන් දැඩි තීන්දුවක්…

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    ශ්‍රී ලංකාව පරාජයේ මාවතට සේන්දු වෙයි….

    කොවිඩ් නව ප්‍රභේදය වාර්තා වූ ක්‍රීඩකයා මොයීන් අලි!

    පල්වෙන  වයින් පරණ බෝතල්වලටම පුරවන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු ජරමරය…

    මොනව කළත් යෝග්‍යතාව නැතිව ක්‍රිකට් ගහන්න බැහැ… අසන්ත ද මැල් කියයි

  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
No Result
View All Result

Home කොලම

අද කර්ෆියු ඇයි…?

Lanka Sara Editor by Lanka Sara Editor
ජූනි 4, 2020
in කොලම
431 5
අද කර්ෆියු ඇයි…?
Share on FacebookShare on Twitter

මේ ප්‍රශ්නය මගෙන් කීප දෙනෙක්ම ඇහුවා. මමත් ඒ ප්‍රශ්නයම තවත් කීප දෙනෙක්ගෙන් ඇහුවා. තව තව අය වෙන වෙනත් අයගෙන් අහනවත් මට ඇහුණා.

මදි නොකියන්න මාස ගණනාවක් තිස්සේ නිවාඩු හින්දා කවුරුත් මේ නිවාඩුව ගණන් ගන්නේ හරිම අලස කමින්. ‘මොන රෙද්දකට නිවාඩු දුන්නද මන්දා’ කියලා මිනිස්සු හිතනවා. ඒත් වැඩි දෙනෙක් හේතුව හොයන්න තරම්වත් කරදර වෙන්නෙ නෑ. මම මගේ සියල්ල දත් මිතුරන් කීප දෙනෙකුට කතා කළා.

RelatedPosts

කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි

ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…

පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

“ඕක අනිවාර්යයෙන් ඩඩ්ලිගේ වැඩක් වෙන්නැති. කැළණියට ආපු බුදුන් සමරන්න දවස් දෙකක් නිවාඩු දෙනවනම්, එයාලගෙ උතුරු මැද පළාතට ආපු මිහිදු සිහිකරන්න දින දෙකක් නොදීම අසාධාරණයි කියලා හාල් මෝල් හිමියන්ගේ සංගමේ කියන්නැති” මිතුරෙක් කීවා.

“මෝල් ද මිනිහෝ ඔහොමත් නිවාඩු දෙනවද?”

“ඒකත් ඇත්ත. ඩඩ්ලි ඉල්ලුව නම් මේ වෙලාවේ පොසොන් සතියක් ගන්න තිබ්බා. මෝල්වල සල්ලි නැතුව කොහොමද චන්ද මෝල කරකවන්නෙ?”

“ඕක වෙන හේතුවක් වෙන්න බැරිද?” එකෙක් විමසුවා.

“ඔව් පෝය දවසට ඉස්සෙරින් දා මිනිස්සු වන්දනාවේ ගිහින් ගල සෝදලා කැලේ පිරිසිදු කරයි කියලා වෙන්නැති. අනික මිනිස්සු පිරුනොත් මිහිදුට තිස්සවයි, තිස්සට මුවාවයි පේන්නෙ නැතුව යනවනේ. ඒ හින්දා කර්ෆියු පාස් දීලා තියෙන්නේ මිහිදුටයි තිස්සටයි මුවාටයි විතරයි”

මුවා පසු පස යෑමෙන් අපේ අරමුණ ද ඉටු නොවන වග මම මතක් කළා.

“සමහර විට සෑම පෝයකට පෙර දිනම නිවාඩු දෙන්න හිතන් ඉන්නවද කවුද දන්නේ? හැටේ දශකෙ අගත් මෙහෙම විගඩමක් තිබ්බ. සැදැහැවතුන් සනසන්න හතර පෝයටයි, පෝයට පෙර දිනයි නිවාඩු දෙන. අන්තිමට යූ.එන්. පී. ආණ්ඩුවට ඒ පිනේ ආනිශංස ඊළග චන්දෙදිම ලැබුණා”

වල්පල් මිසක් අද නිවාඩුවට හේතුව කිසිවෙකුට කියා ගත නොහැකියි.

“ඕක ගැන අපි කතා කරලා වැඩක් නෑ. මිහිදු හාමුදුරුවො හෙට වැඩිය නම් අහන්නෙත් ඔය ප්‍රශ්නේම තමයි” මිතුරෙක් කියනවා.

*

“තිස්ස, මේ රටේ තොපේ ආණ්ඩුව හැර වෙනත් ආණ්ඩුවකුත් තිබේද?”

දුවන මුවන් දැක නෙලූ පලා බිම දැමූ තිස්ස මදක් නතර විය.

“මිනිස්සු නම් හිතන්නේ මම තමයි රජු කියලා. කාටවත් කියන්න එපා, මටත් පොඩී ඩවුට් එකක් තියෙනවා” තිස්ස වටපිට බලා කීය.

“තිස්ස, අද ඇදිරි නීතිය හැර වෙනත් ඇදිරි නීති දිනත් තිබිණිද?”

ස්වයංක්‍රීය ගිණි අවිය පසෙක තැබූ තිස්ස හති අරින්නට විය.

“එසේය. මින් පෙර මාස දෙකක් එක දිගටම ඇදිරි නීතිය විය”

ඔහු ප්‍රශ්නයෙන් මුවාවී පළා යෑමට මගක් සෙවීය.

“තිස්ස, මේ ඇදිරි නීතියත් ඒ ඇදිරි නීතියත් හැර, වෙනත් ඇදිරි නීති දිනයන්ද තිබිණිද?”

ගැලවීමට මගක් නැති බව තිස්සට පසක් විය.

“එසේ…..ය. ඊයේත්…. කර්ෆිව්‍ ය”

ඔහු ඇද පැද පිළිතුරු බැන්දේ ය.

“තිස්ස, මම එන්නේ අද කියා දැනගෙන ඊයේ කර්ෆිව් දැම්ම එකා කවුද?”

“ඌව තමයි මේ මාත් හොයන්නේ!”

Previous Post

ෆයිල් කඩදාසිවලින් කොම්පියුටරේට මාරුවෙන්න කොටස් වෙළෙඳපොළට සුරැකුම්පත් කොමිසමෙන් අනුමැතිය…

Next Post

ජීවත් වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

Related Posts

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01
කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -02

ජනවාරි 5, 2021
උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01
කොලම

උපාලි තෙන්නකෝන් – ඇමෙරිකාවේ සිට ලියයි -01

දෙසැම්බර් 23, 2020
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…
කොලම

මට ආලෝකෙ ගෙන දේවී සංසාරයේ…

අගෝස්තු 19, 2020
ඒ ඝාතනය ලංකාවේ වුණා නම්…
කොලම

ඡන්දය මාරයි අපි හමාරයි

අගෝස්තු 7, 2020
Next Post
ජීවත්  වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

ජීවත් වෙන්න  රෙදි අපුල්ලන රජ කුලේ රජකයෝ

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

Comment moderation is enabled. Your comment may take some time to appear.

ලංකාසර

සැමට පෙර | ජනතාවට වගකියන නොබැඳුණු මාධ්‍යකරණය.

Follow us on social media:

නැවුම් පුවත්

  • කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 02යි… කොවිඩ් ආසාදිතයන් 742යි
  • ජනාධිපති තුමා තමන් වටේ ඉන්නා කපුටන්ගෙන් ප්‍රවේශම් විය යුතුයි…
  • පුරාවස්තුවලට හානි කර බන්ධනාගාරගතවී සිටි පූජකයා ඇතුළු තිදෙනාට ඇප…

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජීවිතය
  • දේශපාලන
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • කොලම
  • අප ගැන
  • English

© 2020 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist